හරකෙක් නිදහස් කිරීමට අවශ්‍යයි.. ..

kaush777

Active member
  • Apr 24, 2011
    123
    115
    43
    colombo
    මචන්ලා, මරන්න නියමිත වෙලා ඉන්න හරකෙක් නිදහස් කරන්න ඔනේ..
    උබලා දන්න තැන් මොනාද?? ගම්පහ , රාගම, වත්තල අවට තැන් තියෙනවද?
    පැටියෙක් කියක් වගේ වෙයිද?
    ලොකු හරකෙක් කීයක් වගේ වෙයිද?

    ලබන මාසේ වගේ තමයි නිදහස් කරන්න හිතන් ඉන්නේ..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,660
    167,314
    113
    එකමත් එක රටක
    දැන් හරක් මරණ එක තහනම් කරාම කොහොමද ඔය පින අපේ බෞද්ධයෝ ටික කරන්නේ ?? ;-)
    ඌරා තමයි මරණෙන් නිදහස් කරන්න වෙන්නේ එතකොට. පිනක් කරන්න පුලුවන්කම තියෙන්නෙත් පවක් තිබ්බොත් තමයි.


    රාගම, වත්තල අව
    උබට මේ පැත්තෙන් මරන්න ඉන්න හරක් හොයාගන්න බැරි නම්, ඉතින් වෙන පැති වලින් හොයල වැඩක් නෑ මචං. කෙලින්ම මස් කඩයකින් ගිහින් අහපන්.
     
    Last edited:
    • Like
    Reactions: johnyh and PHBhagya

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    මචන්ලා, මරන්න නියමිත වෙලා ඉන්න හරකෙක් නිදහස් කරන්න ඔනේ..
    උබලා දන්න තැන් මොනාද?? ගම්පහ , රාගම, වත්තල අවට තැන් තියෙනවද?
    පැටියෙක් කියක් වගේ වෙයිද?
    ලොකු හරකෙක් කීයක් වගේ වෙයිද?

    ලබන මාසේ වගේ තමයි නිදහස් කරන්න හිතන් ඉන්නේ..
    මස් කඩෙන් අහන්න මචෝ .. හැබැයි ඕවා හෙන බොරු වැඩ. ඊට වඩා හොදයි ළමා නිවාසයකට හරි වැඩිහිටි නිවාසකයට හරි කෑම වෙලාවක් හරි දෙකක් හරි දෙන එක.
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    Manusath samaja sathkara kiyala FB page ekak thiyenawa eke balapan mchn...maath dan depaarak join una eka haraha....thawa meth sevana kiyala mehenin wahanse namak karanawa..ekatath salli dunna habai dunna salli walata mona unada kiyala kisima sadhahanakwath nah...
     
    • Like
    Reactions: kaush777

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,112
    1
    28,658
    113
    අහල තියෙන විදියට වැලිසර පැත්තේ තැනක් තියෙනවා පොඩිඩක් හොයලා බලන්න
     
    • Like
    Reactions: D_Mad

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,314
    1
    13,241
    113
    Gotham City
    @erozan
    එරොසන් ගාව ඉන්නවා වඳ පොනිල්ගෙ ගූ කොතෙ ගු ඇන් පී මී හරක් පට්ටියක්ම.
    ඌ නිතරම කියවනවා ඒ ගැන .අහලා බලපන් එකෙක් දෙවි .
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අපේ මහී sir දැන් හරක් මරණ එක තහනම් කර. උබලට දැන් හරක් නිදහස් කරලා පිනක් කරගන්න බෑ.
     

    psmmelectrician

    Active member
  • Sep 17, 2020
    147
    137
    43
    oyata puluwannam baseline pare mount meriya kiyana thana ( dematagoda indala borella paththata )baseline rail cross 1ka gaawa suruwamak thiyenawa.ethaninig waththa athule kenek innawa. eyawa hamuwuna nam hari. mama kalin kenekuta eyagen aran deela thiyenawa , danata awurudu 4ta kalin habai.
     
    • Like
    Reactions: kaush777

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,555
    1
    32,259
    113
    - උඩරට -
    මචන්ලා, මරන්න නියමිත වෙලා ඉන්න හරකෙක් නිදහස් කරන්න ඔනේ..
    උබලා දන්න තැන් මොනාද?? ගම්පහ , රාගම, වත්තල අවට තැන් තියෙනවද?
    පැටියෙක් කියක් වගේ වෙයිද?
    ලොකු හරකෙක් කීයක් වගේ වෙයිද?

    ලබන මාසේ වගේ තමයි නිදහස් කරන්න හිතන් ඉන්නේ..

    හරක් නිදහස් කරලා තේරුමක් නෑ
    උබේ සල්ලි අපතේ යෑමක් විතරයි වෙන්නේ

    තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියලා ආයෙත් හරකා යනව මස් කඩේට :lol:

    උබට පුලුවන් නම් ඔය එල කිරි හරකෙක් ගනින්.
    ඊට පස්සේ ඌව හදා ගනී , උගෙන් කිරි අරන් ජීවත් වේවී කියල
    හිතන්න පුලුවන් දුප්පත් පවුලකට දීපන් හදා ගන්න
    ගිවිසුමක් එක්ක. :love:

    අපිත් එක පාරක් හරකෙක් නිදහස් කරා.
    මාසේකට පස්සේ ඌව මස් කඩේට විකුනලා.
    ඒ තරමට මිනිස්සු පිං අතේ වැඩ කරනවා. :baffled:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    එරෝසන් 2ඔසාමා රස්තියාදුවා මුන් තුන් දෙනා ඉන්නවා හොඳ එළ හරක්