ගොඩක් හොද වැඩක් තම තමන් YT ගැන දන්න දේවල් මේකෙම ෂෙයාර් කරන්න හැමෝටම වැදගත් වෙයි.


අනිවා සහො.
අනික මට ලියන්න ඉඳල එක දෙයක් ලියන්න අමතකවුනා. ඇත්තටම යූටියුබ් ඇඩ් ආදයම විතරක් නෙමෙයි. චැනල් එකේ සබ්ස්ක්රයිබර්ල වැඩිවෙනකොට එක එක චාන්ස් එනව. අන්න ඒව තමා වටින්නෙ.
10000 සබ්ස්ක්රයිබර්ල කියන්නෙ මිනිස්සු 10000 ක් කියල අමතක කරන්න බැහැ![]()

