හරවත් සංවාදයක් උදෙසා > "විද්‍යාව"

ඔය සදහන් කරලා තියෙන්නේ විද්‍යාව කියන එකට අර්ථ ගණනාවක් තියෙන්න පුළුවන් කියල. හරි අර්ථය හරි විදියට භාවිත කරන්න තමන් ප්‍රඥා වන්ත වෙන්න ඕනි.

එත් මට හිතෙන්නේ ඔබතුමන්ට අවශ්‍ය වන්නේ බටහිර විද්‍යාව කියන වචනය නිවැරදි, එම නිසා බුදුදහමේ එන විද්‍යාව කියන සංකල්පය වැරදි දෙයක් ය කියල අදහසක් ඉදිරි පත් කරන්න වගේ.

ඔබතුමන්ට පහත ප්‍රශ්න වලට කෙලින් උත්තර දෙන්න පුළුවන් නම් ඔබගේ අදහස දැනගැනීමට රුකුලක්,
1. ඔබ බුදුදහම පරම සත්‍ය ලෙස දකිනවද? පිලිගන්නවද ? එහෙත් නැතිනම් එහි තවත් බිලද හෝ සංයෝජනය කරලා ඊට වඩා සියුම් දෙයක් පෙන්වන්න පුළුවන් ද?

මට පුළුවනි බුදු දහම පරම අකාලික සත්‍යයක් හැටියට අවිවාදයෙන් පිළිගන්න.
2. ඔබ බටහිර විද්‍යාව කියන දැනුම පද්ධතිය පරම සත්‍ය ලෙස දකිනවද?
නෑ
පිලිගන්නවද ?
නෑ
එහෙත් නැතිනම් එහි තවත් බිලද හෝ සංයෝජනය කරලා ඊට වඩා සියුම් දෙයක් පෙන්වන්න පුළුවන් ද?
 
මට මතක හැටියට මාටින් වික්‍රමසිංහ තමයි science කියන වචනයට සිංහලෙන් විද්‍යාව කියල යෙදුවෙ.
මෙන්න මෙවා තමා සංවාදයකට එකතු වෙන්න ඕනා කරන වැදගත් තොරතුරු. :cool::cool:
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මට මතක හැටියට මාටින් වික්‍රමසිංහ තමයි science කියන වචනයට සිංහලෙන් විද්‍යාව කියල යෙදුවෙ.
    එහෙනං මාටින් තමා මේ ඔක්කොටම වගකියන්න ඕනේ :oo: පරම පිවිතුරු සත්‍ය ගැන කියන්න යොදාගත්ත විද්‍යාව කියන කොපිරයිට්ස් සහිත වචනෙ සුද්දගේ පට්ටපල් බොරු සාස්තරයක් ගැන කියන වචනෙකට ආදේශ කරාට. :(
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,981
    1
    58,294
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බුදු දහමේ කියන විද්‍යාවත් නිරපේක්ෂ සත්‍යයක් නෙවෙයි. බන කියන හාමුදුරුවො අනුව, කියවන පොත පත අනුව වෙනස් වෙන සත්‍යයක්. දැනට ජීවත් වෙන කිසිම කෙනෙක් දන්නෙ නෑ හරියටම ඒ විද්‍යාව මොකක්ද කියලවත්.
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    ඉදිරියේ රාළ;20673680 said:
    මට පුළුවනි බුදු දහම පරම අකාලික සත්‍යයක් හැටියට අවිවාදයෙන් පිළිගන්න.[/B]
    නෑ නෑ

    එසේනම් ඔබට විද්‍යාව තුළින් සත්‍ය දකින්න යන අර්ථයෙන් විද්‍යාව ලෙස කුමකට භාවිතා කලයුතිදැයි අමුතුවෙන් අවබෝධ කරලා දෙන්න ඕනි නැහැනේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් රාළට තියෙන ප්‍රශ්නෙ පරම සත්‍ය හඳුන්වන්න බුදුහාමුදුරුවෝ පාවිච්චි කරපු පුජනිය පිවිතුරු 'විද්‍යාව' කියන වචනෙ, රාලගේ අදහසේ හැටියට පට්ටපල් බොරුවක් වන නවීන විද්යාව හඳුන්වන්න පාවිච්චි කිරීමද ? එකෙන් ඒ වචනෙට අසාධාරණයක් වෙලා, ඒ වචනෙ පිවිතුරු බව කෙලෙසිලා කියලද මේ කියන්නෙ :oo:

    ඔව් :cool::cool:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,981
    1
    58,294
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හම්මේ ඕක කියන්නද මේ පිටුගානක් තිස්සේ දැඟලුවේ, කලින්ම කිවනන් ඉවරනෙ ඕක. :baffled:

    283.gif
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඉදිරියේ රාළ;20673844 said:
    ඔව් :cool::cool:
    [/LEFT]
    [/SIZE]

    lol ..සැහෙන්න අමාරුවෙන් කිව්වේ නේද ? ඕක කලින්ම කියන්න තිබුනනේ
     
    හම්මේ ඕක කියන්නද මේ පිටුගානක් තිස්සේ දැඟලුවේ, කලින්ම කිවනන් ඉවරනෙ ඕක. :baffled:

    lol ..සැහෙන්න අමාරුවෙන් කිව්වේ නේද ? ඕක කලින්ම කියන්න තිබුනනේ

    මම කෙලින් කියනවට වඩා මේ නූල බලන අයට ඔය කතන්දරේ ඉබේටම මීටර් කරවගන්නයි ඔනෑකම තිබුණේ. :cool::cool: ඒක හිතපු විදියටම සිද්ධ වුණා. :D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉදිරියේ රාළ;20673914 said:

    මම කෙලින් කියනවට වඩා මේ නූල බලන අයට ඔය කතන්දරේ ඉබේටම මීටර් කරවගන්නයි ඔනෑකම තිබුණේ. :cool::cool: ඒක හිතපු විදියටම සිද්ධ වුණා. :D

    අසහන ත්‍රෙඩ්
     
    chathu4742

    Well-known member
  • ඉදිරියේ රාළ;20673680 said:
    මට පුළුවනි බුදු දහම පරම අකාලික සත්‍යයක් හැටියට අවිවාදයෙන් පිළිගන්න.[/B]
    නෑ නෑ

    ඉදිරියේ රාළ;20673844 said:
    ඔව් :cool::cool:
    [/LEFT]
    [/SIZE]
    මේ නැට්ට පාගගෙන දඟලපු එකෙක් නිසා අනිත් උන් විඳින දුක අම්මප:dull:
    වචනෙක අර්ථය හරියටම මොකද්ද කියල කොහෙවත් ස්ථිරව ලියල නෑ කියල මම කලින් කිවනේ. විද්‍යාව කියන වචනෙ නියම අර්ථය මේක කියල ගන්න වෙන්නේ එක වර්තමානේ පාවිච්චි වෙන විදිහ අනුව. මිට අවුරුදු දාහකට කලින් මේකේ තේරුම මේකය ඒ හින්ද අද මෙහෙම කියන එක වැරදි කියන්න බෑ මොකෝ භාෂාවක වචන එහෙම වැඩකරන්නේ නෑ, භාවිතාවක් නැතිනං ඒ තේරුම් අභාවයට යනව. අද කාලේ නං විද්‍යාව කියන වචනෙ වැඩිපුර භාවිතා වෙන්නේ නවීන විද්‍යාව හඳුන්වන්න. අනික් අය දන්නේ නෑ මම නං විද්‍යාව කිවම science තමා අදහස් කරන්නේ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    thread එකක් දාද්දි හරියට කරුණු එකතු කරන පොයින්ට් එකට දාපන්..
    බුදුන් වහන්සේ එහෙම අර්ථ දැක්වීමක් කරල තියනව නම් කොහෙද කොතනද නැත්තම්..
    ඒ ඇයි එහෙම කියන්නේ කියල වත් කියන්න පුළුවන් කම තියෙන්න ඕන..
    හරවත් සංවාදයකට එන්න කියල ඒක හරවත් විදියට කරන්නේ කොහොමද බන් ඔහොම කලාම..

    අර මස් කන එක ගැන එකෙක් දාල තියෙන්නෙ thead එකක්..
    කිසිම පොයින්ට් එකක් නෑ මොනාද කියන්නේ දන්නෙ නෑ..
    උන්ගෙ හිතළු බෞද්ධ දේශනාව වගේ කියෝනව පොලවේ අත ගගහා.
    උන් පොඩි කාලෙ ඉදල අහල තියන ඒව ඔලුවේ තියාගෙන ඔහේ කෑ ගහනව..
    සමහර උන් ඇවිත් කියල මම දැක්ක දුක හිතෙනව ලු reply දැක්කම..
    බුදුහාමුදුරුවො වැඩමකරල දේශනා කලත් උන් නම් පිළිගන්න උන් නෙවේ..
    ඔහේ පොයින්ට් එකක් නැතුව බහු බූත කියෝ කියෝ ඉන්නව..
     
    Last edited:
    thread එකක් දාද්දි හරියට කරුණු එකතු කරන පොයින්ට් එකට දාපන්..
    ඉතිං ඔය දාලා තියෙන්නෙ, දැක්කෙ නැද්ද ?
    බුදුන් වහන්සේ එහෙම අර්ථ දැක්වීමක් කරල තියනව නම් කොහෙද කොතනද නැත්තම්..
    ඒ ඇයි එහෙම කියන්නේ කියල වත් කියන්න පුළුවන් කම තියෙන්න ඕන..
    නූල මුල ඉඳල කියවගෙන පලයන් - එතකොට පුළුවන්ද බැරිද කියල දැනගත්තෑකි.
    හරවත් සංවාදයකට එන්න කියල ඒක හරවත් විදියට කරන්නේ කොහොමද බන් ඔහොම කලාම..
    හරවත් සංවාද වල එක පාරටම පුදනකොටම කාපි යකා කියලා ඔක්කොම එළියට දාන්නෙ නෑ. ඒවා ගේන්නෙ පියවරෙන් පියවර. :cool: