හරක් මස් නොකනු 🤨

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    හොදම හරකා තමයි ධර්මපාල කියන්නේ. Attention seeking ගොබ්බයෙක්.

    අපරාදේ ලංකාවේ දරුවොන්ට හොඳ මස් කෑල්ලක් කන්නවත් වාසනාව නැති කරා. වෙලාවට අපේ අම්මලා තාත්තලාට නම් ඔය පිස්සු නැහැ. අපි කනවා හරකා ඌරා දෙකේ දාලා 😍😋😋

    මගේ යාළුවෝ බහුතරයක් ජිවිතේ පළවෙනි වතාවට හරකා කෑවේ මගේ බත් එකේ තිබිලා. විශේෂයෙන් කෙල්ලෝ.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,229
    113
    Gotland
    තලගොයි, වඳුරෝ, කිබුල්ලු එහෙම විතරද කාල තියෙන්නේ

    මූව මස් කාල තින්නේ
    මහින්ද එනකොට තිස්ස සර් මුවෙක් පස්සේ දඩයමේ ගියේ

    හරක අඩු කුලේ මාංශ වෙන්න ඇති ඒ කාලේ
     
    • Love
    Reactions: Solo Rider

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    129901155_1295085084194869_6982486910020615093_n.jpg
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,013
    34,482
    113
    ඔව්.. මම ඔරිජිනල් එක කියවලා තියෙනවා. ඒකෙ තියෙන සිංහලුන්ගේ බලුකම් කැරිකම් සිංහල පරිවර්තනයේ නෑ. :yes: :yes:
    ඔරිජිනල් ඉංග්ලිෂ් පොතේ නම මොකක්ද? Pdf එකක් හරි ලින්ක් හරි නැද්ද කියවන්න
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,786
    9,892
    113
    මූව මස් කාල තින්නේ
    මහින්ද එනකොට තිස්ස සර් මුවෙක් පස්සේ දඩයමේ ගියේ

    හරක අඩු කුලේ මාංශ වෙන්න ඇති ඒ කාලේ
    ඔය මම කියපු මස් එහෙමත් සෑහෙන්න කාලා අපේ සීයලාගෙ කාලෙ එහෙමනම්. මේ තරම් ජනගහනයක් නෑ, කෑලෑවත් තිබ්බා, සත්තුත් හිටියා. මුවා, වල් ඌරා, මීමින්නා, හාවා..
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,163
    4,828
    113
    Abyss
    පව් යකෝ අහින්සක සත්තු...

    අපෙ උවමනාවටම උන්ව හදල උන්ගෙන්
    වැඩක් නැති දවසට මස් වලට විකුනනවා..

    තමන්ගෙ ඇගිල්ලක් කැපෙන එකටත් බය මිනිස්සු සතෙක්ගෙ ජීවිතයක් රස කර කර
    කනව..

    බියකරුය මේ සසර....

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    පව් යකෝ අහින්සක සත්තු...

    අපෙ උවමනාවටම උන්ව හදල උන්ගෙන්
    වැඩක් නැති දවසට මස් වලට විකුනනවා..

    තමන්ගෙ ඇගිල්ලක් කැපෙන එකටත් බය මිනිස්සු සතෙක්ගෙ ජීවිතයක් රස කර කර
    කනව..

    බියකරුය මේ සසර....

    Plate.jpg
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඔරිජිනල් ඉංග්ලිෂ් පොතේ නම මොකක්ද? Pdf එකක් හරි ලින්ක් හරි නැද්ද කියවන්න
    "An Historical Relation of the Island Ceylon together With somewhat Concerning Severall Remarkable passages of my life that hath hapned since my Deliverance out of Captivity" :lol:

    patta digai nama. me link eke balapan. othana okkoma thiyenawa wage.

    https://www.gutenberg.org/files/14346/14346-h/14346-h.htm

    "They have no Midwives, but the neighbouring good Women come in and do that Office. As soon as the Child is born, the Father or some Friend apply themselves to an Astrologer to enquire, whether the Child be born in a prosperous Planet, and a good hour or in an evil. If it be found to be in an evil they presently destroy it, either by starving it, letting it lye and die, or by drowning it, putting its head into a Vessel of water, or by burying it alive, or else by giving it to some body of the same degree with themselves; who often will take such Children, and bring them up by hand with Rice and Milk; for they say, the Child will be unhappy to the Parents, but to none else. We have asked them why they will deal so with their poor Infants, that come out of their Bowels. They will indeed have a kind of regret and trouble at it. But they will say withal, Why should I bring up a Devil in my House? For they believe, a Child born in an ill hour, will prove a plague and vexation to his Parents by his disobedience and untowardliness."

    Sinhalu... :angry::angry::angry:
     
    Last edited:
    • Angry
    Reactions: dayt0na

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ලංකාවේ හුඟක් පැති වල දැන් මන්දපෝෂණය තියෙනවා කියලා හැමතැනම දැක්කා.

    ඔව්
    ඒක හරි

    ඒ වගේම ලංකාවේ මිනිස්සු හුඟක් පෝෂණ ඌනතා වලින් ඉන්න හේතුව මෙහෙ Food Culture එක නිසා කියලා හිතෙන්නේ නැද්ද ?

    යම් තාක් දුරකට

    දකුනු ආසියානු කෑම රටාවෙ කාබ් වැඩියි
    ඒක එක අවුලක් තමයි

    මෙහෙ පෝෂණ ඌනතවට හේතුව, සමබල ආහාර වෙලකට යට කරන්න සල්ලි නැති කම ප්‍රදාන වසයෙන්

    :confused: :shocked: ඒකට අනගාරික ධර්මපාල ගේ "හරක් මස් නොකනු" Movement එක බලපෑවා වෙන්න බැරිද ? :angry:.

    නෑ
    ඕක දර්මපාලත් එක්ක තියන පර්සනල් අවුලක්

    පොර කිවෙ හරක් මස් කන්න එපා කියල
    ඒ හැල සන්ස්ක්ෘතියෙ හරකා තිරිසනෙක්ට වඩා කෙනෙක් වීම විය හැකි බව මගෙ මතයයි
    ( දර්මපාලට තිබුන සැබැම හේතුව එකද වෙන එකක්ද කියන්න නොදනිමි )

    මාලු, බිත්තර, කුකුලා කන්න එපා කීවෙ නෑ
    ප්‍රොටීන් හොදට තියනව ඒවගෙ

    ඒවගේම හරක් මස් වගේ Red Meat කෑවම Cancer හැදෙනවා කියන්නේ ඇත්තක්ද ?

    ඔව්

    රතු මස් ( හරක්,ඌරු, බැටලු, එලු ) ආහාර මාර්ගයෙ පිලිකා අවදානම වැඩියි

    ජන අනුපාතය අනුව මුස්ලිම් අය අතර කොලන් කැන්සර් අනුපාතය ඉහලයි
    ස්ටැට්ස් අරන් බලන්න,
    හේතුව හරක් මස්

    :-( ඒත් එහෙම වෙලත් බටහිර රටවල Beef පටිභෝජනය වැඩි ඇයි ? :baffled:

    බටහිර, නැගෙනහිර කියල නෑ

    හිතකර ආහාර රටාවට කොහෙත් ඉඩක් නෑ
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ඔව්
    ඒක හරි

    යම් තාක් දුරකට

    දකුනු ආසියානු කෑම රටාවෙ කාබ් වැඩියි
    ඒක එක අවුලක් තමයි

    මෙහෙ පෝෂණ ඌනතවට හේතුව, සමබල ආහාර වෙලකට යට කරන්න සල්ලි නැති කම ප්‍රදාන වසයෙන්

    නෑ
    ඕක දර්මපාලත් එක්ක තියන පර්සනල් අවුලක්

    පොර කිවෙ හරක් මස් කන්න එපා කියල
    ඒ හැල සන්ස්ක්ෘතියෙ හරකා තිරිසනෙක්ට වඩා කෙනෙක් වීම විය හැකි බව මගෙ මතයයි
    ( දර්මපාලට තිබුන සැබැම හේතුව එකද වෙන එකක්ද කියන්න නොදනිමි )

    මාලු, බිත්තර, කුකුලා කන්න එපා කීවෙ නෑ
    ප්‍රොටීන් හොදට තියනව ඒවගෙ

    ඔව්

    රතු මස් ( හරක්,ඌරු, බැටලු, එලු ) ආහාර මාර්ගයෙ පිලිකා අවදානම වැඩියි

    ජන අනුපාතය අනුව මුස්ලිම් අය අතර කොලන් කැන්සර් අනුපාතය ඉහලයි
    ස්ටැට්ස් අරන් බලන්න,
    හේතුව හරක් මස්

    බටහිර, නැගෙනහිර කියල නෑ

    හිතකර ආහාර රටාවට කොහෙත් ඉඩක් නෑ
    The most needed comment for this thread.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,650
    113
    ධර්මපාලගෙ කතා කවුද බන් ගනන්ගන්නෙ. කන එකා කනවා. ගොඩක් දෙනෙක්ට ඉස්සර ඉඳන්ම හරක් මස් කන්න වත්කමක් නෑ. දැන් නම් බිත්තරේ ගන්නෙත් අමාරුවෙන්. ගොවිකම් කරන පැතිවල රස්සාවට දෙන සප් එක නිසා තියෙන රෙස්පෙක්ට් එකට කන්නෙ නෑ. හින්දු ආගමත් එක්ක ගැටගැහිලා තියෙන සංකල්ප සහ කිරි දෙන සතාගෙ මස් කන එක කැරි වැඩක් කියන අදහසත් සමාජයේ මුල් බැහැගෙන තියෙන දෙයක්.
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    පව් යකෝ අහින්සක සත්තු...

    අපෙ උවමනාවටම උන්ව හදල උන්ගෙන්
    වැඩක් නැති දවසට මස් වලට විකුනනවා..

    තමන්ගෙ ඇගිල්ලක් කැපෙන එකටත් බය මිනිස්සු සතෙක්ගෙ ජීවිතයක් රස කර කර
    කනව..

    බියකරුය මේ සසර....

    තමන් කන මස, තමන්ටම මරා ගන්න කිව්වොත්, මස් කන අයගෙන 99%ක් මස් කන එක නවත්තනවා කියල කියමනක් තියනව.

    අපි මොකට්ද මරන්නෙ, එකට වෙනම අය ඉන්නව, එකත් වෙනම රස්සාවක් කීයල කෙනෙක්ට කියන්න පුලුවන්
    ඒත්, මරන එක හුදෙක් වෙනත් රස්සාවක් නෙවෙ

    දැන් මෙතන ගොඩක් එවුන් මෝටර් මිකැනික්ල නෙවෙ
    ඒත් එක උගන්නන්න පුලුවන්, එහෙම කරල @NRTG වගෙ ඕල්ටනේටරෙයි ස්ටාටර් මෝටරෙයි අදුරන්නෙ නැතු බූරුවෙක් උනත් මෝටර් මිකැනික් කෙනෙක් කරන්න පුලුවන්

    මරන හැරි ඉගැන්නුවත්, ගොඩක් එවුන්ට මරන්න බෑ :D
     
    • Like
    • Wow
    Reactions: NRTG and garfieldzz

    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    423
    867
    93
    "An Historical Relation of the Island Ceylon together With somewhat Concerning Severall Remarkable passages of my life that hath hapned since my Deliverance out of Captivity" :lol:

    patta digai nama. me link eke balapan. othana okkoma thiyenawa wage.

    https://www.gutenberg.org/files/14346/14346-h/14346-h.htm

    "They have no Midwives, but the neighbouring good Women come in and do that Office. As soon as the Child is born, the Father or some Friend apply themselves to an Astrologer to enquire, whether the Child be born in a prosperous Planet, and a good hour or in an evil. If it be found to be in an evil they presently destroy it, either by starving it, letting it lye and die, or by drowning it, putting its head into a Vessel of water, or by burying it alive, or else by giving it to some body of the same degree with themselves; who often will take such Children, and bring them up by hand with Rice and Milk; for they say, the Child will be unhappy to the Parents, but to none else. We have asked them why they will deal so with their poor Infants, that come out of their Bowels. They will indeed have a kind of regret and trouble at it. But they will say withal, Why should I bring up a Devil in my House? For they believe, a Child born in an ill hour, will prove a plague and vexation to his Parents by his disobedience and untowardliness."

    Sinhalu... :angry::angry::angry:
    "We have asked them why they will deal so with their poor Infants, that come out of their Bowels." - සුද්දෝ අහිංසකයෝ වගේ මෙහෙම කිව්වට එංගලන්තේ මායාකාරියෝ කියලා ගමට අසුභයි කියලා කොච්චර අහිංසක ගෑනුන්ව, පොඩි කෙල්ලන්ව පුච්චලා ඒ කාලේ මැරුවද :rolleyes::rolleyes:
     
    • Like
    Reactions: gamerlk

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    අපේ ගෙදර නම් කනවා. ඒත් දැන් හරක් මස් වල ගණන් හැටියට නම් කන්නෙ නෑ. මීට මාසෙකට උඩදි කෑව හරක් මස්. ඌරු මස් නම් කැවෙනවා. එළු මසුත් ගණන්. :lol:

    ළඟදී ඌරුමස් නම් කෑවා. ආසාවට හරි එලුමස් කෑල්ලක් කන එකනම් දැන් හීනයක් තමයි .
     
    • Sad
    Reactions: Honda.putha

    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,472
    731
    113
    පව් යකෝ අහින්සක සත්තු...

    අපෙ උවමනාවටම උන්ව හදල උන්ගෙන්
    වැඩක් නැති දවසට මස් වලට විකුනනවා..

    තමන්ගෙ ඇගිල්ලක් කැපෙන එකටත් බය මිනිස්සු සතෙක්ගෙ ජීවිතයක් රස කර කර
    කනව..

    බියකරුය මේ සසර....

    Kiyala wadak na ahinsaka saththu