හරක් මස් කොත්තුවේ සාපය වැදුනා .. ( Part 2 )

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මල උට්ටයි.. යකෝ බඩ ගියත් ත්‍රේඩ් දානවනේ..:rofl:
    කෝපි එකක් ගහලා බෙහෙත් ඩිංගක් ගනිං..:D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    තෝ දැන දැනම කෑවේ ඇයි?
    මොකක්ද බන් දැන් නේ කිරියට වෙලා තියෙන්නේ..බඩ අවුල් ගිහිල්ලා රෙවුනත් මේකේ දානවා නේ මුන්.

    :rofl: :P :lol:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පකේ කැරි පයියේ දාන් ගිහින් වේසිට දීපිය ගොO කැරියා :angry::angry:

    source

    නරක වචන කියන්න එපා සහෝ ,මේකේ පොඩි ළමයි ඉන්නවා ,ගැබිණි මාතා වරුන් ඉන්නවා.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    නරක වචන කියන්න එපා සහෝ ,මේකේ පොඩි ළමයි ඉන්නවා ,ගැබිණි මාතා වරුන් ඉන්නවා.
    [FONT=&quot]දකින විට පන්සලක්, පිලිමයක්, බෝධියක් [/FONT]
    [FONT=&quot]හුනස්නෙන් නැගිටිමින් වඳිනවා[/FONT]
    [FONT=&quot]හදේ නැති භක්තියක් වත පුරා තවරගෙන[/FONT]
    [FONT=&quot]අඩවන්ව නෙත්පුරා බලනවා[/FONT]


    [FONT=&quot]ගැබිනි මවු කෙනෙකු හෝ රෝගියෙකු දුටු කලට[/FONT]
    [FONT=&quot]කවුලුවෙන් අනන්තය සොයනවා[/FONT]
    [FONT=&quot]අතෙහි රැදි පොත පතෙහි එකම පේලිය තුලම[/FONT]
    [FONT=&quot]නෙත් දහස් වාරයක් දුවනවා[/FONT]


    [FONT=&quot]දකින විට පන්සලක්, පිලිමයක්, බෝධියක් [/FONT]
    [FONT=&quot]හුනස්නෙන් නැගිටිමින් වඳිනවා[/FONT]
    [FONT=&quot]හදේ නැති භක්තියක් වත පුරා තවරගෙන[/FONT]
    [FONT=&quot]අඩවන්ව නෙත්පුරා බලනවා[/FONT]


    [FONT=&quot]වාරු නැති මහළුවත නෙතෙහි ගැටෙතියැයි බියෙන්[/FONT]
    [FONT=&quot]දෙනෙත් යුග නිදි කිරා වැටෙනවා[/FONT]
    [FONT=&quot]ලොවෙහි ඇති දහසකුත් ගැටලු සිහියට නගා[/FONT]
    [FONT=&quot]අහස බිම ගැටලන්න හදනවා[/FONT]


    [FONT=&quot]දකින විට පන්සලක්, පිලිමයක්, බෝධියක් [/FONT]
    [FONT=&quot]හුනස්නෙන් නැගිටිමින් වඳිනවා[/FONT]
    [FONT=&quot]හදේ නැති භක්තියක් වත පුරා තවරගෙන[/FONT]
    [FONT=&quot]අඩවන්ව නෙත්පුරා බලනවා[/FONT]
     

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    ek ඒකේ ෙපාදු වැසිකිලියක් හදලද.. ඒ්ක විතරයි අඩු...:angry:..මු අමිමෝ...හ්මි ගද....ඉවරයි..:baffled::growl:
     
    Last edited:

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    බුදු හාමුදුරැවෝ කියලා නැහැ කන්න ඒපා කියලා...තහනමි කරලා නැහැ..උන්වහන්ෙස් උෟරැ මස් වදලා...හැම ෙදයක්ම වදලා...හිතින් අැතහැරලයි කැවෙි බිවිවෙ... කැමති නමි කන්න පුලුවන්....අකමැතිනමි කන්න ඒපා...හරකට වද දිලා මරන ෙකනාට තමයි වැඩි විපාක ලැබෙන්ෙන්...අපි කන ඒක නැවත්තුවොත් මරන ඒක නවතියි....ඒ්ත් හරක් මැරිම නතර වුනාද...තහනමි කලාද...හරකා කියන අහංසක සතා මැරෙන්ෙන් තරහින්,ෙවිදනාෙවන් ඒ නිසා හරක් මස් ෙල් සැරයි විස ෙවනවා....හරක් මස් කන ෙකනාගේ ගති ලක්ෂණ ෙල් වල ෙවනසක් ෙවනවාලු...මිලිචඡ,කාම,රළු ගති ඒනවා..සැර ෙගඩි සම තුවාල පවා ඒනවා...අනික හරක මස් කැවා කියලා අපි අපායේ යන්ෙන නැහැ. අපිම වද දිලා උෟව මරාෙගන රහ කර කර අැලිෙගන දිව පිනවලා අසා කරලා කනකොට ඒ්තන තමා අකුසලයක් ෙවන්ෙන්,පවක් ෙවන්ෙන්.....ලමයි ඒෙහ්ම අමුතු සත්තු වෙග් උපදිනවා...අංගවිකල ෙවලා...බඩගින්නට මොනවා කැවත් හිතින් අරතහැරලයි කන්න ඔිනේ...අනික හරෙක් මැරැවා නම ඒ් සතාෙග් කැරැමයක් ෙපර අාත්ෙම කල වරදට දඩුවමි විදින්ෙන් ....අපි ඒක අල්ලෙගන බදාෙගන ඉන්න ඒක තවත් අකුසලයක් අපායට යන මග... උෟ මැෙරන්න ඉන්න ඒෙකක්... ෙබාරැවට ඒකාව අල්ලෙගන කැහැ ගහලා වැඩක් නැහැ..ඒ්ක හින්දා කැමති ෙකනා කන්න අකමැති ෙකනා අතහැරියට ප්‍රශ්නයක් නැහැ...බනවලටයි ෙමෙහ්ම කියන්ෙන්..මම නමි ෙනාෙව්..මමත් හරක් මස් කාලා තියනවා... පිටින් උයපුවා...කලාතරකින් ඉදලා හිටලා කන්ෙන්....කුකුල් මස් වගේ කන්ෙන නැහැ....හරක් මස් සැරයිෙන්...ඒ්ත් කවදාවත් අපි අමු හරක් මස් ෙගදර ෙගන්නේ නැහැ‍.... ෙගදර පලාෙතවත් ෙග්නෙන නැහැ.. .මම බනිනවා කන්න ඒපා කියල...දැන් කන්ෙන නැහැ..මම හරක් මස් වලට කැමති නැහැ..ඒෙහ්ම කිවිවය කියලා රටෙි.. ෙලා්ෙක් හරක් මරන ඒක සහමුලින්ම අඩු වුනාද නැවතුනාද නැහැ...අපි ෙබාරැවට හරෙකක් අල්ලෙගන මුස්ලිමි ඒෙගා්ලන්ට බනිනනවා...ගහ මරා ගන්නවා..හරක් මස් කන අයට බනිනනවා..අපිට ඒක නවත්තන්න බැහැ..ඒක හරකාගේ ලැබිම...කැවනමි කාලා ඉවරයි..අායි ඒ ගැන පසුතැවිමත් අපාෙය් යන වැඩක්..මුස්ලිමි ඒ ෙගාල්ෙලා් කලා..ඒ ෙගාල්ෙලා් ම ඒක ෙගනියයි....අපි ෙනාකා හිටියම අැතිෙන්..මුස්ලිමි ඒෙගාල්ලන්නට විසේ වෙග්ම ඒයලාට හරියට ෙලඩ ඒකයි....බන ටිකක් ගැබුරින් අහන්න ....ඒතෙකාට වැඩි විස්තර දැනගන්න පුලුවන්...:yes:
     
    Last edited: