හරක් මස් කෑවම මෙහෙම වෙනවද?

monson

Well-known member
  • May 7, 2007
    25,628
    28,614
    113
    Mona borudha. Mama nithara harak mas kapu kaale thamai prashnath naha sallith hondata thiyanawa. Langadhi kanna chance ekak awe naha. Kanna one langa thiyana perera and sons eke thiyana smoked beef bun ekakwath. :P
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මම ඉස්සර හැමදාම හාල්මැස්සො කෑවා. ඒ දවස් වල හරියට ප්‍රශ්ණ. විශේෂයෙන් වතුරෙන්. දවසක් මූදේ ගිලෙන්නත් ගියා. ඊට පස්සේ මම හාල්මැස්සො කෑම නැවැත්තුවා. දැන් ප්‍රශ්ණ නැහැ. නිතරම මූදේ නාන්නත් යනවා, ගිලෙන්නෙත් නැහැ.

    ල0කාවේ හාල්මැස්සෝ විකිණීම තහනම් කරනු.....!:P
    :lol::lol::lol::rofl:
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,913
    3,250
    113
    පලඩෝ rep ඕනෙනම් අපිව අන් දන්නා එපා බන් මෝඩ චු&#

    පලඩෝ rep ඕනෙනම් අපිව අන් දන්නා එපා බන් මෝඩ චුන්
     

    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43
    කොල්ලෙක් දාල තිබුනා අතේ ගහල පැය 24ක් ඇතුලත chater seen 1ක් වෙනවලු.:shocked::shocked:

    මම කියන්නේ මම ඇත් දැකපු දෙයක් ,:yes:

    මචන්ලා මම ඉස්සර හරක් මස් කැවා, මචන් හැම දවසකම මොකක් හරි අව්ලක් උනා. වැඩ කරන තැන ප්‍රශ්න අවා.private ප්‍රශ්න අවා.හරක් මස් කාල පැය 24ක් ඇතුලත තමා හැමදේම උනේ. ටෙස්ට් කරලත් බැලුවා හරියට හරි.යාලුවෙක් හිටියා හරක් මස් ඇඟේ ගෑ උනත් කසනවා.

    හරක් මස් කන එක නවත්වල දැන් ගොඩක් කල්, දැන් ප්‍රශ්න නෑ කියනවා නෙමේ.ජීවිතේ කියන්නේ ඉතින් ප්‍රශ්න පත්තරයක්නෙ. ඒත් අරවගේ අමුතු ප්‍රශ්න ආවෙ නෑ.

    මචන්ලා උඹලටත් මේ වගේ අත්දැකීම් තියනවද? තියනවනම් බෙදා ගනිමු.

    හරක් මස් කඩ ලංකාවෙන් තුරන් කරමු.:):):):):):):)

    හරක් මස් නවත්තලා සැහෙන්න කල් ,ආයි කාලා බලන්න ඕන මේක වෙනවද කියලා :rolleyes:
     

    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43
    වෙලාවට ලංකාවේ අලි මස් කන්නේ නැත්තේ ,ලංකාවේ සතා ලොකු වෙන්න වෙන්න පව වැඩි නේ:lol: .මේවට තමා ගොන් joke කියන්නේ .අපි හරකට විතරක් mayytri කරමු ,කුකුල්ලෝ හොදට කමු .
    හරක් මස් කන එක තමා පව් ,ගොන් කිරි බොන්න හොදයි .මිනිස්සුන්ටත් මේ වැඩේ කරා නම් තමා හරි


    e0qqo7.jpg

    :angry::angry::angry:
     
    Last edited:

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    manasika prashnayak wenda athi bn kana bona owun kochara paduwe innawada? anika prashnayak wenda thiyenawa nam wenawa bn. jiwithe kiyanne prashna walak thama
     

    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    harak mas vithrak nwe machan okkoma jathi noka inna kota mara snipai. Athdakimen kyanne. Bda cemetry ekk kraganna nathiva apita kanna ona tharan dewl tynvne gas kolan wala. Eka eka maragena kanne nathiva.
     
    Sep 25, 2008
    757
    35
    0
    මම ඉස්සර හැමදාම කකුළුවෝ කැවා ... ඒ කාලේ මට හරහට යන්නමයි හිතෙන්නේ බන්.. කව්රුහරි මට කරදර කරන්න අවොත් අත්දෙකෙන් බදාගන්නවා... අනික පැයක් විතර වැව් වල බැහැල නාන්න ඕනේ.

    ඊට පස්සේ කකුළුවෝ කෑම නැවැත්තුවා ,, දැන් ඇදේට යන්න හිතෙන්නේ නැ. වැව් වලට බැහැලා නාන්න හිතෙන්නෙත් නැ... දැන් ප්‍රශ්න නැ බන්.
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    ඔය කතාව ගැන නම් එච්චර විශ්වාසයක් නැ
    සමහරක් කියනවා මදුරුවෝ මරන් නැති අයගේ මදුරුවෝ කන් නැ කියලා.:oo:
    අනේ මන්දා ඒවානම්


    කොහොමහරි මොන මසක්වත් කන් නැත්තම් ඉතින් හිතට, ගතට දෙකටම හොදයිනේ :)