අයියෝ අද මම මගෙ ඇදුම් wasing machine එකට දාද්දි මගේ පාස්පෝට් එකත් එක්කම දාලා බන. ඔක්කොම ඉවරයි.
මම පාස්පොට් ඔෆිස් එකට කතා කරා. උන් කියන විදිහට ඩැමේජ් වෙච්ච එකයි අලුත් එකයි දෙකම stapler කරලා දෙක එකටමලු ගන්න වෙන්නෙ.
මේක තෙත් වෙලා බත් වෙලා තියෙන්නෙ. මේකයි අලුත් එකයි එකට අමුනලා කොහොමද බන් ගෙනියන්නේ.
පාස්පෝට් එක නැතිවෙලා කියලා ගත්තොත් අවුලක් වෙයිද? එතකොට එකයිනෙ හම්බවෙන්නෙ?

I am not sure whether you have been given the correct advice. In any case they staple it together, just separate them. Simple.