හයිබ්‍රිඩ් වැහි වැහැලා.ඔක්කොමලා වරෙල්ලා.

Sachin253

Active member
  • May 4, 2015
    557
    126
    43
    තැනක් නෑ
    හයිබ්‍රිඩ් ග්‍රින් කාර් එකක් නම් ඉකොනොමිකල් වෙන්න ඔනා නේද??මොකද පේට්‍රල් දහනය අඩු නිසා නෙද ග්‍රින් කාර් කියන්නේ?? හයිබ්‍රිඩ් කාර් වල දන්න තරමට කිසි ප්‍රෂ්නයක් නැහැ.2007 කාර් 3ක් තියනවා අපේ කට්ටිය ලග කිසි ප්‍රස්නයක් නැහැ.හයිබ්‍රිඩ් පාවිච්චි කරපුවා ගන්න නම් එපා.එහෙම කියන්න එකම හෙතුව හයිබ්‍රිඩ් තියන උන් දුවනවා වැඩි ලාබ නිසා.වහනේ අවුලක් නෙමේයි.2012 එකක් 41ක් වෙයි toyota prius.

    ai aqua?:oo:
     

    Sachin253

    Active member
  • May 4, 2015
    557
    126
    43
    තැනක් නෑ
    :lol::lol::lol::lol::lol:මෙහෙමයි....:lol::lol::lol::lol::lol:

    සමහර උන් උස කෙල්ලොන්ට කැමතියි...
    image.jpg

    සමහර උන් කොට කෙල්ලොන්ට කැමතියි...
    image.jpg

    සමහර උන් කොන්ඩේ දිග කෙල්ලොන්ට කැමතියි...
    women-long-hair-7.jpg

    සමහර උන් කොන්ඩේ කොට කෙල්ලොන්ට කැමතියි...
    short-and-wavy.jpg

    සමහර උන් Wavy කොන්ඩේ තියෙන කෙල්ලොන්ට කැමතියි...
    2014091607555801_s.jpg

    සමහර උන් Blonde කොන්ඩේ තියෙන කෙල්ලොන්ට කැමතියි...
    dyed-blonde-hair-idea.jpg

    සමහර උන් Black කොන්ඩේ තියෙන කෙල්ලොන්ට කැමතියි...
    Pretty-Hairstyles-for-Black-Hair-Long-Black-Hair.jpg

    සමහර උන් Red කොන්ඩේ තියෙන කෙල්ලොන්ට කැමතියි...
    Cute-redhead.jpg

    සමහර උන් ඇන්ටිලට කැමතියි...:lol::lol::lol::lol:
    5224755551_5fa4884a1e_z.jpg


    ඒ වගේ තමා එක එකාගේ වාහන වලට තියෙන කැමැත්ත...
    Hybrid ඕනේ උන් hybrid ගනිවු...
    121 ඕනේ උන් 121 ගනිවු...
    Benz ඕනේ උන් Benz ගනිවු...
    BMW ඕනේ උන් BMW ගනිවු...

    මට නම් R34 GTR, Supra, E46 M3, EK9, EG6, DC2, RX7 FD, STI, EVO තරන් Ferrariයක්වත් වටින්නේ නෑ... නිකන් දුන්නොත් නම් ගන්නවා.. අරන් විකුනලා කලින් කියපු එකක් ගන්නවා..:P:P:P
    මට නම් R34 GTR, Supra, E46 M3, EK9, EG6, DC2, RX7 FD, STI, EVO තරන් Ferrariයක්වත් වටින්නේ නෑ... නිකන් දුන්නොත් නම් ගන්නවා.. අරන් විකුනලා කලින් කියපු එකක් ගන්නවා..

    mewwa price kohmda?
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    Hybrid වාහන වලටත් අපමණ අගයක් ලබාදුන් යහපාලන ආණ්ඩුවට ස්තූතිය මම පල කරමි

    :rofl::P;)
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,040
    338
    83
    Kaduwela
    Hybrid වාහන වලටත් අපමණ අගයක් ලබාදුන් යහපාලන ආණ්ඩුවට ස්තූතිය මම පල කරමි
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    රත්තරං;17583741 said:
    ලබන අව්රුද්දේ අග වෙද්දි සොරි තමා... ආන්ඩුව පෙරලුනොත් නම් අනිවා ටැක්ස් අඩු වෙනවා ඉස්සරහට දෙකක් නෑ.

    මමත් මේ වගේ කමෙන්ට්ස් දාලද දන්නෑ. . දලනම් විලි ලැජ්ජාවේ බෑ මහත්තයො. . :(
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    ඔහේ වගේ නෙවෙයි බන් මෙහේ..

    මෙහෙ නොර්මල් පෙට්‍රල් වාහනයකට තීරු බදු 175%ක් ගහනවා.
    හයිබ්‍රිඩ් එකකට 58%යි. ඒකයි මෙහෙ හයිබ්‍රිඩ් ගොඩක් විකිනෙන්නේ.

    කවුරුත් කැමතියිනේ බන් අලුත් වාහනයක යන්න. ඉතින් අලුත් එකකට ලක්ශ 30ත් 50ත් අතර ගන්න තියෙන්නේ හයිබ්‍රිඩ් වාහනනම් වෙන මොනවා ගන්නද. එහෙම ගන්නවනම් පර්මිට් එකක් අරන් ප්‍රිමියො එකක් වගේ ගෙන්න වෙනවා. ඒකටත් අඩුම 50ක් වත් යනවා.
    :P

    රෙදි ගැලවිලාද කියලා හෙව්වම බලද්දි යන්තන් වස්ත්‍රය ඉතිරි වෙන කමෙන්ට් එකක් දාලා. . :P

    58% තිබ්බ ටැක්ස් එක 120% ++ කර එයින් නොනැවැති සී.සී අගයමත ටැක්ස් ගසමින් 1800සී.සී වාහනයක ටැක්ස් එක ලක්ශ 73 ++ කර වෙනසක් ඇතිකරමින් අපමන අගයක් ලබාදුන් ඔබට අපගේ බලවත් මෙව්වා එක. . :rofl: