හයියෝ ඇමිනෙනවා passport help

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    අයියෝ අද මම මගෙ ඇදුම් wasing machine එකට දාද්දි මගේ පාස්පෝට් එකත් එක්කම දාලා බන. ඔක්කොම ඉවරයි.
    මම පාස්පොට් ඔෆිස් එකට කතා කරා. උන් කියන විදිහට ඩැමේජ් වෙච්ච එකයි අලුත් එකයි දෙකම stapler කරලා දෙක එකටමලු ගන්න වෙන්නෙ.
    මේක තෙත් වෙලා බත් වෙලා තියෙන්නෙ. මේකයි අලුත් එකයි එකට අමුනලා කොහොමද බන් ගෙනියන්නේ.
    පාස්පෝට් එක නැතිවෙලා කියලා ගත්තොත් අවුලක් වෙයිද? එතකොට එකයිනෙ හම්බවෙන්නෙ?
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    • Like
    Reactions: D_Mad

    gamaya1

    Well-known member
  • Jan 16, 2009
    1,076
    53
    48
    pal kote
    joke nemai broela

    welunata hariyanne na ban ara biometrix page eka athulata leak wela potha nikan pimbila wage. munta mole nadda ban me deka amunala aran yanna kiyanna ai ban aith rata yaddi?
    ehema prashnayak na eke visa alawala thiyenawa nam thamai ona wenne , eth laga thiyagattama hodatama athi dekama stepler karala thiyaganna ona na.
     
    • Like
    Reactions: D_Mad

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ehema prashnayak na eke visa alawala thiyenawa nam thamai ona wenne , eth laga thiyagattama hodatama athi dekama stepler karala thiyaganna ona na.
    ahh atteda machan
    man ahuwama kiwwa stapler kerela dennam kiyala.
    visa alawala tiyanawa eth expired dan ewa used wela tiyenne. eka nemai aula me dekama geniyanna wena eka

    umba ehema damaged ekak aragena tiyanawada?
     
    • Like
    Reactions: D_Mad

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    මම දන්න තරමින් නැති උනොත් ආයෙ හදන්න බෑ.
    පුලුවන් ක්‍රමයක් තිබුණත් id, ලයිසන් හැදිල්ල වගේ ලේසි වෙන්නෙ නෑ.
    ඒකනෙ පරණ එක එක්ක අලුත් එක අමුනන්නෙ. නැත්තන් උන්ට පුලුවන්නෙ පරණ එක අරන් අලුත් එකක් දෙන්න.

    තියෙන එකම වේලල කරල ගොඩදාගන්න බැරිද.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    උඹ බස් එකේ යන්නෙත් පාස්පෝට් එක අරගෙනද? ඇඳුම් අස්සේ පාස්පෝට් තියෙන්නේ නෑනේ නැත්තන්. 🙄
     
    • Like
    Reactions: D_Mad

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මම දන්න තරමින් නැති උනොත් ආයෙ හදන්න බෑ.
    පුලුවන් ක්‍රමයක් තිබුණත් id, ලයිසන් හැදිල්ල වගේ ලේසි වෙන්නෙ නෑ.
    ඒකනෙ පරණ එක එක්ක අලුත් එක අමුනන්නෙ. නැත්තන් උන්ට පුලුවන්නෙ පරණ එක අරන් අලුත් එකක් දෙන්න.

    තියෙන එකම වේලල කරල ගොඩදාගන්න බැරිද.
    ba ban eka 45 mins washing machine eke hedila welila bbath wela ban
    police entry ekak dala hadanna puluwan lost passport ekak.
    කොළ වෙන් කරලා වෙලපන්
    kola
    memai bioletrix page eka awul wela
    nethi wela kiyala ganna epa bn ethakota weda godai gana wedi :(
    mn hithanne okatama aluth eka amunala denne ehema hadaganin
    mekath ekka amunala aran meka kohomada ban airport ekata pennanne wili lajjawai
    ok
     
    • Like
    Reactions: D_Mad

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    උඹ බස් එකේ යන්නෙත් පාස්පෝට් එක අරගෙනද? ඇඳුම් අස්සේ පාස්පෝට් තියෙන්නේ නෑනේ නැත්තන්. 🙄
    Na ban parana andum okkoma hodanna kiyala damme
    Ada basket eka pitin haluwa. Eka
    Kalisam
    Sakkuwak
    Asse tibbe ban scan kerenna aran giya cv ekakata.
    NEW1K GANNA BRO
    New ekak
    Denne na ban ehema
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    දෙකම ස්ටේප්ලර් ගහලා තියන්න ඕනා නැ, අවශ්‍ය වෙලාවට ඉදිරිපත් කරන්න නැතිකරන්නැතුව තියාගන්න.

    පරන එකේ කොල ඉරාගන්න ගලවන්න එපා හොදේ.

    අලුත් එකේ පරන එකේ නම්බරේ දානවා. කලින් එක කැන්සර් කරාට විසා තියනවානම් පරන එකයි අලුත් එකයි දෙකම එකපාරට පෙන්නුවට හරි.
     
    • Like
    Reactions: D_Mad and imhotep

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    දෙකම ස්ටේප්ලර් ගහලා තියන්න ඕනා නැ, අවශ්‍ය වෙලාවට ඉදිරිපත් කරන්න නැතිකරන්නැතුව තියාගන්න.

    පරන එකේ කොල ඉරාගන්න ගලවන්න එපා හොදේ.

    අලුත් එකේ පරන එකේ නම්බරේ දානවා. කලින් එක කැන්සර් කරාට විසා තියනවානම් පරන එකයි අලුත් එකයි දෙකම එකපාරට පෙන්නුවට හරි.
    අඩේ එහෙමද? මුන් ඩීටෙල්ස් හරියට දෙන්නේ නෑනේ බන්.
    පරන නම්බර් එක මේකේඅලුත් එකේ ගහන්නේ නැතිවෙච්ච පාස්පොට් වල නේද?
    උඔ මේවගේ අලුතෙන් හදන් තියනවද?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,860
    8
    35,447
    113
    දෙකම ස්ටේප්ලර් ගහලා තියන්න ඕනා නැ, අවශ්‍ය වෙලාවට ඉදිරිපත් කරන්න නැතිකරන්නැතුව තියාගන්න.

    පරන එකේ කොල ඉරාගන්න ගලවන්න එපා හොදේ.

    අලුත් එකේ පරන එකේ නම්බරේ දානවා. කලින් එක කැන්සර් කරාට විසා තියනවානම් පරන එකයි අලුත් එකයි දෙකම එකපාරට පෙන්නුවට හරි.
    Correct... It's nothing to whinge about. I have travelled for several years with two passports attached together as I had visas on the old passport which were still valid. Because of the numerous travels I made the passports naturally ran out of pages, and thus had to opt for a new one but visas on the old one.
    It's nothing to worry about.
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    Correct... It's nothing to whinge about. I have travelled for several years with two passports attached together as I had visas on the old passport which were still valid. Because of the numerous travels I made the passports naturally ran out of pages, and thus had to opt for a new one but visas on the old one.
    It's nothing to worry about.
    I havent any visa on my current one. So i do not want to atteche current one along new one. Do they attache both together if we take a new one insteed of damaged?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,860
    8
    35,447
    113
    I havent any visa on my current one. So i do not want to atteche current one along new one. Do they attache both together if we take a new one insteed of damaged?
    In which case, I tend to agree with you. Then you don't need the old one at all. :yes: I am not sure whether you have been given the correct advice. In any case they staple it together, just separate them. Simple.