250g 1750lkr danළඟදී ඌරුමස් නම් කෑවා. ආසාවට හරි එලුමස් කෑල්ලක් කන එකනම් දැන් හීනයක් තමයි .
250g 1750lkr danළඟදී ඌරුමස් නම් කෑවා. ආසාවට හරි එලුමස් කෑල්ලක් කන එකනම් දැන් හීනයක් තමයි .
ලන්කාවෙ බහුතරයක් දෙනා මස් ජාති 3-4 තමයි කාලා තියෙන්නෙ. 7-8ට එහා ගොඩක් දෙනක් කාලා නෑ. අපේ අය ගොඩක් දෙනා බලු මස් දුන්නොත් ලොවෙත් කන්නෙ නෑ. (ගෙම්බො, නයි, පිඹුරො, ගැරඬි ගැන අපි කතා නොකර ඉමු) බලු මස් කන චීනුන්න්ට මස් කන/නොකන ගොඩක් දෙනා බනිනවා. පිලිකුල් කරනවා. එහෙම වෙලා තියෙන්නෙ අපි නිතර දෙවේලේ ආසාවෙන් හදන සතෙක් නිසා වෙන්න ඇති. ධර්මපාලටත් හරකා ඒ වගේ ක්ලෝස් සතෙක් වෙලා හිටියද දන්නෙ නෑ.
තමුන්ව මාර්කට් කර ගන්නත් ඔය වගේ දේවල් කරනවා බන් මිනිස්සු. එතකොට ඇත්තටම උවමනාව තියෙන්නෙ තමුන්ගේ පෞද්ගලික පරමාර්ථ ඉටුකරගැනීම. මම දන්නෙ නෑ ධර්මපාල මහත්තයාගේ පරමාර්ථය ඒත් මම කියපු එකට උදාහර්ණ ඕනෙ තරම්.ධර්මපාලටත් හරකා ඒ වගේ ක්ලෝස් සතෙක් වෙලා හිටියද දන්නෙ නෑ.
waradi machan.. mage seeya 1902 ipaduna kenek.. eya podi kale meyage movement eka dakapu kenek.. meyage personal salli walin meya hamadema kale.. hoda kathikayeklu.. meya kathawak karaddi.. minisu haras prashna ahuama eya ewata utthara denawalu kenthi ganne nathuwa.. mul kale catholic fathers la awilla thiyenwa eyata wiruddawa katha karanna.. thawa deshana karanna thahanam karanna niyogath aran thiyanawalu.. ewata eya uththara dila thiyenne.. ehenam lankawe catholic mission bible athe thiyagena minissunta pitu perala perala catholic agama gana kiyana eka nawaththanna kiyala.. ekenma wade yata gihin...mama num ahala tiyena kathawa attension seeking kiyana eka uprimeta tibba lu ethumata. eyata lanaka pura, history ekata eyage name eka establish karnna oni hinda ohama kala kiyanwa. oka issra ape history sir kiwwe.
තමන් කන මස, තමන්ටම මරා ගන්න කිව්වොත්, මස් කන අයගෙන 99%ක් මස් කන එක නවත්තනවා කියල කියමනක් තියනව.
අපි මොකට්ද මරන්නෙ, එකට වෙනම අය ඉන්නව, එකත් වෙනම රස්සාවක් කීයල කෙනෙක්ට කියන්න පුලුවන්
ඒත්, මරන එක හුදෙක් වෙනත් රස්සාවක් නෙවෙ
දැන් මෙතන ගොඩක් එවුන් මෝටර් මිකැනික්ල නෙවෙ
ඒත් එක උගන්නන්න පුලුවන්, එහෙම කරල @NRTG වගෙ ඕල්ටනේටරෙයි ස්ටාටර් මෝටරෙයි අදුරන්නෙ නැතු බූරුවෙක් උනත් මෝටර් මිකැනික් කෙනෙක් කරන්න පුලුවන්
මරන හැරි ඉගැන්නුවත්, ගොඩක් එවුන්ට මරන්න බෑ
ඇත්ත කතාව දර්මපාලගෙ පරමාර්තෙ අපි දන්නෑ. සින්හලු මන්දපෝශනේ තියෙන ජාතියක් කරන්න ගේමක් ගැහුව නම්, සියළුම මස් ජාති කන්න එපා කියලනෙ කියන්නෙ. අඩුම ගානේ මුහුදු මාළු කන්න එපා කියලනෙ මෙයා කියන්න ඕනේ. මෙයා එහෙම කිව්වෙත් නෑනේ. හරකා ක්ලෝස් සතෙක් වෙන්න ඇති කියල උපකල්පනය කරේ ඒ නිසයි.තමුන්ව මාර්කට් කර ගන්නත් ඔය වගේ දේවල් කරනවා බන් මිනිස්සු. එතකොට ඇත්තටම උවමනාව තියෙන්නෙ තමුන්ගේ පෞද්ගලික පරමාර්ථ ඉටුකරගැනීම. මම දන්නෙ නෑ ධර්මපාල මහත්තයාගේ පරමාර්ථය ඒත් මම කියපු එකට උදාහර්ණ ඕනෙ තරම්.
වලව්වෙ හැදිච්ච බණ්ඩාරනායක වලව් කාරයින්ගෙන් රට බේරගන්න කියලා වෙනම පැලැන්තියකට ආමන්ත්‍රණය කරපු එක.
රා අරක්කු රේන්ද වලින් සල්ලි හොයාගත්තු ස්පේටර්ගේ පුත්තු අමධ්‍යප ව්‍යාපාරය කරලා දේශපාලනේට ආපු එක.
තැබැරුම් කාරයින්ගේ සල්ලි වලින් අමද්‍යප ව්‍යාපාරෙ කරලා දේශපාලනේට ආපු ප්‍රේමදාස
ඔය වගේ එක එක කාලවල එක එක එවුන් බිහි වෙනවා සිංහලු අන්ඳවන්න.
Ohela namata witharai bauddhayo.හොදම හරකා තමයි ධර්මපාල කියන්නේ. Attention seeking ගොබ්බයෙක්.
අපරාදේ ලංකාවේ දරුවොන්ට හොඳ මස් කෑල්ලක් කන්නවත් වාසනාව නැති කරා. වෙලාවට අපේ අම්මලා තාත්තලාට නම් ඔය පිස්සු නැහැ. අපි කනවා හරකා ඌරා දෙකේ දාලා
මගේ යාළුවෝ බහුතරයක් ජිවිතේ පළවෙනි වතාවට හරකා කෑවේ මගේ බත් එකේ තිබිලා. විශේෂයෙන් කෙල්ලෝ.