ඔහොම සීන් එකක් තමයි උනේ.දෙවෙනි ලෝක යුද්දෙන් පස්සේ UK,US උන් තමා තීරණය කලෙත් පලස්තීනේ යුදෙව් රටක් පිහිටවන්න ඕනේ කියලා.ඒකාලේ පලස්තිනේ බ්‍රිතාන්‍ය යටත්විජිතයක්.
උන්ගේ බලයත් භාවිතා කරලා යුදෙව්වෝ කරේ පලස්තිනේ හිටපු මිනිස්සු (මැද පෙරදිග ඉන්නේ කොහොමත් අරාබි උන් තමයි.ජෝර්දාන් කාරයො, සිරියන්/සෞදි/ඉරක ඔක්කොම අරාබි තමයි.) උන්ගේම ඉඩම් වලින් පන්නලා තමන්ගේ ජනාවාස හදාගත්ත එකයි.
එහෙම සීන් එකක් නැහැ. පලස්තීනෙට ආපු යුදෙව්වො සටන් කරපු නිසා තමයි අද ඔය කියන ඉස්රායෙල් කියන රට බිහි වෙන්නෙ. එහෙම නැතතන් ඕක තාම පලස්තීනය. යුදෙව්වො කාවවත් ඉඩම් වලින් පන්නන්න ගියේ නැහැ. ආරාබි කාරයෝ තමා යුදෙව්වන්ව මරන්න ආවේ. ඒකට මූණ දෙන්න තමා උන් කිබුට්ස් කියන කොලනි හදා ගන්නෙ. 1948 යුද්දෙ දිනන්න ඔය කිබුට්ස් කොලනි විශාල දායකත්වයක් දෙනවා ඒවා වල හිටපු යුදෙව්වන්ගේ එකමුතු කම නිසා.
ඒක අනුන්ගේ රටක්ඔ අයිති කරගන්න පුළුවන් වෙන තරමේ දෙයක්ද?
ඔහොම බලපුහම අපි ලංකාවේ ටවුන් ටික මුස්ලිම් උන්ට දිලා අපි යන්න වෙනවා. උන්නේ ටවුන් වල බිස්නස් වැඩි හරියක් කරන්නේ. කොලබ එහෙම අපිට අයිතියක් ඇත්තෙම නැතිවෙන්න ඕනේ.
You can be strong. but that doesn't make you right.
උඹ ලංකාව දිහා බලන විදියට පලස්තීනෙ දිහා බලන්න එපා. යුදෙව්වෝ ඕකට එනකොට ඕක ජනශුනය කාන්තාරයක්. තැන තැන තමා පලස්තීන කාරයෝ පදිංචි වෙලා හිටියේ. ගොඩක් පලස්තීන් කාරයො හිටියේ ජෙරැසලෙම් වගේ නගර වල. යුදෙව්වො කලේ කාන්තාර වල ඉඩම් අරන් පදිංචි වෙච්ච එක.


එහෙම පේන්නෙ අපිට මොන්ටිසෝරියෙ ඉඳන්ම අධ්‍යාපනය හදල තියෙන්නෙ ඔය චින්තනේට අනුව. අපි ඔලුවට දාන්නෙ ඔය චින්තනේ.

