මෙහෙමයි බන්. වැඩ දන්න පුරුදු එකාට නතින්ග් බන් ඔව්වා. වෙලා තියෙන්නෙ මෙකයි සල්ලි හම්බ උනාට ඒ මිනිස්සුන්ගෙ ආකල්ප ගොඬ නැගිලා තියෙන විදියට ඒ සල්ලි වලින් වැඩක් ගන්න දන්නෙ නැහැ.
අපෙ පැත්තෙ ගහකට 100ක් ගන්නවා ,දවසට අවම ගස් 20ක් නැග්ගා කියලා හිතපන්. ඊට වඩා නම් නගින උනුත් ඉන්නවා. දවසට 2000 ක් හොයලා ඉවරයි. මාසෙකට එතකොට හැට දාහක් අවමය. නිවාඩු දවස් 5 ක් තිබ්බොත් පනස් දාහක් කිව්ව හැකි අවමය.
අනික රැ තිස්සෙ මැරෙන්නෙ නැහැ නේ ..ගොඩක්ම වෙලාවට උදෙ වරුවෙයි වැඩිම දවල් වරුවෙයි. එත් නිකන් හිතපන් oya ඔෆිස් වල උදෙ හවහා රෑ වෙනකන් වැඩ පුක ඉරාගෙන වැඩ කරලා ඕ ටී කරලා ඔක්කොම හම්බ වෙන්නෙත් පනස් දාහක් වගෙ.
මන් කියන්නෙ නැහැ දන් පොල් කඩපන් ඉගෙන ගන්න එක නවත්තලා කියලා .එත් අපෙ එවුන්ගෙ ආකල්ප වල අවුලක් තියෙනවා .ඕස්ට්රෙලියාවෙ ගිහින් ඩිග්රි ගහන්න සුද්දා රීපු කක්කුස්සි හොදන්න පුළුවන්. හොටල් වල වළං පිඟන් හොදන්න පුළුවන්, එත් මෙහෙ පොල් කඩන්න ,වැල්ඩිම් කරන්න හෙන ගහලා ගොඩක් එවුන්ට. අපිට වැරදිලා තියෙන්නෙත් ඕක තමා බන් .