හයි වේ එකේ අද වෙචිච accident එක :confused::baffled::dull:
The maniac Well-known member Jun 13, 2015 1,391 434 83 Some Where in Earth Jan 22, 2016 #1 හයි වේ එකේ අද වෙචිච accident එක Last edited: Jan 22, 2016
ruwanwellarocker Well-known member May 19, 2010 10,707 2,500 113 Bevery Hills-90210 Jan 22, 2016 #2 man ta bara ganak gewanna wei
jeffhardy Well-known member Dec 2, 2006 5,262 524 113 CS OR DotA map eke Jan 23, 2016 #7 ටහිකෙයි පට්ට ගානක් ගෙවන්න වෙයි. පරම පරවෙන වකුගඩු විකුණුවත් බැරි වෙයි වගේ
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Jan 23, 2016 #9 බලු සීන් එක.. අරූට බර ගාණක් ගෙවන්න වෙයි.. Renault ට්රක් එකක්ද බං අර සයිඩ් එකෙන් තියෙන්නෙ.. ETS 2 එකේ තියෙන ගූම ට්රක් එක..
බලු සීන් එක.. අරූට බර ගාණක් ගෙවන්න වෙයි.. Renault ට්රක් එකක්ද බං අර සයිඩ් එකෙන් තියෙන්නෙ.. ETS 2 එකේ තියෙන ගූම ට්රක් එක..
The maniac Well-known member Jun 13, 2015 1,391 434 83 Some Where in Earth Feb 11, 2016 #10 crazybuddy said: බලු සීන් එක.. අරූට බර ගාණක් ගෙවන්න වෙයි.. Renault ට්රක් එකක්ද බං අර සයිඩ් එකෙන් තියෙන්නෙ.. ETS 2 එකේ තියෙන ගූම ට්රක් එක.. Click to expand... ඔවි බන් කැත සීන් එක
crazybuddy said: බලු සීන් එක.. අරූට බර ගාණක් ගෙවන්න වෙයි.. Renault ට්රක් එකක්ද බං අර සයිඩ් එකෙන් තියෙන්නෙ.. ETS 2 එකේ තියෙන ගූම ට්රක් එක.. Click to expand... ඔවි බන් කැත සීන් එක
Pissu_Matta Member Feb 1, 2016 1,641 202 0 Feb 11, 2016 #11 kellsupun said: ado mak welad abn Click to expand... එකෙක්වත් Expressway එකට ගොඩවෙන්න කලින් උන්ගෙ වාහන රෝද වල හුලං චෙක් කරන්නේ නෑ. හයි ස්පීඩ් වලදි හුලං අඩු ටයර් රත් වෙලා පුපුරනවා. යන වේගෙයි ලෝඩ් එකයි අනුව ඔයින් ගිහින් බේරුනා ඇති.
kellsupun said: ado mak welad abn Click to expand... එකෙක්වත් Expressway එකට ගොඩවෙන්න කලින් උන්ගෙ වාහන රෝද වල හුලං චෙක් කරන්නේ නෑ. හයි ස්පීඩ් වලදි හුලං අඩු ටයර් රත් වෙලා පුපුරනවා. යන වේගෙයි ලෝඩ් එකයි අනුව ඔයින් ගිහින් බේරුනා ඇති.
Supunqw Well-known member Jul 18, 2009 5,620 500 113 35 නිගම්බු 7 Feb 11, 2016 #12 mona highway ekeada ban mea??
The maniac Well-known member Jun 13, 2015 1,391 434 83 Some Where in Earth Feb 11, 2016 #13 Supunqw said: mona highway ekeada ban mea?? Click to expand... mathara
nvhcc89 Well-known member Feb 8, 2011 19,376 5,820 113 ගෙදර/බෝඩිමේ Feb 12, 2016 #16 1 milion wath gewana wei okata
makka_makka Well-known member Jun 11, 2008 4,003 369 83 KL Malaysia Feb 14, 2016 #17 දඩ ගෙවන්න වෙයි... ඒත් කැඩිච්චා හදන පාටක් නෑ.... දැන් එක්ස්ප්රස් වෙ (හයිවේ නෙමෙයි හොඳේ) වල නඩත්තුව බොහොම සවුත්තුයි....... අපරාදේ
දඩ ගෙවන්න වෙයි... ඒත් කැඩිච්චා හදන පාටක් නෑ.... දැන් එක්ස්ප්රස් වෙ (හයිවේ නෙමෙයි හොඳේ) වල නඩත්තුව බොහොම සවුත්තුයි....... අපරාදේ
RaZor_911 Well-known member Jul 14, 2011 14,284 1 4,526 113 Unknown Feb 14, 2016 #18 ඔය වැටට හිරුනත් පට්ට ගානක් දඩ ගහනවා මුට අබසරණයි
mudantha Well-known member Feb 15, 2010 1,773 324 83 36 Homagama, Magammana Feb 14, 2016 #20 shenic said: View attachment 63557 happapu ekaata.... Click to expand... ම්ම් ඔව්