හයි ක්ලාස් යූටියුබ් (High Class youtube)

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මටත් පටන් ගන්න ආසයි බන් :)
    වෙලාවක් නැහැ
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    ගොඩක් හොද වැඩක් තම තමන් YT ගැන දන්න දේවල් මේකෙම ෂෙයාර් කරන්න හැමෝටම වැදගත් වෙයි.
     

    abds119

    Active member
  • Jun 9, 2010
    601
    146
    43
    Galle
    අනිවා සහො.

    අනික මට ලියන්න ඉඳල එක දෙයක් ලියන්න අමතකවුනා. ඇත්තටම යූටියුබ් ඇඩ් ආදයම විතරක් නෙමෙයි. චැනල් එකේ සබ්ස්ක්‍රයිබර්ල වැඩිවෙනකොට එක එක චාන්ස් එනව. අන්න ඒව තමා වටින්නෙ.

    10000 සබ්ස්ක්‍රයිබර්ල කියන්නෙ මිනිස්සු 10000 ක් කියල අමතක කරන්න බැහැ:nerd:

    annekayi... :yes:
    kelinma api kiyana ewwa ahana audience ekak hadenwa :D