අවිද්‍යාව කියන යමක් පවතින ආකාරයට/ ඇති සැටියට දැකීමට ඇති නොහැකියාව.සියලුම පෘතක්ජනයින් අවිද්‍යාව තුලයි ජීවත්වෙන්නෙ.අරිහත් ඵලයට පත්වන තුරුම අවිද්‍යාව කියන දේ සම්පූර්නයෙන්ම දුරුවෙන්නෙ නෑ.විද්‍යාව කියන්නෙ ඉහත කී අවිද්‍යාවෙන් වෙන්වීම හේවත් යතාභූත ඥාණ දර්ශනය ඇතිකරගැනීම.
අද සයන්ස් කියන ඉන්ග්‍රීසි වචනෙට දීල තියෙන සිංහල වචනය තමයි විද්‍යාව.සයන්ස් කියන දේ නව සොයාගැනීම් අනුව නිරතුරුව වෙනස් වෙවී යන විශයක් මිසක් යතාභූත ඥාණ දර්ශනය ඇති කර ගත හැකි ආකාරයේ දෙයක් නෙවෙයි.
අද සයන්ස් කියන ඉන්ග්‍රීසි වචනෙට දීල තියෙන සිංහල වචනය තමයි විද්‍යාව.සයන්ස් කියන දේ නව සොයාගැනීම් අනුව නිරතුරුව වෙනස් වෙවී යන විශයක් මිසක් යතාභූත ඥාණ දර්ශනය ඇති කර ගත හැකි ආකාරයේ දෙයක් නෙවෙයි.