හයි ක්ලාස්

Status
Not open for further replies.

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අමිල මල්ලිගෙ පෝස්ටුවට තව එක්කාහු කරන්නම් මෙහෙමත්.

    දැං ඔය පිනට බොන කතාවක් තියෙනවනෙ. ඒක මට අදාලයිනෙ මම බෝතල් උස්සං එන නිසා. ඒවා ගේන්නෙ මගෙ ස්වකැමැත්තෙන් කොහෙවත් ඉන්න හුටම්පාරුවො හාල්පාරුවො මෙකී නොකී අදබාලයො කලබල වෙන්න ඕනි නෑ. මට ඒකට මහ ගානක් යන්නෑ මගෙ ආදායමත් එක්ක. මට සති හයකට සැරයක් ලංකාවට එන්න දෙන බිස්නස් ක්ලාස් ටිකට් එකේ සල්ලි වලින් ඉතුරු වෙනව ඩොලර් 800 ක් වගේ ඒකෙන් ගන්නෙ. ගේන්න පුලුවන් බෝතල් දෙකයි ඒකෙන් එකක් එලකිරි එකේ සෙට් එකට ගේනව ඒ කතාව එහෙමයි.

    සල්ලි මට මහ ලොකු දෙයක් නෙමේ. සල්ලි වලට ගන්න බැරි ගොඩක් දේවල් තියෙනව. යාලුවො උඩින්ම ඉන්නෙ. මම යාලුවො කියල හෙන සෙට් එකක් ආස්සරේ කරන්නෙ නෑ. ආස්සරේ කරන උන් බොක්කෙන්. උන් අතර මම ලොක්කෙකුත් නොවේ උං මට ලොකුකමුත් නෑ. සල්ලි ලොකු කරන් උන්නනන් මට ඉතිං බොන්න වෙන්නෙ ඉතා සීමිත ගානක් සමග විතරයි.

    ගොඩක් උන් බෝතලේ ගන්නෙ බීල පිස්සො වෙන්න. අපිට බෝතලේ නිමිත්තක් විතරයි. අසනීපයක් නිසා මම දැන් නොබොන කුලකයෙ. අමිල මල්ලි නොබොන කුලකයෙ. තව ඩෑල් එකක් ඉන්නව. ඒ නිසා අපි බොන්නම නෙමේ සෙට් වෙන්නෙ.

    මේ වැඩේ පටන් අරං දැන් අවුරුද්දකට එහා. මුලින් තව සෙනග උන්නා උන් හැලුනා නොගැලපෙන නිසා. ආයෙ ගන්නත් බෑ මොකද සෙට් එක ගෙදර උන් නොදන්න එව්වත් දන්නවා. ඒම කියල අපි කොන් වෙලා ඉන්නෙත් නෑ. කිරියෙ ඕනි වැඩකට එනවා. දන්නෝ දනිති.

    තමන්ගෙ කියල පිරිසක් නැති පිලිගැනීමක් නැති එවුන් මම ගත්ත පොටෝ අරන් නූල් දාපුවන් කට පුක වහන් ඉන්නෙත් නෑ. කොහෙවහ් ඉන්න සොන්නයො රෙප් කැපුවට රිදෙන්නෙත් නෑ මට. අදාලම නෑ. අනික ඒ රෙප් කපපු උන් උනත් උදව්වක් ඉල්ලුවොත් මම නං කරනව කිසි රිටර්න් එකක් එපා. අපේ සෙට් එකේ අනිත් උනුත් ඒමයි
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)

    ඊයෙත් කීවා මේක. අපේ ගෙවල් පැත්තේ පොලියට සල්ලි දෙන ඩෑල් එකක් ඉන්නවා. ඌ ගාව හොඳට සල්ලි තියෙනවා. හැබැයි ඌව අපේ පැත්තේ කිසිම එකෙක් ගනන් ගන්නේ නෑ. මොකද ඌට කිසිම ක්ලාස් එකක් නෑ.

    මම උඹ එහෙමයි කියල කීවේ නෑ ඕං..

    :dull::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    දත් මාමත් එක්ක මුට හැරෙන්නවත් පුළුවන්ද බන්?
    දත් මාමා ඩී ඇස් සේනානායක විද්‍යාලයට ගිහින් ඉගෙනගෙන ලංකාවේ යන්න තියෙන අමාරුම සහ ලස්සනම කැම්පස් එකේ මෙඩිකල් ෆැකල්ටියට ගිහින් දොස්තර විභාගේ කරලා පාස් වෙලා ලස්සන ගෙයක් හදාගෙන (අපිටත් ලැගලා ඉන්න පුළුවන් තරමේ) ගෙදර වාහන 03කුත් තියාගෙන, ලස්සන බිරිඳක්, දරු දෙන්නෙක් එක්ක පවුල් ජීවිතයක් ගතකරන වෘත්තීය වෛද්‍යවරයෙක්. අපි හැමෝටම පුද්ගලිකව පවා නොසෑහෙන්න උදව් පදව් කරපු හිත හොඳ හාදයෙක්. එහෙව් එකෙක් එක්ක මේ හැපෙන්න යන්නේ දෑවැද්ද බලාගෙන කසාද බැඳපු, හැප්පිච්ච වාහන ලංකාවට ගෙනහල්ලා බොරු කියල මිනිස්සුන්ට ඇඟේ ගහන්න හදපු, මුදල්ම ජීවිතේ කරගත්තු බයාදු ඩෑල් එකක්. ඔය දත් මාමට තියෙන දේවල් වලින් මුට දසම එකක්....දසම එකක් තියෙනවද?
    යන්නේ එන්නේ බයික් එකේලු. සාමාන්‍යපෙලවත් සමත් නෑ ලු.
    මොන ජිවිතද රයිඩෝ මෙව්වා? :lol:

    සෑහෙන්න රිදුනා සිංහළු.... :( :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    HTML:
    	හයි ක්ලාස්	02-02-2017 10:24 PM	ube ammage wedet kala


    මම මෙච්චර වෙලා උබලගෙ වලියට බැස්සෙ නෑ බලාගෙන හිටිය මිසක්. උබ හරි උඹේ චක්ගෝලයෙක් හරිනෙ මේක කරන්න ඇත්තේ. මම කියපු දෙයකට ප්රශ්න උබට තියෙන්නෙ පුලුවන් ඒත් එකට අම්ම අදාල නෑ. ඔන දෙයක් මට කියපන්.
    උබමනෙ අර ත්රේඩ් එකට ඇවිත් ඇහුවෙ "උබල සෙට් වෙනව වෙනව කියනව විතරයි, ක්රිකට් මැච් එකටවත් ආවේ නෑ" කියල. ඒකට තමා පෙරා අර රිප්ලයි එක දාල තිබුනෙ. නැතුව උබල බොන එක පහත් කරලවත්, අපි හෙන ලොකුයි කියලවත් නෑනේ. එහෙම තියෙනව නම් ඒ ත්රෙඩ් එකේ පෙන්නපන් කතා කරමු. නැත්නම් උබ කියාගෙන එන්න එපා උබලගෙ බීම පහත් කරල කතා කරා කියල.
    උබ කියල තිබුන උබට ඒ ත්රෙඩ් එකෙන් පේරා යන්න කීව කියල. කොහෙද කියල පෙන්නන්න පුලුවන්ද? ඌ කියල තිබුන ලොකු සීන් නම් තමා ඌ දාපු එකේ ලොකු සීන් ඌ දෙනව කියල. ඒත් උබට යන්න කියල තිබුනෙ නෑ කොහෙවත්. අර උඩ කියපු එකට නම් උබ මේ රිද්දගෙන අඩන්නෙ ආයෙ ස්කෝලෙ ගිහින් වරෙන්.

    අන්තිමට මේක අහගනින්. උබල තාම පොඩි උන් වෙන්න ඇති හැමදාම සෙට් වෙනවත් ඇති. මෙතන උනුත් ඔය ක්ලාස් මගුල් නෑ ඕන විදියකට සෙට් වෙනවා. කසියද අරවද මේවද අදාලම නෑ සෙට් වෙන්න ඕන නම්. හවසට සෙට් වෙලා බියර් එක ගහලත් යනව. ඒත් අපි 12 සෙට් වෙන්නෙ බීල යන්න විතරක් නෙමේ. බීල යන්න විතරක් සෙට් වෙනව නම් රට ඉදන් බීම උස්සගෙන එන්න ඕනත් නෑ, දවස් ගනන් කඩේ ගිහින් රෑ නිදි මරාගෙන කන්න සෙට් කරන්නත් ඕන නෑ. ආයෙ ඩොටේ ඉදන් සෙට් වෙන්නම කොලබ එන්න ඕන නෑ. උබ දන්නෙ එකයි ඩොටේ කියල ඒත් ඔය 12 තව උන් ඉන්නව ඩොටේ ඉදන් එන උබ දන්නෙ නැති උනාට. එහෙව් එකේ කට්ටිය සෙට් වෙන්නෙ අපේ එක එකාගෙ දුක සැප බෙදාගන්න, අනාගතෙ තියෙන ප්ලෑන් ගැන කතා කරන්න, කරගෙන යන දේවල් වල හොද නරක කතා කරන්න වගේ දේවල්. පිට උන එක්ක කියන්න බැරි ගොඩක් දෙවල් අපි සාකච්චා කරල විසදගෙන යනව ඒ අපි පිට උන් නොවන හින්ද. ඒකයි අපිට ඔය සෙට් වෙන එක ලොකු. උබල වගේ එතන ගහල ඔක්කොම අමතක කරල ගෙදර ගිහින් ත්රෙඩ් දාල අරින උගෙ සායම අරින උන් නෙමේ ඉන්නෙ. රට යන්න කලින් කෝල් එකක් දීල බලන, ගියාමත් ගියාද කියල හොයල බලන, ඕන වැඩකට සෙට් වෙන උන් ටිකක් ඉන්නෙ. ඒකෙන් කියවෙන්නෙ නෑ අපිට වෙන යාලුවො නෑ කියල. තව ලොවෙත් ඉන්නව, උන් එක්කත් හොදටම ඉන්නව. එහෙව් එක අපිට ලොකුයි. අපි ඒක කරන්න පුලුවන් විදියට හොදටම කරනවා. හැමදාම සෙට් වෙනව වගේ නෙමේනේ. උබට ඒක ලොකු වෙන්න ඕන නෑ. අපි කලින් සෙට් වෙච්ච ඒව ෆොටො දාල ඇඩ් කරේ නෑනෙ අපි. මේකත් දැම්මෙ උබ කින්ඩිය දාපු හින්ද. මැච් එකට ආවෙ නැත්තෙ නදීරයගෙ වෙඩිම හින්ද කීව මිසක් මැච් එක මේලෝ රහක් නෑ කියල කීවෙ නෑනෙ. බොන එකේන් ක්ලාස් එකක් නෑ. බොන එකේ තියෙන්නෙ ෆිට් එක. ෆිට් එකට බොන්න සෙට් වෙනව. සෙට් වෙන්නෙ නැති උන්ව හලනව එච්චරයි. ඒකට ක්ලාස් එකක් අදාලම නෑ. උබ තමා මෙතන ක්ලාස් එකක් අල්ලගෙන නටන්න ගත්තේ. ඒකෙන් උබේ බොන ක්ලාස් එක කෙසෙ වෙතත් උබේ ක්ලාස් එක නම් පෙනුන. නලින්ගෙ කතාවෙන් උබලගෙ බොන ක්ලාස් එකත් හොදට පෙනුන. උබල වගේ උන් පොල් පිති වලිනුත් කපා ගන්න පුලුවන් බන් වැඩක් නෑ. බොන එකේ නෙමේ ක්ලාස් එක තියෙන්නෙ. බොන විදියෙත් නෙමේ තියෙන්නෙ. එකට ඉන්න සෙට් එක එකා එකා ගැන බලන්නෙ කොහොමද කියන එකේයි. ඒක තෙරුම් ගත්ත දාට උබට තෙරේ අපි අද මොකක්ද කීවෙ කියල.

    :lol::lol: මගෙත් රෙප් කපලා බං..... බලපන් ඩොලර් වලට මාරු කරගන්න හිටිය රෙප් ටික..... :(

    "හවසට සෙට් වෙලා බියර් එක ගහලත් යනව" ඒකක් නම් මේ ඊයේ පෙරේදත් උනා .... :D
     
    • Like
    Reactions: රත්තරං

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හෝ ගාලා රෙප් කපලා මට රිදෙයි කියලා හිතාගෙන... :lol:
    2009-2010 එලකිරියේ Most Reputed Members ලිස්ට් එකේ උඩින්ම මාස ගානක් හිටියේ මම. දැන් ඔන්න 14299ක් තියෙනවා දිගට හරහට කපලා. ඔය 14,299 කැපුනත් මට නම් ගානක්වත් නෑ...
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    හෝ ගාලා රෙප් කපලා මට රිදෙයි කියලා හිතාගෙන... :lol:
    2009-2010 එලකිරියේ Most Reputed Members ලිස්ට් එකේ උඩින්ම මාස ගානක් හිටියේ මම. දැන් ඔන්න 14299ක් තියෙනවා දිගට හරහට කපලා. ඔය 14,299 කැපුනත් මට නම් ගානක්වත් නෑ...
    උබට නම් මාර ශෝ ඕෆ් අමාරුවක් බන් තියෙන්නෙ.. :lol::lol::(
     
    • Like
    Reactions: dd nalin

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උබට නම් මාර ශෝ ඕෆ් අමාරුවක් බන් තියෙන්නෙ.. :lol::lol::(

    උදේ එකට රිද්දං නෙහ් මාරු උනේ... :lol:
    රෙප් කපපු එකෙක් ඩිටෙක්ටඩ්..:lol:
    ඒක ශෝ ඕෆ් එකක් යෑ බන්. උඹ නොදන්නවා උනාට ඒ කාලේ මේකේ හිටිය උන් ඒක දන්නවා. නොදන්න ලපයි සිපයිට කීවේ රෙප් ඉතුරුයි මෙච්චරක් ඔක්කොම ටික කපපං කියලා..
     
    Status
    Not open for further replies.