හයියො මෙ මොකො බන් ??

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,283
    1
    13,175
    113
    Gotham City
    හයියො මෙ මොකො බන් ??

    14991859_10209807300691184_5259412443132597561_n.jpg
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,283
    1
    13,175
    113
    Gotham City
    fake AD. same number mentioned twice.

    oni nam call karala balapan:D

    ෆේක්ද නැද්ද දන්නෙ නැහැ බන්. හැබැයි මන් අවුරුදු ගාණකට කලින් මව්බිම පත්තරෙ පාරදිගෙ කියන විශේෂාංග‍්ර යටතෙ ගිය ආර්ටිකල් එකක් කියෙව්වා. එකෙ තිබ්බෙ පොල් කඩන මිනිහෙක්ගෙ ලයිෆ් එක ගැන.ඔය අතුරෙ එහෙම ගිහින් ගහෙන් ගහට යන ජොබ් එක. මිනිහා කියනවා මාසෙකට හැට හැත්තෑ දාහක් හොයන්න පුළුවන්ලු .මෙ ආර්ටිකල් එක මන් කියෙව්වෙ 2009 හෝ 2010 වගෙ, හරියටම මතක නැහැ. ඉතිං බලපන් ඒ කාල් එහෙම නම් දැන් ?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,283
    1
    13,175
    113
    Gotham City
    mage yaluwek ge polwattak tiyena eke machan pol hadena kaleta sahena padi gananwa laksha 2kta wadi oka ohoma damamta pol kadanan team ekak bahinne machan pol gas 600 k thiyenawa mage yaluwata ithin kohomada kiyapan kadanne puka erei lol

    මෙහෙමයි බන්. වැඩ දන්න පුරුදු එකාට නතින්ග් බන් ඔව්වා. වෙලා තියෙන්නෙ මෙකයි සල්ලි හම්බ උනාට ඒ මිනිස්සුන්ගෙ ආකල්ප ගොඬ නැගිලා තියෙන විදියට ඒ සල්ලි වලින් වැඩක් ගන්න දන්නෙ නැහැ.
    අපෙ පැත්තෙ ගහකට 100ක් ගන්නවා ,දවසට අවම ගස් 20ක් නැග්ගා කියලා හිතපන්. ඊට වඩා නම් නගින උනුත් ඉන්නවා. දවසට 2000 ක් හොයලා ඉවරයි. මාසෙකට එතකොට හැට දාහක් අවමය. නිවාඩු දවස් 5 ක් තිබ්බොත් පනස් දාහක් කිව්ව හැකි අවමය.
    අනික රැ තිස්සෙ මැරෙන්නෙ නැහැ නේ ..ගොඩක්ම වෙලාවට උදෙ වරුවෙයි වැඩිම දවල් වරුවෙයි. එත් නිකන් හිතපන් oya ඔෆිස් වල උදෙ හවහා රෑ වෙනකන් වැඩ පුක ඉරාගෙන වැඩ කරලා ඕ ටී කරලා ඔක්කොම හම්බ වෙන්නෙත් පනස් දාහක් වගෙ.
    මන් කියන්නෙ නැහැ දන් පොල් කඩපන් ඉගෙන ගන්න එක නවත්තලා කියලා .එත් අපෙ එවුන්ගෙ ආකල්ප වල අවුලක් තියෙනවා .ඕස්ට්‍රෙලියාවෙ ගිහින් ඩිග්‍රි ගහන්න සුද්දා රීපු කක්කුස්සි හොදන්න පුළුවන්. හොටල් වල වළං පිඟන් හොදන්න පුළුවන්, එත් මෙහෙ පොල් කඩන්න ,වැල්ඩිම් කරන්න හෙන ගහලා ගොඩක් එවුන්ට. අපිට වැරදිලා තියෙන්නෙත් ඕක තමා බන් .

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    තැඹිලි සීන් එක දැක්කාම චූ ගියා....ඊට පහලින් තියෙන ඇඩ් එක දැක්කාම කක්කත් ගියා...උපාදි 25000 :(
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඇඩෙනවා යකෝ , උපාධියක් ගන්නවාට වඩා හොඳයි ගස් නගින්න ඉගෙන ගන්නවා..
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    තැඹිලි සීන් එක දැක්කාම චූ ගියා....ඊට පහලින් තියෙන ඇඩ් එක දැක්කාම කක්කත් ගියා...උපාදි 25000 :(
    :lol::rofl:

    හොඳ වෙලාවට තව ඇඩ් එකක් තිබ්බේ නැත්තේ... නැත්නම් උබට බඩුත් යයි.:rofl::P:(
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113

    මෙහෙමයි බන්. වැඩ දන්න පුරුදු එකාට නතින්ග් බන් ඔව්වා. වෙලා තියෙන්නෙ මෙකයි සල්ලි හම්බ උනාට ඒ මිනිස්සුන්ගෙ ආකල්ප ගොඬ නැගිලා තියෙන විදියට ඒ සල්ලි වලින් වැඩක් ගන්න දන්නෙ නැහැ.
    අපෙ පැත්තෙ ගහකට 100ක් ගන්නවා ,දවසට අවම ගස් 20ක් නැග්ගා කියලා හිතපන්. ඊට වඩා නම් නගින උනුත් ඉන්නවා. දවසට 2000 ක් හොයලා ඉවරයි. මාසෙකට එතකොට හැට දාහක් අවමය. නිවාඩු දවස් 5 ක් තිබ්බොත් පනස් දාහක් කිව්ව හැකි අවමය.
    අනික රැ තිස්සෙ මැරෙන්නෙ නැහැ නේ ..ගොඩක්ම වෙලාවට උදෙ වරුවෙයි වැඩිම දවල් වරුවෙයි. එත් නිකන් හිතපන් oya ඔෆිස් වල උදෙ හවහා රෑ වෙනකන් වැඩ පුක ඉරාගෙන වැඩ කරලා ඕ ටී කරලා ඔක්කොම හම්බ වෙන්නෙත් පනස් දාහක් වගෙ.
    මන් කියන්නෙ නැහැ දන් පොල් කඩපන් ඉගෙන ගන්න එක නවත්තලා කියලා .එත් අපෙ එවුන්ගෙ ආකල්ප වල අවුලක් තියෙනවා .ඕස්ට්‍රෙලියාවෙ ගිහින් ඩිග්‍රි ගහන්න සුද්දා රීපු කක්කුස්සි හොදන්න පුළුවන්. හොටල් වල වළං පිඟන් හොදන්න පුළුවන්, එත් මෙහෙ පොල් කඩන්න ,වැල්ඩිම් කරන්න හෙන ගහලා ගොඩක් එවුන්ට. අපිට වැරදිලා තියෙන්නෙත් ඕක තමා බන් .

    Mehe Thabili Wallakata Un charge karanne.. Wallata 100i, Walu 5k Bawoth 500i eka gahen. :baffled::baffled:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :lol::rofl:

    හොඳ වෙලාවට තව ඇඩ් එකක් තිබ්බේ නැත්තේ... නැත්නම් උබට බඩුත් යයි.:rofl::P:(

    :D

    moota oya serama yana athare thambili ayya 2000 withara hoyagena :)

    thambili kadana eke risk ekakuth thianawa ne. anith eka dawasata gas 20k naggata hamadama 20k ma hamba nowennath puluwan. anith eka asaneepa ehema unoth keeyak wath hamba wenne naha.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    රජයේ විශ්වව්දියාල වල අය ගැන නෙමෙයි ඔය දාල තියෙන්නේ...
    පවුද්ගලික විශ්වවිද්‍යාල වල අය ගැන..:baffled:

    අර පලවෙනි තැඹිලි එකේ ලක්ෂයක් දෙනවා කියනේ රජයේ උන්ට...:rofl::lol: