හයි කැපැසිටි බයික් දෙන්න එපා

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    7,470
    5,725
    113
    In Your Heart
    Lankawe inna muda hptige putalage manasikathwaya hatiyata HIghcapacity bike nodena eka hodai ban ... thawa accident wadi wenawa aniwa ...
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    4,734
    5,312
    113
    මූ පීස්සු කතාවක් කියන්නේ.දන්න කෙහෙල්මලකුත් නෑ. මල කඩන,හොරකන් කරන,වෙඩි තියෙන ගොඩක් ඒවා කරන්නේ කරන්නේ ස්කුටි,ප්ලැටිනා,පල්සර් වගේ 150 අඩු බයික් වලින්.ගේම් දුන්නා අත ඇරලා යන්න පුළුවන්.හයිකැප්ස්සිටි දැන ලක්ශ 10න් 15 න් උඩ යන්නේ.ඒවා පාවිච්චි කරලා දුන්න එක ගේමක් කියන්න පුළුවන්ද.පොලිසිය 600 තිබ්බා කියලා අල්ලපු ඇටයකුත් නෑනේ.

    මාර්ග අනතුරුවලිනුත් වෙන ඒවගෙන් වැඩි හරියක් වෙන්නේ පොඩි බයික් වලින්ම තමයි.80 පැන්න ගනම් එකක්වත් හරි හමන් බැලන්ස් එකක් නැති ඉන්දියන් කටු තියෙන්නේ.
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,021
    113
    අපේ පාරවල් හයි කැපෑසිටි වලට ගැලපෙන්නෙ නෑ. අනික ඕවා පදින හුත්තිගෙ පුතාලගෙ මයින්ඩ්සෙට් එකත් එච්චර ලොකු කැපෑසිටියක් තියෙන ඒවට ගැලපෙන්නෙ නෑ.
    :yes::yes:
     

    rizy

    Active member
  • Mar 15, 2008
    892
    148
    43
    High Capacity Bike අනුමත කරන්න ඕනේ. Accident වැඩි වෙනවනම් එක driver ගේ වැරැද්ද හෝ වෙන කාගේ හරි වැරද්දක් වෙන්න පුළුවන්. එකට හේතුව High Capacity Bike නෙමෙ. bike එකේ යනකොට පරිස්සමෙන් ගියානම් හොදයි ඕන BIke එකක ගියාම accident වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: speedmalli

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    20,208
    15,440
    113
    Auckland
    High Capacity Bike අනුමත කරන්න ඕනේ. Accident වැඩි වෙනවනම් එක driver ගේ වැරැද්ද හෝ වෙන කාගේ හරි වැරද්දක් වෙන්න පුළුවන්. එකට හේතුව High Capacity Bike නෙමෙ. bike එකේ යනකොට පරිස්සමෙන් ගියානම් හොදයි ඕන BIke එකක ගියාම accident වෙන්න පුළුවන්.

    Comedy Central GIF by The Jim Jefferies Show
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    2,710
    1,223
    113
    ලංකාවෙ පාරවල් නෑ හයිකැපසිටි පදින්න

    ඒත් පලපුරුද්ද මත දෙන්න පුලුවන් අවුරුදු 10 බයික් පදලනම් මුලින් 600 පස්සෙ 15 ප්ස්සෙ 1000 වගේ

    රියදුරු පාසල් විදිමත් කරන්න ඕනේ . රියදුරු පාසල් අන්තිමයි ඒ නිසා අනතුරු වැඩී එකයි හදෙන්න ඕනේ . හයිකැපසිටි රටවල ලේන් ස්පිලිට් කරන්න දෙන් නෑ අපේ ඔක්කම උන් අස්සවල් වලින් ඉස්සරට දානව . හරියට ආරක්ශිත උපකරණ නෑ මිල අදිකයි බාල බඩු බ්‍රෑන්ඩඩ් එන් නෑ .

    ටියුන් කරපුවා රේසින් වලට පමණක් දෙන්න ඕනේ

    මුං මේ මානව අයිතිවාසිකමක් නැතිකරන්නේ


    Panadura owa denna hoda na. Un Lane 2ka madin yanawa. Mn nulen berune ct100 ekak awa kelinna vehicle pali 2ka madden hawasa 7 withara mn anith paththata kapala berune.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    6,130
    6,467
    113
    අපේ පාරවල් හයි කැපෑසිටි වලට ගැලපෙන්නෙ නෑ. අනික ඕවා පදින හුත්තිගෙ පුතාලගෙ මයින්ඩ්සෙට් එකත් එච්චර ලොකු කැපෑසිටියක් තියෙන ඒවට ගැලපෙන්නෙ නෑ.
    සතියකට විතර ඉඩ දීල ගෙවල් වලට වෙල්ල හිටියනන් හරි පස්සෙ පාර අස්පස් කරල යකඩවලට දෙන්න පුලුවන්නෙ
     
    • Haha
    Reactions: ruchira55

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    24,191
    9,702
    113
    Forest
    High capacity bikes are not that much of a problem but taxes for those kind of bikes should be high AF. Only the low life fking idiots buy 150cc bikes and pretend they are sports bike. This is not applicable for those who buy ordinary bikes and ride them wisely
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    2,710
    1,223
    113
    Panadura owa denna hoda na. Un Lane 2ka madin yanawa. Mn nulen berune ct100 ekak awa kelinna vehicle pali 2ka madden hawasa 7 withara mn anith paththata kapala berune.
    Amuthu pisso tikak inne a line ake welawata unta thiyenne podi bike