හරක් මරන්න තහනම් කරපු එකේ

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,296
    21,251
    113
    මෙහෙම වත් වවන්න ගත්තනම් හොද බිස්නස්.මට නිව්ස් එක දැක්ක ගමන් මතක් උනේ මේක :-) :-)
     
    • Like
    Reactions: D_Mad

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Import krnna denawa bn . Anika oya qwwata oka heta nawatin nane. Tika dawasak yai.

    හෙට ඉදන් ද ඕක ක්‍රීයාත්මක වෙන්නෙ




    දැනුත් එහෙමයි බන්.. හරකා මස් කරලා කොක්කේ එල්ලුවහම හොර බඩු ද කියලා අහන්න එකෙක් නෑ.
    ඒක ඇත්ත
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මේ මුන්ගේ මන්ත්‍රී කණ්ඩායම නේ යෝජනාව සම්මත කරලා තියෙන්නෙ. පාර්ලිමේන්තුවට ඉදිරිපත්පත් කරලා නෑ. ගොන් චූන් එකක් කාගේ හරි.