හරක් මස් නොකනු 🤨

dslayer

Well-known member
  • Mar 25, 2021
    1,472
    731
    113
    වෙජිටේරියන් බවුද්ධයෙක් :ROFLMAO: උබ කියන්නෙ මස් නොකා ඉදල මන්දපෝශනේ හදා ගන්න කියලද? අනගාරික ධර්මපාල තුමා මැරෙන්න ඇත්තෙත් මන්දපෝෂණයෙන්...ඔව්
    Mas noka indala mandaposhane hadenne na. Mas kaala mole poshane wela na wage.
     
    • Like
    Reactions: neo7x and jennt

    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,472
    731
    113
    ඉතින් බන් ඔය බටහිර රටවල් වල කන තරමක් කන්නෙ මස් නේ. අමුවෙනුත් කනව. ඒ වගේ බුද්ධිමත් අයව අනුගමනය කරන එක වැරදි වෙන්නෙ කොහොමද?
    Ee wageema thamai oya ratawala minissunta cancer hadena eka, red meat wadiyen kana ratawala cancer rate aran balanna. Anika mas kiyanne protein bahula kaama, protein walin mole diyunu wenawa kiyala nam mama ahala na
     
    • Like
    Reactions: waca

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    දැන්නම් ගාන වැඩි හින්දා බහුතරයක් මස් නොකන්නෙ ඒකයි ඇත්ත කතාව
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඔක අනගාරික ධර්මපාලතුමා ප්‍රමෝට් කරාට ඉස්සර ඉදන්ම සිංහලයා හරක්මස් කෑම පිලිකුල් කලා කියලා තියෙනවා එදා හෙලදිව පොතේ
    සිංහල පරිවර්තනේ නං තාර බර ඇරලා ගන්න ඔ්න. නොක්ස් කියපු ගොඩක් දේවල් හලලා සිංහල පරිවර්තනේ තියෙන්නෙ.

    රොබර්ට් නොක්ස් ලංකාවට ආවෙ දෙවනි රාජසිංහ රජ්ජුරුවන්ගෙ කාලෙ. දෙවනි රාජසිංහ රජ්ජුරුවො පස්සෙ අබෞද්ධ උනා හින්දු ආගම වැළඳගත්තා (පියා මරපු එකේ පව ආනන්තර්ය පාපකර්මයක් කියලා දැනගත්තට පස්සෙ. හොද්ද බොර කරගන්න හිතාපු පූජකයෙක් හින්දු ආගමින් පව් සමාකරගන්න පුලවුන් කියපු හින්දා ). ඒ ආභාෂය නිසා හරක් මස් කෑම තහනම් උනා වෙන්න පුලුවන්.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    සිංහල පරිවර්තනේ නං තාර බර ඇරලා ගන්න ඔ්න. නොක්ස් කියපු ගොඩක් දේවල් හලලා සිංහල පරිවර්තනේ තියෙන්නෙ.
    ඔව්.. මම ඔරිජිනල් එක කියවලා තියෙනවා. ඒකෙ තියෙන සිංහලුන්ගේ බලුකම් කැරිකම් සිංහල පරිවර්තනයේ නෑ. :yes: :yes:
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    හරක් ඉබි කැස්බෑ ගෝන ඉත්තෑ මස් ටික තමා සුපිරි කියල වයසක මිනිස්සු කියන්නේ

    කැස්බෑ මස් කාල නෑ මං හැබැයි 😐 ඉත්තෑ මස් එහෙම සුප්පා gum වගේ හප හප ඉන්න පුළුවන් 😌
     
    • Like
    Reactions: Asmodeus

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    දැන්නම් ගාන වැඩි හින්දා බහුතරයක් මස් නොකන්නෙ ඒකයි ඇත්ත කතාව
    උඹ කියනවනම් ඇත්ත වෙන්න ඕනෙ. උබ ඉන්ඩස්ට්‍රියේ ඉන්න එකානෙ

    බාරෙකේ හොදටම යන බයිට් එක මොකක්ද මේ දවස්වල. චිකන් ස්ටු යනවද බන්
     
    • Like
    Reactions: asanka+++

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    බයිලා කියවන උන්ට හොදයි .
    වෙන්න රැඩිකල් වගේ ආතල් හීන ලෝක වල ඉන්න උන්ගේ කතා .
    ඉස්සර වැඩි පුර ගොවිතැන් කරේ හරක් ගෙන් , කල ගුණ සලකන කතාව තිබ්බේ .
    තව හරක් මස් වලට ඉල්ලුම නිසා , කිරි ටික ගන්න ඉන්න ,වෙලේ වැඩට ඉන්න හරක විකුණලා සල්ලි අරන් ,ටික දවසකින් ඒ සල්ලි ඉවර උනාම කන්නත් නැහැ , ණය වෙනවා ,සූදු වලට යනවා .

    ලංකවේ cheese වලට 400% tax , dubai වල විකුණන happycow වල සිංහලෙන් මෙහෙ(ලංකාවට ගෙන්නලා විකුණන උන් ) උන් කියල අතින් සල්ලි දීල , "ලංකාවේ විකිණීම තහනම්" කියල යට ප්‍රින්ට් කරලා තිබ්බ කාලයක් ,

    ඒත් කට්ටිය ගෙන නිසා ,
    මුන් මඩ ව්‍යාපාර කරන උන් hire කරලා බොරු කතාවක් යැව්වා ලංකාව වටේම , "ලංකාවේ විකිණීම තහනම්" කියල ගහපු ඒවා ගන්න එපා ඒවගේ විස තීනවා . ලංකාවෙ agent ගෙන්නන ඒවාම ගන්න කියල .
    Hmm, but to be sustainable, the meat business should exist on par with the dairy cow farming business. If farmers do not sell their male animals or old cows, how could they be profitable? that male animals are an unnecessary burden. Now, there's no use of these animals in either farming or transporting business that old Sri Lankans had. So, I think that propaganda actually did more harm than good. Even in India, they have a very good meat industry. According to google they produce 326000 metric tons of cattle meat.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ලී ක්වාන් යූයි මහතීර් මෙහොමඩුයි හොරාකාලා ල්‍රකාවෙ මිනිස්සුන්ට කන්න නැති කරා. ඒ රටවල් මයිනකුයි උගේ මල්ලියි දියුණු කොරල තියෙන්නෙ
    හරකෙක් පෝම් වෙලා👌
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උඹ කියනවනම් ඇත්ත වෙන්න ඕනෙ. උබ ඉන්ඩස්ට්‍රියේ ඉන්න එකානෙ

    බාරෙකේ හොදටම යන බයිට් එක මොකක්ද මේ දවස්වල. චිකන් ස්ටු යනවද බන්

    පොන්නයො යන්නෙ පොන්නයො
    ඒ හින්දා උබ හැන්ගිලා ඉදපන් :yes:
     
    • Haha
    Reactions: jennt

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    පොන්නයො යන්නෙ පොන්නයො
    ඒ හින්දා උබ හැන්ගිලා ඉදපන් :yes:
    යන්නෙ කොහෙද මල්ලේ පොල් 😅

    බාරෙකක් දැකලවත් නැති එකෙක් ද කොහෙද. අපරාදෙ අපි රැවටුනා 🥲

    Ps: මම මොකටද හැන්ගේන්නේ බන් උඹ නෙ බාරෙකේ ඉන්නෙ උඹ හැන්ගියන් 😅
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    හරකෙක් පෝම් වෙලා👌
    gotabaya-mahinda-rajapaksa.gif
     
    • Haha
    Reactions: Any.key

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,786
    9,893
    113
    ඔක අනගාරික ධර්මපාලතුමා ප්‍රමෝට් කරාට ඉස්සර ඉදන්ම සිංහලයා හරක්මස් කෑම පිලිකුල් කලා කියලා තියෙනවා එදා හෙලදිව පොතේ
    තලගොයි, වඳුරෝ, කිබුල්ලු එහෙම විතරද කාල තියෙන්නේ
     
    • Like
    Reactions: Solo Rider