මචං සුදුහදුන් පැල ටිකක් සල්ලි වලට ගන්න බැරිවෙයිද
නැකැත් රාල;19617765 said:ගස් 30 අපේ ඉඩමක වවනවානම් කොහොමද?
ගස් 30 ක් වගේ ගන්න කොට සම්පුර්ණ වටිනාකම 42,000/- වගේ වෙනවා. එම මුදල එකවර ගෙවීමේදී 10% ක වට්ටමක් ලැබෙන අතර , වට්ටම අඩු වූ පසු මුදල 37,800/- වගේ තමා වෙන්නේ
මෙම මුදල වාරික වශයෙන් ගෙවනවා නම්
මාස 04 න් ගෙවනවා නම් 10,500/-
මාස 12 න් ගෙවනවා නම් 3,500/-
ගස් 30ක් ආයෝජනය කරන එකේ දල අදායම වසර 8 කට පසු අවම තක්සේරු වටිනාකම 750,000/-. මේ දැනට දෙන තක්සේරුව . එත ඉදිරියේදී ඊට වඩා වැඩි වෙනවා . මොකද ගහ ගණන් යන නිසා
වල්ලාපට්ට වල කොලිටි එකක් තියනවා නේද අපනයනය කරන්න පුළුවන්. වල්ලාපට්ට වුන පලියට හැම ගහක්ම භාවිතා වෙන්නේ නැ නේද?
ඔව් මචන් . එකයි ඔය අපේ කට්ටිය හොරෙන් ගස් කපා ගෙන යනවා හරියට හොයලා බලන්නේ නැතුව .
අපේ ක්‍රමයේදී ගස් අපතේ යන්නේ නැ . මොකද අපි ගස වර්දනය වෙන එක නිරීක්ෂණය කරනවා ඊට පස්සේ අවුරුදු 6කින් තමා ගස වටේ සල්පිලාකාරව හිල් කරලා දිලිරය දාන්නේ . අවුරුදු 2කට පස්සේ ගහ කපනවා ..... මේ ක්‍රමය අපි 100% ලංකාවේ සාර්ථකව අත්හදා බලලා තියෙනවා . එකේ ෆොටෝස් මම මුල් පිටුවේ දාලා ඇති
එහෙම එකක් තියනවනම් උඹලාගේ ආයතනයෙන් අපිට ලබාදෙන ගස් වලට වගකීමක් තියනවද? අපි ලබාගන්න හැම ගහක්ම උඹලා විසින් නැවත විකුණා දෙනවද? ඒ සඳහා අපිත් එක්ක නෛතිකව ගිවිසුමක් ගහනවද?
කඩ්ඩ බැරි එකා;19618841 said:මචං ඕකේ නේද වැඩ කරන්නේ දෙරනේ මම වාසනාවන්තයි වැඩ සටහන කරපු ඩයල් එක?![]()
දැනට එහෙම නැ
01. Agarwood Land Investment
මෙම ක්‍රමයේදී ගසේ හැම නඩත්තු කටයුත්තක්ම අප විසින් කරනවා ....
02. Agarwood Investment
මෙම ක්‍රමයේදී ගස සිටුවීම , පොහොර යෙදීම (කොම්පෝස්ට් පොහොර) , වතුර දැමීම , ආරක්ෂාව වැනි සියලුම දේවල් ඔබ විසින්ම කරගත යුතු වෙනවා උදාහරණයක් ලෙස ඉඩමේ අඩි 10න් 10 යට අඩි 1.5 වලවල් කපන්න ඕනේ . ඒ වගේම එක දිගට සති දෙකහමාරක් හෝ තුනක් වතුර දාන්න ඕනේ... මේක සාමාන්යෙන් කැලේ වැවෙන ගහක් නිසා විශේෂ ආරක්ෂාවක් දිය යුතු නැති උනත් බලගනිමක් කරන්න නම් වෙනවා ... මොකද යොදවූ මුදල් අපතේ නොහැරීම සදහා
........................................
වැඩි විස්තර සදහා මාව අමතන්න .....

danata machan kalawa thama thiyenne loku gas thama godak thiyenne me gahata awwa godak oneda machan?
machan matath mekata hitha giya,, mata kiyapanko api ape idamaka meka waga karanawanam umbalagen pala aragana ewa waga kirimedi nithimaya washayen awlak ennedda umbalagen ekata mokakhari balapathrayak hari mokakhari likitha liyawillak labenawada..? podi pahadili kirimak karapan kollo![]()
machan mokakda minimum investment amount eka??