කණියා;21396988 said:ඔය ගොඩක් කෑගහන පොන්නයොන්ට කාර් එකක් තියා බක්කි කරත්තයක් වත් නෑ බං![]()


හුඟක් කාලකණ්නි උන්ට සිටි ලිමිට් අදාල නෑ... 40 තමා කොහෙත්... වේගෙන් අනාර්ක්ෂිතව යන්න ඕනේ නෑ... ඉස්සරහින් පස්සෙන් යන මිනිස්සුන්ට බධාවක් නොවෙන්න සෙන්ස් තියෙන්නත් ඕනේ... අර සමහර බයික් කරයො 70-80 ට ඇවිල්ලා ඔවර්ටෙක් කරලා වහනේ ඉස්සරහට අරන් බ්රේක් කරන අපතයන්ගෙයි මේ වගේ කාලක්ණ්නින්ගෙනුයි වෙන්නේ අනිත් එවුන් අමාරුවේ වැටෙන් එක
100% k hari ai ban munta mole kaldak naththe. un ehema ekaparama issrhata dammama pitipasse eka awith happenwa kiyala wath. api break karala ain karala beraganda one.
Anik eun 3wheel. 20thamai wege. habai town wala ehema, hari hadisiyak tiyenne. wettu danwai ehen kapanwa mehen kpnwa.
Drivinguth epa wenwa.
ane pala yako yanna tho hitan inne api hama eka tho wage 40 padinawa kiyala yako. eken denne oya ganu ehema himinta yanawa athi mama nam jeevithe oya 40 yanne na yanna puluwan than wala.
dan umba yanne 120kmh da hama welawakama???
කණියා;21396988 said:ඔය ගොඩක් කෑගහන පොන්නයොන්ට කාර් එකක් තියා බක්කි කරත්තයක් වත් නෑ බං![]()


ane pala yako yanna tho hitan inne api hama eka tho wage 40 padinawa kiyala yako. eken denne oya ganu ehema himinta yanawa athi mama nam jeevithe oya 40 yanne na yanna puluwan than wala.
dan umba yanne 120kmh da hama welawakama???

Hamoma newei ban Alto bahutharaya![]()
City limit eka 50 kiyala gahala thiyena place wala witharai eka adala wenne.
what's your vehicle?![]()

ඇල්ටො බහුතරය විතරක් නෙමේ ඕන ජාතියේ වාහනක එලවන අයත් ඉන්නවා ඇති තරම්, ගිය සතියෙ ගලගෙදර කන්ද බහිද්දි bmw 740le එකක්ද කොහෙද පාර මැද්දේ පිස්සු නටනවා, එක පාරටම බ්රේක් ගහනවා , එක පාරටම මැද්දට ගන්නවා, වාහනෙන් මිනිස්සු මනින්න බෑ
Vitz ekakui Kia Rio ekakui
den padayak hapadanko
ehema newei ban. aluthen wahana gaththa set ekak innawa (alto laba nisane hemoma alto gaththe), un rae ta light ekawath dim karanne nae, para medde thiyan drive karanne, rail gettuwa wehuwama 3 wheel karayo wage polima penala issarahata yanawa, wahane park karanna danne ne.
puduma karumayak
ඉතින් මිනිහෝ හරිනේ නගර වේග සීමාව 50නේ.. පිට පලාත් වල තමයි 70 යන්නේ.. ඉතින් උන් ටවුන් එකේ 40 යනවා කියන්නේ උන් කරන් දේ හරි.. උබ ගොන් ප*යා නීතියට යන එකාට බනිනවා මෙතන උඩ දාගෙන.. දැන් උබට පුකේ කැහිල්ල කියලා උබ කියන්නේ උන්ට නීති කඩ කඩ පාරේ යන්න කියලද?
Hybrid wala himin giya kiyala Petrol save wenne na. Samanya wegayak thiyenna one Battery eka charge wennath. 40 ta kohomada bun pare yanne. Podi Kollo bicycle ehemath padinawa 40 ta wada wegen.
e unata paare yanawane