1.ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් කෘෂිකර්මාන්තය
2.කර්මාන්ත හා සේවා තුලින් විදේශ විනිමය
+ ලන්කාවෙ ගෑනු අරාබියෙ වහල්සේවයට යැවීම නතරවියයුතුයි.


මේ project එක අවරුදු ගානකට කලින් කරන්න ගිහින් නැවතුනේ බැසිල් නිසා කියල උබල දන්නවද ?
මාත් thread එකක් දාන්න හිටියේ type කරන්න කම්මැලි


දැන් මචන් ලෝකය යන විදියට අමාරුයි.. එඅ වගේම ලංකාවේ මිනිස්සුත් අඩුයි බන්,, බලපන් නිකම් ගොවිතැන් කරන කීදෙනාද ඉන්නේ දැන්. මොනවද කියහන් අපේ රටේම කරන නිෂ්පාදන.. අඩුම ගානෙ බයික් එකක් වත් හදනවද??
alpeneththak?දැන් මචන් ලෝකය යන විදියට අමාරුයි.. එඅ වගේම ලංකාවේ මිනිස්සුත් අඩුයි බන්,, බලපන් නිකම් ගොවිතැන් කරන කීදෙනාද ඉන්නේ දැන්. මොනවද කියහන් අපේ රටේම කරන නිෂ්පාදන.. අඩුම ගානෙ බයික් එකක් වත් හදනවද??

das auto
not bad. lankawe wahana market ekawa WV th ei. beetle walata ehema hoda kalak yai![]()

ආයෝජන මතම පදනම් නොවී ලංකාවේ කෘෂිකර්මාන්තයත් දියුණු කරන්න ඕනා කියන එක මගේ අදහස වේ
ආයෝජන ස්ථාවර නෑ. ලංකාව අහාර වලින් ස්වයන්පොෂිත කලොත් මොන අහේනියක් ආවත් කාල බිල වත් ඉන්න පුළුවන්
ඒක නිසා වෙන්න ඇති උතුරට හදන හයි වේ එකත් නැවැත්තුවේ