හයි වේ එකේ අද වෙචිච accident එක

The maniac

Well-known member
  • Jun 13, 2015
    1,391
    434
    83
    Some Where in Earth
    හයි වේ එකේ අද වෙචිච accident එක

    d3cabb5cdfbd2835164ce1746ac14ade.jpg


    16157940d3ae5c296fec8972ea390bdc.jpg


    16157940d3ae5c296fec8972ea390bdc.jpg


    :confused::baffled::dull:
     
    Last edited:

    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,262
    524
    113
    CS OR DotA map eke
    ටහිකෙයි පට්ට ගානක් ගෙවන්න වෙයි. පරම පරවෙන වකුගඩු විකුණුවත් බැරි වෙයි වගේ
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බලු සීන් එක.. අරූට බර ගාණක් ගෙවන්න වෙයි..
    Renault ට්‍රක් එකක්ද බං අර සයිඩ් එකෙන් තියෙන්නෙ..
    ETS 2 එකේ තියෙන ගූම ට්‍රක් එක..
    :rofl:
     

    The maniac

    Well-known member
  • Jun 13, 2015
    1,391
    434
    83
    Some Where in Earth
    බලු සීන් එක.. අරූට බර ගාණක් ගෙවන්න වෙයි..
    Renault ට්‍රක් එකක්ද බං අර සයිඩ් එකෙන් තියෙන්නෙ..
    ETS 2 එකේ තියෙන ගූම ට්‍රක් එක..
    :rofl:

    ඔවි බන් කැත සීන් එක :eek:
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ado mak welad abn :dull:

    එකෙක්වත් Expressway එකට ගොඩවෙන්න කලින් උන්ගෙ වාහන රෝද වල හුලං චෙක් කරන්නේ නෑ. හයි ස්පීඩ් වලදි හුලං අඩු ටයර් රත් වෙලා පුපුරනවා. යන වේගෙයි ලෝඩ් එකයි අනුව ඔයින් ගිහින් බේරුනා ඇති.
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    දඩ ගෙවන්න වෙයි... ඒත් කැඩිච්චා හදන පාටක් නෑ.... දැන් එක්ස්ප්‍රස් වෙ (හයිවේ නෙමෙයි හොඳේ) වල නඩත්තුව බොහොම සවුත්තුයි....... අපරාදේ
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඔය වැටට හිරුනත් පට්ට ගානක් දඩ ගහනවා
    මුට අබසරණයි