හයිහුන්ඩායි කාර් ගැන පොඩි කතාවක්

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    හයිහුන්ඩායි කාර් ගැන පොඩි කතාවක්

    මචංලා

    hyundai matrix කාර් එක හොන්දයිද

    පාවිච්චි කරන එකෙක් කියපන්කෝ විස්තර ටිකක්


    217713a.jpeg
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    Mama car eka gana danne na. But this brand is called "හුන්ඩායි". Not "හයිහුන්ඩායි" :yes::yes::yes::yes:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    අහ් නම පොඩ්ඩක් වැරදුනා

    වාහනේ පාවිච්චි කරන අයගේ අයිඩියා එක මොකද
     

    chami7620

    Active member
  • Sep 7, 2012
    329
    65
    28
    මේක ගන්න එපා බන් ජපන් පරණ එකක් උනත් හොදි මීට වඩා
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    Fuel karanawa patta adui, ground clearance madi..
    japz wage durable naha korean mona bayila gahuwat :D
    ube budget eka kiyada?
     
    Last edited:

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    වාහනේ මිල නම් අවුලක් නෑ
    වටින්න ගන්න පුලුවන්

    මේ මොඩල් එක හොන්දයිද

    මේ මොඩල් එකේ ලෙඩ තියනවද

    (දැනටමත් ජපන් ඩොක්ට සනියක් පාවිච්චි කරමි)

    දෙවනි වාහනේ විදිහට මේකක් ගන්න හැදුවේ
    වටින්න ගන්න පුලුවන් නිසා
    මේවායේ පාර්ට්ස් වල ගනන් කො‍හොමද
    ගිනි ගනන්ද
     

    sachcha123

    Active member
  • Jul 12, 2008
    336
    148
    43
    Mama car eka gana danne na. But this brand is called "හුන්ඩායි". Not "හයිහුන්ඩායි" :yes::yes::yes::yes:


    හුන්ඩායි නෙමෙයි බන් "හියුන්ඩේ" තමයි හරිම pronounce කරන විදිය මම හිතන්නේ.

     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ape gewal laga ayya kenek pavichchi karanawa ... dan sahena kalayak wenawa aran (mathaka widiyata 8 years withara athi) ... brand new gaththa ekak ... thama supiriyatama thiyenawa ... petrol keruwawa nam danne nae ... sepa pahasu wahane

    සැප පහසුව නම් තියනවා මචං
    මං එලවලා බැලුවා
    කාර් එකක් වුනාට
    වෑන් එකක ඉඩ තියනවා
    ගැස්සිල පැද්දලි නෑ