අනගාරික ධර්මපාල ජාතින් අතර ජාතිවාදය අවුලවන ලද ලොන්ත පොළොස් ඩයල් එකක්.
ලස්සන වහු පැටියෙක්.
හරක් මස් කියන්නෙ ලෙඩ උල්පතක් ලු බන්.සිංගප්පූරුවේ, මැලේසියාවේ ත් හරක් මස් කන්නේ නැහැ (ගණන් වැඩි නිසා)
කෝ පෝෂණ ඌණතා![]()

මට පෝක් ඇලජික් බන්.අපේ ගෙදර නම් කනවා. ඒත් දැන් හරක් මස් වල ගණන් හැටියට නම් කන්නෙ නෑ. මීට මාසෙකට උඩදි කෑව හරක් මස්. ඌරු මස් නම් කැවෙනවා. එළු මසුත් ගණන්.![]()
ලී ක්වාන් යූයි මහතීර් මෙහොමඩුයි හොරාකාලා ල්‍රකාවෙ මිනිස්සුන්ට කන්න නැති කරා. ඒ රටවල් මයිනකුයි උගේ මල්ලියි දියුණු කොරල තියෙන්නෙසිංගප්පූරුවේ, මැලේසියාවේ ත් හරක් මස් කන්නේ නැහැ (ගණන් වැඩි නිසා)
කෝ පෝෂණ ඌණතා![]()
500g දැන් නම් අනිවා 1800ක් විතර අපේ පැත්තෙ. දෙසැම්බර් මාසෙට ගණන් යනවා. හරක්මස්. වැඩක් නෑ බන් ලෙව කන්නවත් මදි. කුකුල් මස් තමයි. ඒකත් ගණන් වැඩියි කිලෝ එක 1450ක්.මට පෝක් ඇලජික් බන්.
බීෆ් මටන් දැන් ගණන් කොහොමද බන්
උබේ රිප්ල්ය් එක දැක්කම මටන් කෑල්ලක් කන්න ආසාවක් ආව

Thamuse manussayekda sadhachaare newei adu tharame miniskamak thiyenam ohoma kathakaranne naඇයි බන් බලු මස්. කොරියාවේ ගෙවල් වලට හොරෙන් පැනල අරන් ගිහින් උයන්නෙ. ලංකාවේ තමයි කෙහෙල්මල් ආගමයි සදාචාරෙයි. ලංකාවේ බලුමස් කන්න පටන් ගත්තොත් හොදයි හැබැයි. පාරවල් ගානෙ පිරිලා බල්ලො. අගමන්ම් දැන් නැහැ ඒත් මුන්ගේ සදාචාරේ තමයි තියෙන්නෙ.
මේ ත්රෙඩ් එකේ අරමුණ ඒක නෙවෙයිManda poshanayai harak mas kanne nathi ekei sambandeya mokakdda ponz