මමත් අද චැනල් එකක් පටන් ගන්නවා බන්, හවසට ගිහින් ග්රැෆික් කාඩ් එකක් අරන් එන්න ඉන්නේ![]()













ubata ona webcamdamachan video record karanna hoda cam ekak kiyapanko machan godakma loku ganan nathi

matath eka hariyata mathaka na. wadiywela yana wedak nemeiඇඩ්සෙන්ස් ලැබෙන්න දවස් කීයක් යනවද බන්?
මම දැනටම යාලුවෙක් එක්ක සෙට් වෙලා, උගේ ඇඩ්සෙන්ස් එකට වැඩ කරනවා
ඌට මතක නැහැ ලු ලැබෙන්න ගිය කාලෙ

ලැබුනා බන්matath eka hariyata mathaka na. wadiywela yana wedak nemei![]()


වටිනා තොරතුරු ගොඩක් තියනවා යාලුවේ.
මමත් දෙයක් ඉගෙන ගත්තා ඇත්තටම. සතුටුයි.
දිගටම මේ විදියට ලියන්න. සුභ අනාගතයක්! ++
![]()
![]()
![]()
Great Share Brother!
+10 for you!

thnx