හරකෙක් බේරගත්තා..

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    හරකෙක් බේරගත්තා..

    මේක ලගදි උනේ.. වැඩකරකර ඉන්නකොට මනුස්සයෙක් ආවා හරකෙක් ලිදකට වැටිලා ගන්න උදව්කරන්න පුලුවන්ද අහගෙන.. ගියා බලන්න.. මේක ලිදකට නෙවෙයි වැටිලා තියෙන්නේ වගා ලිදකට.. ගැබුර අඩි 50ක් විතර.. JCB එකක් ගෙනත් belt එකක් දාලා පැය බාගයක් විතර දගලලා ගොඩට ගත්තේ .. ගොඩට ගන්න ටික නෑ.. මොකද මාත් අන්තිමට වැඩේට බැස්සා .. අන්තිමට පිනක් කරගත්තට ලොකු සතුටක් දැනුනා.. ඒක ඇති..

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,944
    1
    9,745
    113
    Gampaha
    Man newei yako bucket eke innee.. harakaga aithikarayage putha
    ඒත් නිකමට හිතපන් බක්ට් එක උබ අතින් ගැස්සිලා එකේ ඉන්න එකා මිනුන් අතට වතුරට වැටිල. ඒ වැටිච්ච පාරට හරක කලබල වෙලා උගේ කකුලක් වැටුන එකාගෙ ඔලුවෙ වැරදි තැන්ක වැදිල වැටුන එකා සිහිනැති උනා නම් අඩි 50 යට යන්න කලින් වත් පැනල ගන්න එකෙක් ඉන්නවද?

    අන්තිමට උබ දවස් 14ක් ඇතුලෙ. ඔය වගේ රිස්කි වැඩ දිය්යලෝකෙ යන්න පුලුවන් උනත් කරන්න එපා මේ අසිරිමත් සිරිලකේ..

    ෆුට්බෝඩ් එකේ වැටෙන්න ගිය මිනිහ බේරගන්න හදල බැරි වෙලා දවස් 14ක් උසාවි ගිය පාරෙ හැප්පුන එක හොස්පිටල් අරන් ගිහින් හැම උසාවි වාරෙටම උසාවි යන්න උන මේ සිරිලකේ පොඩ්ඩ මිස් උනොත් හොබ්බෙන් යන්නෙ..
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    ඒත් නිකමට හිතපන් බක්ට් එක උබ අතින් ගැස්සිලා එකේ ඉන්න එකා මිනුන් අතට වතුරට වැටිල. ඒ වැටිච්ච පාරට හරක කලබල වෙලා උගේ කකුලක් වැටුන එකාගෙ ඔලුවෙ වැරදි තැන්ක වැදිල වැටුන එකා සිහිනැති උනා නම් අඩි 50 යට යන්න කලින් වත් පැනල ගන්න එකෙක් ඉන්නවද?

    අන්තිමට උබ දවස් 14ක් ඇතුලෙ. ඔය වගේ රිස්කි වැඩ දිය්යලෝකෙ යන්න පුලුවන් උනත් කරන්න එපා මේ අසිරිමත් සිරිලකේ..

    ෆුට්බෝඩ් එකේ වැටෙන්න ගිය මිනිහ බේරගන්න හදල බැරි වෙලා දවස් 14ක් උසාවි ගිය පාරෙ හැප්පුන එක හොස්පිටල් අරන් ගිහින් හැම උසාවි වාරෙටම උසාවි යන්න උන මේ සිරිලකේ පොඩ්ඩ මිස් උනොත් හොබ්බෙන් යන්නෙ..

    Ape job ekath ekka risk ganna eka nan ohoma thama.. mama operator nan newei..:lol::lol: kohoma unath ape job eke hetiyata oyta wada risk gannawa.. godak building parawal palan heduwama lassanata piliwelata thibunata owa hadanna kana katu danne me field eke unma thama.:(:(
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,944
    1
    9,745
    113
    Gampaha
    Ape job ekath ekka risk ganna eka nan ohoma thama.. mama operator nan newei..:lol::lol: kohoma unath ape job eke hetiyata oyta wada risk gannawa.. godak building parawal palan heduwama lassanata piliwelata thibunata owa hadanna kana katu danne me field eke unma thama.:(:(
    ගොබ්බ හැත්ත රෙපුත් කපල.. :lol::lol: යකෝ කරන වැඩක් රිස්ක් එක මිනිමයිz කරල කරන්න කිව්වෙ.. මෙහේ ළිං කේස් වලින් එක පොකුරට 7ක් මලා වැටිච්ච එකෙක් ගොඩ ගන්න ගිහින්.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මේක ලගදි උනේ.. වැඩකරකර ඉන්නකොට මනුස්සයෙක් ආවා හරකෙක් ලිදකට වැටිලා ගන්න උදව්කරන්න පුලුවන්ද අහගෙන.. ගියා බලන්න.. මේක ලිදකට නෙවෙයි වැටිලා තියෙන්නේ වගා ලිදකට.. ගැබුර අඩි 50ක් විතර.. JCB එකක් ගෙනත් belt එකක් දාලා පැය බාගයක් විතර දගලලා ගොඩට ගත්තේ .. ගොඩට ගන්න ටික නෑ.. මොකද මාත් අන්තිමට වැඩේට බැස්සා .. අන්තිමට පිනක් කරගත්තට ලොකු සතුටක් දැනුනා.. ඒක ඇති..

    අඩෝ JCB නෙවෙයි... CAT .... අපේ බ්‍රෑන්ඩ් එක....... :cool:

    මොනවා උනත් පිං ඇති වැඩක්.....
    :yes: