හරක් මස් නොකනු 🤨

Mr.Wijay

Well-known member
  • Dec 27, 2023
    396
    830
    93
    ලංකාවේ හුඟක් පැති වල දැන් මන්දපෝෂණය තියෙනවා කියලා හැමතැනම දැක්කා. ඒ වගේම ලංකාවේ මිනිස්සු හුඟක් පෝෂණ ඌනතා වලින් ඉන්න හේතුව මෙහෙ Food Culture එක නිසා කියලා හිතෙන්නේ නැද්ද ? :confused: :shocked: ඒකට අනගාරික ධර්මපාල ගේ "හරක් මස් නොකනු" Movement එක බලපෑවා වෙන්න බැරිද ? :angry: ඒවගේම හරක් මස් වගේ Red Meat කෑවම Cancer හැදෙනවා කියන්නේ ඇත්තක්ද ? :-( ඒත් එහෙම වෙලත් බටහිර රටවල Beef පටිභෝජනය වැඩි ඇයි ? :baffled:
    12036834_10153262702983687_4619362367835677832_n.jpg

    nan-new.png
     
    Last edited:

    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    396
    830
    93
    mama num ahala tiyena kathawa attension seeking kiyana eka uprimeta tibba lu ethumata. eyata lanaka pura, history ekata eyage name eka establish karnna oni hinda ohama kala kiyanwa. oka issra ape history sir kiwwe.
    ඔව් වෙන්න ඇති ඇත්තටම
     
    • Love
    Reactions: baba-chuti

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    24,668
    1
    43,003
    113
    ප*යාගල
    sorry.com
    අනගාරික ධර්මපාල ගේ "හරක් මස් නොකනු" Movement එක
    එකෙන්ම ඔව්. අපෙ සීයල එහෙම හරක් මස් කනව අම්බානක. එ වගෙම පට්ට සවි ශක්තිය තියෙනව. අවුරුදු 85 වෙනකන්ම වැඩ කලා.
    මස් කන නොකන එක තමන්ගෙ Choice එක. මමත් හරක් මස් කන්නෙ නෑ ඒත් කන උන්ට බන කියන්න යන්නෙ නැ
     

    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    396
    830
    93
    රැළ්ලට යනවා මිසක් ඇයි කියලා අහන්න එකෙක් ඉඳලා නැහැ ඉස්සරත්...


    දැන් රැළ්ල රට යන අයටත් අදාලෛ
    ඔව්ව්ව්ව් :-(

    එකෙන්ම ඔව්. අපෙ සීයල එහෙම හරක් මස් කනව අම්බානක. එ වගෙම පට්ට සවි ශක්තිය තියෙනව. අවුරුදු 85 වෙනකන්ම වැඩ කලා.
    ඉස්සර මිනිස්සුන්ට මස් කන එක දැන් වගේ තෝරා බේරා කන පුරුද්දක් අහලා නෑ මමත්
    ------ Post added on Dec 28, 2023 at 2:27 PM
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,393
    2,608
    113
    36
    @ katubedda
    ඔක අනගාරික ධර්මපාලතුමා ප්‍රමෝට් කරාට ඉස්සර ඉදන්ම සිංහලයා හරක්මස් කෑම පිලිකුල් කලා කියලා තියෙනවා එදා හෙලදිව පොතේ
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    14,645
    25,930
    113
    mama num ahala tiyena kathawa attension seeking kiyana eka uprimeta tibba lu ethumata. eyata lanaka pura, history ekata eyage name eka establish karnna oni hinda ohama kala kiyanwa. oka issra ape history sir kiwwe.
    සර් හොඳම attention seeker කෙනෙක් කියලා හිතිලා නැද්ද
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    5,832
    8,380
    113
    සර් හොඳම attention seeker කෙනෙක් කියලා හිතිලා නැද්ද
    na machan. pora private class kala eyage gedra. habai salli illanne na kagenwath. kamathi ganak denna puluwan. hoda manussyek. history subject ekata aswak athi wune minihage voice ekath jackson vage voice tone eken kiyanne. patteta mathaka hitinawa.

    mama gedrain 300 illan awilla 100 denawa class fees porata. pora hina wela pocket ekata dgannawa. itiuru tiken video games gannawa man :lol:
     
    • Haha
    Reactions: CorD SaC and S_M_S

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,257
    113
    බයිලා කියවන උන්ට හොදයි .
    වෙන්න රැඩිකල් වගේ ආතල් හීන ලෝක වල ඉන්න උන්ගේ කතා .
    ඉස්සර වැඩි පුර ගොවිතැන් කරේ හරක් ගෙන් , කල ගුණ සලකන කතාව තිබ්බේ .
    තව හරක් මස් වලට ඉල්ලුම නිසා , කිරි ටික ගන්න ඉන්න ,වෙලේ වැඩට ඉන්න හරක විකුණලා සල්ලි අරන් ,ටික දවසකින් ඒ සල්ලි ඉවර උනාම කන්නත් නැහැ , ණය වෙනවා ,සූදු වලට යනවා .

    ලංකවේ cheese වලට 400% tax , dubai වල විකුණන happycow වල සිංහලෙන් මෙහෙ(ලංකාවට ගෙන්නලා විකුණන උන් ) උන් කියල අතින් සල්ලි දීල , "ලංකාවේ විකිණීම තහනම්" කියල යට ප්‍රින්ට් කරලා තිබ්බ කාලයක් ,

    ඒත් කට්ටිය ගෙන නිසා ,
    මුන් මඩ ව්‍යාපාර කරන උන් hire කරලා බොරු කතාවක් යැව්වා ලංකාව වටේම , "ලංකාවේ විකිණීම තහනම්" කියල ගහපු ඒවා ගන්න එපා ඒවගේ විස තීනවා . ලංකාවෙ agent ගෙන්නන ඒවාම ගන්න කියල .
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,244
    29,788
    113
    හේතුව මෙහෙ Food Culture එක
    :yes: :yes: :yes:

    ඒකට අනගාරික ධර්මපාල ගේ "හරක් මස් නොකනු" Movement එක බලපෑවා වෙන්න බැරිද ?
    :no::no::no:
    ------ Post added on Dec 28, 2023 at 2:49 PM

    අපි පොඩි කාලෙත් මිනිස්සු ගොඩක් හරක් මස් කෑවා. පාරිභෝජනය අඩු වෙන්න හේතු කීපයක් තියෙනවා.

    1. කුඹුරු වැඩ වලට යන්ත්‍ර සූත්‍ර පැමිණීම. මේක හින්දා හරක්ගේ අවශ්‍යතාව අඩු උනා. ඒක නිසා හරක් ගොවිපළවල් අඩු උනා.
    2. හරකා කිරි අම්මා කියලා එක එක තහනම් පැනවුනා. ප්‍රවාහනය, හරක් මස් කඩ වලට, පෝරක වලට අධික බදු.

    මේ හේතු දෙක හින්දා හරක් මස් වල මිල ඉහල ගියා.

    ඒ අතර බ්‍රොයිලර් කුකුල් මස් ලංකාවට ආවා. ඒක හරක් මසට වඩා අඩුයි. ඒක නිසා මිනිස්සු කුකුල් මස් වලට යොමු උනා.


    හරක් මස් පාරිභෝජනය අඩු වීම හින්දා කිරි කර්මාන්තයත් කඩා වැටුනා .


    හරක් මස් නොකන එකට වඩා පෝෂණ ප්‍රශ්න වලට මුල පිටි, සීනි ගිලින එක. පිටි වලට බතුත් අයිතියි.
     
    Last edited:

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,257
    113
    එකෙන්ම ඔව්. අපෙ සීයල එහෙම හරක් මස් කනව අම්බානක. එ වගෙම පට්ට සවි ශක්තිය තියෙනව. අවුරුදු 85 වෙනකන්ම වැඩ කලා.
    මස් කන නොකන එක තමන්ගෙ Choice එක. මමත් හරක් මස් කන්නෙ නෑ ඒත් කන උන්ට බන කියන්න යන්නෙ නැ
    e kale 90% lankawe aya wada karana abin kaawa :P
    bahuthraya maruneth owa nisa.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    11,742
    36,659
    113
    Homagama
    ලංකාවේ හුඟක් පැති වල දැන් මන්දපෝෂණය තියෙනවා කියලා හැමතැනම දැක්කා. ඒ වගේම ලංකාවේ මිනිස්සු හුඟක් පෝෂණ ඌනතා වලින් ඉන්න හේතුව මෙහෙ Food Culture එක නිසා කියලා හිතෙන්නේ නැද්ද ? :confused: :shocked: ඒකට අනගාරික ධර්මපාල ගේ "හරක් මස් නොකනු" Movement එක බලපෑවා වෙන්න බැරිද ? :angry: ඒවගේම හරක් මස් වගේ Red Meat කෑවම Cancer හැදෙනවා කියන්නේ ඇත්තක්ද ? :-( ඒත් එහෙම වෙලත් බටහිර රටවල Beef පටිභෝජනය වැඩි ඇයි ? :baffled: View attachment 221766
    View attachment 221767
    ලංකාවේ කිරි චිස් කිරි ආශ්‍රිත නිෂ්පාදන නහුතෙට ගනන් යන්න, ගොවිතැනට යම් ආකාරයකට කෙලවෙන්න, ගුණ මස් ටිකක් කන්න නැති වුනේ මේක නිසා. මෙයා විරුද්ද උනේ හරකාට විතරයි.

    දහපාරක් කියලා ඇති. අපි තරුණ කාලේ වෙනකං මස් කියලා කැවේ හරක් මස්. දර්මෙගේ රැල්ල අරන් දුවපු මහරගම නව රැල්ල නිසා දැන් වෙද්දි ලෙඩෙක්ටවත් මස් ටිකක් නැ.

    වෙලදාම චක්‍රයක්. කිරිවැරුමම හරි කාලයත් සමග හරි පරණ හරක් විකුනුවේ නැත්තම්, අලුත් හරක් ගෙන්නලා ව්‍යාපාරය සස්ටේන් කරන්න බැ. මුලු මොඩල් එකම බිද වැටෙනවා. ඕක තමයි රටට උනේ.
    මේක තේරුම් ගන්න ඕනා මුලින්.

    කාලෙන් කලෙට එන හැම එකාටම පුක දෙන්න යන්න එපා කියන්නෙ ඕකයි. මොල ගෙඩිය තියෙද්දි බෙටිබාන පුක් ගෙඩියට මුල්තැන දෙනවානේ සිංහලු!