uba issara kara wage mathakaiඅනේ නෑ බන්...කරන උන් දිහා බලන් හූල්ලනවා
![]()

uba issara kara wage mathakaiඅනේ නෑ බන්...කරන උන් දිහා බලන් හූල්ලනවා
![]()

මේ කුමන පයන්නක්ද?????




"අ" යන්නේ සිට ක්‍රමානුකුලව පැමිණි විට "ප" යන්න හමුවේවි![]()
උඹල අපිට නෝ ක්ලාස්![]()



ඊයෙත් කීවා මේක. අපේ ගෙවල් පැත්තේ පොලියට සල්ලි දෙන ඩෑල් එකක් ඉන්නවා. ඌ ගාව හොඳට සල්ලි තියෙනවා. හැබැයි ඌව අපේ පැත්තේ කිසිම එකෙක් ගනන් ගන්නේ නෑ. මොකද ඌට කිසිම ක්ලාස් එකක් නෑ.
මම උඹ එහෙමයි කියල කීවේ නෑ ඕං..


දත් මාමත් එක්ක මුට හැරෙන්නවත් පුළුවන්ද බන්?
දත් මාමා ඩී ඇස් සේනානායක විද්‍යාලයට ගිහින් ඉගෙනගෙන ලංකාවේ යන්න තියෙන අමාරුම සහ ලස්සනම කැම්පස් එකේ මෙඩිකල් ෆැකල්ටියට ගිහින් දොස්තර විභාගේ කරලා පාස් වෙලා ලස්සන ගෙයක් හදාගෙන (අපිටත් ලැගලා ඉන්න පුළුවන් තරමේ) ගෙදර වාහන 03කුත් තියාගෙන, ලස්සන බිරිඳක්, දරු දෙන්නෙක් එක්ක පවුල් ජීවිතයක් ගතකරන වෘත්තීය වෛද්‍යවරයෙක්. අපි හැමෝටම පුද්ගලිකව පවා නොසෑහෙන්න උදව් පදව් කරපු හිත හොඳ හාදයෙක්. එහෙව් එකෙක් එක්ක මේ හැපෙන්න යන්නේ දෑවැද්ද බලාගෙන කසාද බැඳපු, හැප්පිච්ච වාහන ලංකාවට ගෙනහල්ලා බොරු කියල මිනිස්සුන්ට ඇඟේ ගහන්න හදපු, මුදල්ම ජීවිතේ කරගත්තු බයාදු ඩෑල් එකක්. ඔය දත් මාමට තියෙන දේවල් වලින් මුට දසම එකක්....දසම එකක් තියෙනවද?
යන්නේ එන්නේ බයික් එකේලු. සාමාන්‍යපෙලවත් සමත් නෑ ලු.
මොන ජිවිතද රයිඩෝ මෙව්වා?![]()

HTML:හයි ක්ලාස් 02-02-2017 10:24 PM ube ammage wedet kala
මම මෙච්චර වෙලා උබලගෙ වලියට බැස්සෙ නෑ බලාගෙන හිටිය මිසක්. උබ හරි උඹේ චක්ගෝලයෙක් හරිනෙ මේක කරන්න ඇත්තේ. මම කියපු දෙයකට ප්‍රශ්න උබට තියෙන්නෙ පුලුවන් ඒත් එකට අම්ම අදාල නෑ. ඔන දෙයක් මට කියපන්.
උබමනෙ අර ත්‍රේඩ් එකට ඇවිත් ඇහුවෙ "උබල සෙට් වෙනව වෙනව කියනව විතරයි, ක්‍රිකට් මැච් එකටවත් ආවේ නෑ" කියල. ඒකට තමා පෙරා අර රිප්ලයි එක දාල තිබුනෙ. නැතුව උබල බොන එක පහත් කරලවත්, අපි හෙන ලොකුයි කියලවත් නෑනේ. එහෙම තියෙනව නම් ඒ ත්‍රෙඩ් එකේ පෙන්නපන් කතා කරමු. නැත්නම් උබ කියාගෙන එන්න එපා උබලගෙ බීම පහත් කරල කතා කරා කියල.
උබ කියල තිබුන උබට ඒ ත්‍රෙඩ් එකෙන් පේරා යන්න කීව කියල. කොහෙද කියල පෙන්නන්න පුලුවන්ද? ඌ කියල තිබුන ලොකු සීන් නම් තමා ඌ දාපු එකේ ලොකු සීන් ඌ දෙනව කියල. ඒත් උබට යන්න කියල තිබුනෙ නෑ කොහෙවත්. අර උඩ කියපු එකට නම් උබ මේ රිද්දගෙන අඩන්නෙ ආයෙ ස්කෝලෙ ගිහින් වරෙන්.
අන්තිමට මේක අහගනින්. උබල තාම පොඩි උන් වෙන්න ඇති හැමදාම සෙට් වෙනවත් ඇති. මෙතන උනුත් ඔය ක්ලාස් මගුල් නෑ ඕන විදියකට සෙට් වෙනවා. කසියද අරවද මේවද අදාලම නෑ සෙට් වෙන්න ඕන නම්. හවසට සෙට් වෙලා බියර් එක ගහලත් යනව. ඒත් අපි 12 සෙට් වෙන්නෙ බීල යන්න විතරක් නෙමේ. බීල යන්න විතරක් සෙට් වෙනව නම් රට ඉදන් බීම උස්සගෙන එන්න ඕනත් නෑ, දවස් ගනන් කඩේ ගිහින් රෑ නිදි මරාගෙන කන්න සෙට් කරන්නත් ඕන නෑ. ආයෙ ඩොටේ ඉදන් සෙට් වෙන්නම කොලබ එන්න ඕන නෑ. උබ දන්නෙ එකයි ඩොටේ කියල ඒත් ඔය 12 තව උන් ඉන්නව ඩොටේ ඉදන් එන උබ දන්නෙ නැති උනාට. එහෙව් එකේ කට්ටිය සෙට් වෙන්නෙ අපේ එක එකාගෙ දුක සැප බෙදාගන්න, අනාගතෙ තියෙන ප්ලෑන් ගැන කතා කරන්න, කරගෙන යන දේවල් වල හොද නරක කතා කරන්න වගේ දේවල්. පිට උන එක්ක කියන්න බැරි ගොඩක් දෙවල් අපි සාකච්චා කරල විසදගෙන යනව ඒ අපි පිට උන් නොවන හින්ද. ඒකයි අපිට ඔය සෙට් වෙන එක ලොකු. උබල වගේ එතන ගහල ඔක්කොම අමතක කරල ගෙදර ගිහින් ත්‍රෙඩ් දාල අරින උගෙ සායම අරින උන් නෙමේ ඉන්නෙ. රට යන්න කලින් කෝල් එකක් දීල බලන, ගියාමත් ගියාද කියල හොයල බලන, ඕන වැඩකට සෙට් වෙන උන් ටිකක් ඉන්නෙ. ඒකෙන් කියවෙන්නෙ නෑ අපිට වෙන යාලුවො නෑ කියල. තව ලොවෙත් ඉන්නව, උන් එක්කත් හොදටම ඉන්නව. එහෙව් එක අපිට ලොකුයි. අපි ඒක කරන්න පුලුවන් විදියට හොදටම කරනවා. හැමදාම සෙට් වෙනව වගේ නෙමේනේ. උබට ඒක ලොකු වෙන්න ඕන නෑ. අපි කලින් සෙට් වෙච්ච ඒව ෆොටො දාල ඇඩ් කරේ නෑනෙ අපි. මේකත් දැම්මෙ උබ කින්ඩිය දාපු හින්ද. මැච් එකට ආවෙ නැත්තෙ නදීරයගෙ වෙඩිම හින්ද කීව මිසක් මැච් එක මේලෝ රහක් නෑ කියල කීවෙ නෑනෙ. බොන එකේන් ක්ලාස් එකක් නෑ. බොන එකේ තියෙන්නෙ ෆිට් එක. ෆිට් එකට බොන්න සෙට් වෙනව. සෙට් වෙන්නෙ නැති උන්ව හලනව එච්චරයි. ඒකට ක්ලාස් එකක් අදාලම නෑ. උබ තමා මෙතන ක්ලාස් එකක් අල්ලගෙන නටන්න ගත්තේ. ඒකෙන් උබේ බොන ක්ලාස් එක කෙසෙ වෙතත් උබේ ක්ලාස් එක නම් පෙනුන. නලින්ගෙ කතාවෙන් උබලගෙ බොන ක්ලාස් එකත් හොදට පෙනුන. උබල වගේ උන් පොල් පිති වලිනුත් කපා ගන්න පුලුවන් බන් වැඩක් නෑ. බොන එකේ නෙමේ ක්ලාස් එක තියෙන්නෙ. බොන විදියෙත් නෙමේ තියෙන්නෙ. එකට ඉන්න සෙට් එක එකා එකා ගැන බලන්නෙ කොහොමද කියන එකේයි. ඒක තෙරුම් ගත්ත දාට උබට තෙරේ අපි අද මොකක්ද කීවෙ කියල.

මගෙත් රෙප් කපලා බං..... බලපන් ඩොලර් වලට මාරු කරගන්න හිටිය රෙප් ටික.....


උබට නම් මාර ශෝ ඕෆ් අමාරුවක් බන් තියෙන්නෙ..හෝ ගාලා රෙප් කපලා මට රිදෙයි කියලා හිතාගෙන...
2009-2010 එලකිරියේ Most Reputed Members ලිස්ට් එකේ උඩින්ම මාස ගානක් හිටියේ මම. දැන් ඔන්න 14299ක් තියෙනවා දිගට හරහට කපලා. ඔය 14,299 කැපුනත් මට නම් ගානක්වත් නෑ...



උබට නම් මාර ශෝ ඕෆ් අමාරුවක් බන් තියෙන්නෙ..![]()

