හරවත් සංවාදයක් උදෙසා > "විද්‍යාව"

හරවත් සංවාදයක් උදෙසා > "විද්‍යාව"

බුදු රජාණන් වහන්සේ විද්‍යාව යන වචනයට අර්ථ ගැන්වූයේ "තවත් අළුතින් දැනගැනීමට දෙයක් ඉතුරු නැතිවූ දැනුම් පද්ධතියටයි".

නමුත් අපි අද වර්තමානයේ පිළිගෙන තිබෙන්නේ විද්‍යාව යනු දියුණු වෙන වෙනස් වෙන අළුත් වෙන දෙයක් යනුවෙනි.

මින් නිවැරදි කුමක්ද ?
 
Last edited:

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20671873 said:
    ඔව්. අමාරු නෑ ඒක හොයා ගන්න. හොයන්න බලන්න :nerd:

    ඕකනේ ඉතින් බැරි ඔයාල එක්ක :( මම ඕක මුල ඉඳන් හොයනවට වඩා ලේසිනෙ දන්න කෙනෙක් එක පෙන්නුවනන්.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඕකනේ ඉතින් බැරි ඔයාල එක්ක :( මම ඕක මුල ඉඳන් හොයනවට වඩා ලේසිනෙ දන්න කෙනෙක් එක පෙන්නුවනන්.

    උඹට හැම දෙයක්ම අනිත් එවුන් හොයල ලඟටම ගෙනත්දෙන්න ඕනෙ නේද ?:P
     
    උඹට හැම දෙයක්ම අනිත් එවුන් හොයල ලඟටම ගෙනත්දෙන්න ඕනෙ නේද ?:P
    ඔන්න ඕක නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු උගත් බුද්ධිමත්තු කියල හඳුන්වාගන්න ඔක්කොටම වගේ හැදිලා තියෙන ලෙඩක්. එයාලට ඇහේ ඇනෙන්නම ඕනා, කන් දෙකට වදින්නම ඕනා. ගවේශනයක් කරන්න උවමනාවක් නෑ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹට හැම දෙයක්ම අනිත් එවුන් හොයල ලඟටම ගෙනත්දෙන්න ඕනෙ නේද ?:P

    ඉදිරියේ රාළ;20671911 said:
    ඔන්න ඕක නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු උගත් බුද්ධිමත්තු කියල හඳුන්වාගන්න ඔක්කොටම වගේ හැදිලා තියෙන ලෙඩක්. එයාලට ඇහේ ඇනෙන්නම ඕනා, කන් දෙකට වදින්නම ඕනා. ගවේශනයක් කරන්න උවමනාවක් නෑ.

    ඉතින් අනුන්ගේ වැඩකට මම මහන්සිවෙන එක තේරුමක් නෑ නෙ නේද ? :P මට වෙන වැඩ නැතුව නෙවේ නෙ. බුදුහාමුදුරුවෝ විද්‍යාව ගැන මොකක් කියල තිබුනත් එක මට වැඩක් නෑ. ඒ ගැන සංවාදයක් කරන්න ඕනේ කෙනා අදාළ පසුබිම හදන්න ඕනේ.

    පොඩි එකෙක් ගණන් අහගන්න කියල ඇවිත් කෝ ඔයාගේ අච්චු පොත කියල අහපුවම, අයිය එක හොයාගන්න මම අච්චු පොත ගෙනාවේ නෑ කිවම ඇතිවෙන තත්වේ හිතාගන්නකෝ :D උට ගණන් අහගන්නත් ඕනේලු කියලදෙන ගණන් මොනවද කියල බලන්න මමම අච්චු පොත හොයන්නත් ඕනේ. අච්චු පොත ගෙන්නවත් උවමනාවක් නැති එකෙක්ට ගනන් කියලදෙන්න ඇයි අපි මහන්සිවෙන්නේ නේද :D

    සංවාදය පටන්ගන්න කෙනා එයා දන්න දේ අනිත් අයත් එක්ක බෙදාගන්න නිහතමානි නැත්තන්, අපි මොකටද අපි දන්න දේ එයාට කියල දෙන්න මහන්සිවෙන්නේ. එයාටත් තියෙන්නේ එක තනියම ගවේෂණය කරල හොයාගන්න නෙ. මොකටද ත්‍රෙඩ් දාන්නෙ සංවාද කරන්න. :)
     
    දන්න නොදන්න හැම මගුලටම හොටගහල තමන්ගෙ නැති පණ්ඩිතකමක් පෙන්නන්න හදන උඹල වගේ උන් හැසිරෙන්නෙත් හරියට පොඩි එවුන් වගේ තමයි. :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දන්න නොදන්න හැම මගුලටම හොටගහල තමන්ගෙ නැති පණ්ඩිතකමක් පෙන්නන්න හදන උඹල වගේ උන් හැසිරෙන්නෙත් හරියට පොඩි එවුන් වගේ තමයි. :D
    ඉතින් නොදන්න හින්දනේ දෙයියනේ ඇහුවේ මේක කොහෙද කියල තියෙන්නේ කියල ? නොදන්න දෙයක් දන්නා කෙනෙක්ගෙන් අහන එක පණ්ඩිතකමද ? :(
     
    ඉතින් අනුන්ගේ වැඩකට මම මහන්සිවෙන එක තේරුමක් නෑ නෙ නේද ? :P
    මොකක්ද අනුන්ගෙ වැඩෙ ?
    මට වෙන වැඩ නැතුව නෙවේ නෙ.
    අපිට වෙන වැඩ නෑනේ. එළකිරියෙ කොට කොට ඉන්නවට ගෙවනවනේ
    බුදුහාමුදුරුවෝ විද්‍යාව ගැන මොකක් කියල තිබුනත් එක මට වැඩක් නෑ.
    ඇයි වැඩක් නැත්තෙ ?
    ඒ ගැන සංවාදයක් කරන්න ඕනේ කෙනා අදාළ පසුබිම හදන්න ඕනේ.
    ඒ පසුබිම නෙවෙයිද මෙ හදල තියෙන්නේ ?
    පොඩි එකෙක් ගණන් අහගන්න කියල ඇවිත් කෝ ඔයාගේ අච්චු පොත කියල අහපුවම, අයිය එක හොයාගන්න මම අච්චු පොත ගෙනාවේ නෑ කිවම ඇතිවෙන තත්වේ හිතාගන්නකෝ :D උට ගණන් අහගන්නත් ඕනේලු කියලදෙන ගණන් මොනවද කියල බලන්න මමම අච්චු පොත හොයන්නත් ඕනේ. අච්චු පොත ගෙන්නවත් උවමනාවක් නැති එකෙක්ට ගනන් කියලදෙන්න ඇයි අපි මහන්සිවෙන්නේ නේද :D
    දැන් අයියා කවුද, මල්ලි කවුද ?
    සංවාදය පටන්ගන්න කෙනා එයා දන්න දේ අනිත් අයත් එක්ක බෙදාගන්න නිහතමානි නැත්තන්, අපි මොකටද අපි දන්න දේ එයාට කියල දෙන්න මහන්සිවෙන්නේ.
    ඒකද නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු දැනුම් ක්‍රමයේ ස්වභාවය ?
    එයාටත් තියෙන්නේ එක තනියම ගවේෂණය කරල හොයාගන්න නෙ. මොකටද ත්‍රෙඩ් දාන්නෙ සංවාද කරන්න. :)
    නූල දැම්මෙ පක්ෂ විපක්ෂ දෙපාර්ශවයටම ගවේශනය කරන්න උනන්දු කරවන්නයි.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඉතින් නොදන්න හින්දනේ දෙයියනේ ඇහුවේ මේක කොහෙද කියල තියෙන්නේ කියල ? නොදන්න දෙයක් දන්නා කෙනෙක්ගෙන් අහන එක පණ්ඩිතකමද ? :(

    මෙහෙමයි මචන්,යම් විශයක් ගැන සංවාදයකට බහිනවනම් ඒ ගැන සුළු හරි යම් දැනුමක් ඇතුව බැහැපන්.එහෙම නැතුව මේ වගේ හරස් ප්‍රශන අහන එකේ තේරුමක් නෑ.මේ අහල තියෙන ප්‍රශ්න වලින් පේන්නෙ මේ විශය පිලිබඳව උඹ තුල අවන්ක උවමනාවක් නෑ කියලයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20672040 said:
    [/SIZE]මොකක්ද අනුන්ගෙ වැඩෙ ?අපිට වෙන වැඩ නෑනේ. එළකිරියෙ කොට කොට ඉන්නවට ගෙවනවනේඇයි වැඩක් නැත්තෙ ? ඒ පසුබිම නෙවෙයිද මෙ හදල තියෙන්නේ ?දැන් අයියා කවුද, මල්ලි කවුද ? ඒකද නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු දැනුම් ක්‍රමයේ ස්වභාවය ? නූල දැම්මෙ පක්ෂ විපක්ෂ දෙපාර්ශවයටම ගවේශනය කරන්න උනන්දු කරවන්නයි.

    රාලේ මට මේක දිගටම ඇදන්යන්න ඕනේ නෑ එක එක වාක්‍යට රිප්ලයි කර කර.

    ත්‍රෙඩ් එක දැම්මේ ඔයා, මේ මාතෘකාව ගැන සංවාදය පටන්ගත්තේ, එක දිගටම කරගෙන යාමේ උවමනාව තියෙනේ ඔයාට. මම රිප්ලයි එකක් දැම්මේ එකට සහයෝගයක් විදිහට මාත් දන්න දෙයක් එකට එකතු කරන්න. නැතුව මේකේ විස්තර හොය හොය දවසම ගතකරන්න මට උවමනාවක් නෑ නෙ. ඉතිං ත්‍රෙඩ් එක දාපු කෙනා පටන්ගන්නකොටම ඕනේ නං ඔයාම මේවා හොයාගන්න වගේ ප්‍රතිචාරයක් දුන්නම සංවාදේ ලත් තැනම ලොප් නෙ. සහයෝගෙන් නෙ වැඩේ කෙරෙන්න ඕනේ. ඔයා දන්න දේ අපිට කියනව අපි දන්න දේ ඔයාට කියනව. එහෙමනෙ සංවාදයක් යන්නේ.

    බුදුහාමුදුරුවෝ විද්‍යාවට එහෙම අර්ථ දැක්වීමක් දීල තියෙනව කියල මම කලින් අහල තිබ්බේ නෑ. ගුගල් සර්ච් එකක් කරා එත් හම්බුනෙ නෑ. වෙන බලන්න කියල පොත් පත් ඇත්තෙත් නෑ මම ගාව. අහන්න කෙනෙකුත් නෑ. ඉතින් මම මොකද කරන්නේ දන්න කෙනාගෙන්ම අහනව ඇරෙන්න. ප්‍රශ්න ඇහීම කියන්නෙත් ගවේෂණයේම කොටසක් නෙ. ඉතින් මගේ ගවේෂණයේ ආරම්භය තමා මම ගත්තේ ඒ ගැන දන්න කෙනෙක්ගෙන් අහල.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මෙහෙමයි මචන්,යම් විශයක් ගැන සංවාදයකට බහිනවනම් ඒ ගැන සුළු හරි යම් දැනුමක් ඇතුව බැහැපන්.එහෙම නැතුව මේ වගේ හරස් ප්‍රශන අහන එකේ තේරුමක් නෑ.මේ අහල තියෙන ප්‍රශ්න වලින් පේන්නෙ මේ විශය පිලිබඳව උඹ තුල අවන්ක උවමනාවක් නෑ කියලයි.
    ඉතින් බන් දැනුම තියෙන එකා දැනුමක් සහිතව සවාදෙට බැස්ස එකා කියන්ඩ ඔනනෙ කොහෙද විදයාව කියන වචනෙට බුදු හාමුදුරුවො ඔහොම අර්ත කතනයක් දුන්නෙ කියල. නොදන්න දෙයක් අහපුවම කියල දීපන්,උත්තර නොදි බයිල කියද්දි කාට හරි හිතෙන්ඩ පුලුවන් උබත් මෙලො දෙයක් නොදැන කියවනව කියල.
     
    බුදුහාමුදුරුවෝ විද්‍යාවට එහෙම අර්ථ දැක්වීමක් දීල තියෙනව කියල මම කලින් අහල තිබ්බේ නෑ. ගුගල් සර්ච් එකක් කරා එත් හම්බුනෙ නෑ.
    උඹ කලින් කොතනක වත් ලිව්වෙ නෑනේ ගූගල් එකේ හෙව්වා, හම්බු වුණේ නෑය කියල. කිව්ව නම් අපි උඹේ ඇඟට ගොඩ වෙන්නෙ නෑනේ මෙහෙම :P

    වෙන බලන්න කියල පොත් පත් ඇත්තෙත් නෑ මම ගාව. අහන්න කෙනෙකුත් නෑ. ඉතින් මම මොකද කරන්නේ දන්න කෙනාගෙන්ම අහනව ඇරෙන්න. ප්‍රශ්න ඇහීම කියන්නෙත් ගවේෂණයේම කොටසක් නෙ. ඉතින් මගේ ගවේෂණයේ ආරම්භය තමා මම ගත්තේ ඒ ගැන දන්න කෙනෙක්ගෙන් අහල.

    ඒක නේන්නම් බං මම කලින් කිව්වෙ අමාරු නෑ හොයාගන්න, හොයන්න බලන්න කියලා.

    හරි, හොයාගන්නම බැරි නම්, මමම ලියන්නම්කෝ

    බුදු හාමුදුරුවො මෙහෙම වදාරණවා, නොදැනුවත්කම නිසා මෙහෙම වෙනවා, නොදැනුවත්කම නැති කළාම (ඒ කියන්නෙ තවත් අළුතින් දැනගන්න දෙයක් නැති බවට දැනගත්තම) මෙහෙම වෙනවා, (මෙතන "මෙහෙම වෙනවා" කියන එක නූලේ මාතෘකාවට අදාළ නෑ, අනික ඒක ගැඹුරුයි). මෙතෙන්දි බුදු හාමුදුරුවො නොදැනුවත්කම හඳුන්වන්නේ අවිජ්ජා කියන ශබ්දයෙන් නැත්තම් වචනයෙන්. ඒ කියන්නෙ සිංහලෙන් අවිද්‍යාව කියන එක. බුදු රජාණන් වහන්සේ නොදැනුවත්කම නැතිකිරීම කියන එකට කියන්නෙ අවිජ්ජා නිරෝධා, ඒ කියන්නෙ සිංහලෙන් අවිද්‍යාව නැති කිරීම, නැත්තම් සිංහලෙන් කිව්වොත් විද්‍යාව.

    එතකොට බුදු හාමුදුරුවන්ගෙ අර්ථ දැක්වීමට අනූව විද්‍යාව කියන වචනෙ තේරුම නොදැනුවත්කමින් තොර වීම නැත්තම් තවත් අළුතින් දෙයක් දැනගන්නට නැති වීම.

    ඒත් අපි අද විද්‍යාව කියල අදහස් කරන්නේ එහෙම දෙයක් නෙවෙයි නේ. දියුණු වෙන, අළුත් වෙන, වෙනස් වෙන දෙයක් කියල නේ.

    මේ දෙකෙන් කොයිකද හරි ?
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙහෙමයි මචන්,යම් විශයක් ගැන සංවාදයකට බහිනවනම් ඒ ගැන සුළු හරි යම් දැනුමක් ඇතුව බැහැපන්.එහෙම නැතුව මේ වගේ හරස් ප්‍රශන අහන එකේ තේරුමක් නෑ.මේ අහල තියෙන ප්‍රශ්න වලින් පේන්නෙ මේ විශය පිලිබඳව උඹ තුල අවන්ක උවමනාවක් නෑ කියලයි.

    ඕකම මෙහෙම ගමුකො. කවුරුහරි ත්‍රෙඩ් එකක් දානව , බුදු රජාණන් වහන්සේ නිවන යන වචනයට අර්ථ ගැන්වූයේ "ලෝක පාලක දෙවියන් හමුවට ගොස් සදාකල් සැප විදීමයි" කියල.

    එහෙම කතාවක් ජීවිතේට අහල නැති, ඒක වැරදි කියල හිතන කෙනෙක් ඉස්සෙල්ලම අහන්නෙ බුදුහාමුදුරුවෝ එහෙම කියල තියෙනවද, ඒ කොහෙද කියල අහන එක නෙවේද ? එතකොටත් ත්‍රෙඩ් එක දාපු කෙනා කිවොත් ඔයා තනියම එක හොයාගන්න මට ඔක්කොම කියන්න බෑ කියල, අවුල මගේද එයාගේද ? එහෙම කියල තියෙනවද නැද්ද කියල නොදැන සංවාදයක් ඉස්සරහට යයිද ? :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    රාලේ මට මේක දිගටම ඇදන්යන්න ඕනේ නෑ එක එක වාක්‍යට රිප්ලයි කර කර.

    ත්‍රෙඩ් එක දැම්මේ ඔයා, මේ මාතෘකාව ගැන සංවාදය පටන්ගත්තේ, එක දිගටම කරගෙන යාමේ උවමනාව තියෙනේ ඔයාට. මම රිප්ලයි එකක් දැම්මේ එකට සහයෝගයක් විදිහට මාත් දන්න දෙයක් එකට එකතු කරන්න. නැතුව මේකේ විස්තර හොය හොය දවසම ගතකරන්න මට උවමනාවක් නෑ නෙ. ඉතිං ත්‍රෙඩ් එක දාපු කෙනා පටන්ගන්නකොටම ඕනේ නං ඔයාම මේවා හොයාගන්න වගේ ප්‍රතිචාරයක් දුන්නම සංවාදේ ලත් තැනම ලොප් නෙ. සහයෝගෙන් නෙ වැඩේ කෙරෙන්න ඕනේ. ඔයා දන්න දේ අපිට කියනව අපි දන්න දේ ඔයාට කියනව. එහෙමනෙ සංවාදයක් යන්නේ.

    බුදුහාමුදුරුවෝ විද්‍යාවට එහෙම අර්ථ දැක්වීමක් දීල තියෙනව කියල මම කලින් අහල තිබ්බේ නෑ. ගුගල් සර්ච් එකක් කරා එත් හම්බුනෙ නෑ. වෙන බලන්න කියල පොත් පත් ඇත්තෙත් නෑ මම ගාව. අහන්න කෙනෙකුත් නෑ. ඉතින් මම මොකද කරන්නේ දන්න කෙනාගෙන්ම අහනව ඇරෙන්න. ප්‍රශ්න ඇහීම කියන්නෙත් ගවේෂණයේම කොටසක් නෙ. ඉතින් මගේ ගවේෂණයේ ආරම්භය තමා මම ගත්තේ ඒ ගැන දන්න කෙනෙක්ගෙන් අහල.
    ඔය රාළගෙ බුදු දහමයි අපි දන්න බුදු දහමයි සාමන්යෙන් වෙනස්, අලුත් අලුත් දේවල් කියනව අන්තිමට කොහෙද එහෙම කියල තියෙන්නෙ අහපුවම කොහෙ හරි ඉන්න හාමුදුරු කෙනෙක්ගෙ නමක් කියනව, ඒකත් හොයන් ගියාම ඒව ඒ හාමුදුරුවො අලුතින් කියන මොඩ් බනක් මිසක් බුදු දහමෙ තියෙන දෙයක් නෙමේ ඔන්න ඔකයි රාළගෙ කෙරුවාව.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20672165 said:
    උඹ කලින් කොතනක වත් ලිව්වෙ නෑනේ ගූගල් එකේ හෙව්වා, හම්බු වුණේ නෑය කියල. කිව්ව නම් අපි උඹේ ඇඟට ගොඩ වෙන්නෙ නෑනේ මෙහෙම :P

    ඒක නේන්නම් බං මම කලින් කිව්වෙ අමාරු නෑ හොයාගන්න, හොයන්න බලන්න කියලා.

    හරි, හොයාගන්නම බැරි නම්, මමම ලියන්නම්කෝ

    අනේ ඉතින් ඇයි රත්තරනේ ඕක ත්‍රෙඩ් එකේ මුලදීම නොකියා මෙච්චර වටයක් ගැහුවේ :eek: මම හොයල හොයල අනේ රාලේ හොයාගන්න බැරිවුනා දැන්වත් මට කියන්නකෝ කියල ඇවිත් අහනකන්ම ඉන්න ඕනෙද ඕක කියන්න :dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බුදු හාමුදුරුවො කිව්වයි කියන විද්‍යාව එකක් , බටහිර විද්‍යාව තව එකක් , අපි මේ කොදෙව්වෙ තියන සින්හල කියන බාසාවෙන් ඔය දෙකටම එක වචනයක් යෙදුව කියල ඔය දෙක සමාන වෙන්නෙ නෑනෙ.

    මොන ගොන් ප්‍රශ්නයක්ද.:dull: