හරිත ආයෝජනයකට

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    මචන්, මේ plan එකට guaranteed return එකක් නැද්ද?


    එක තමයි බන් ඔය දාලා තියෙන්නේ අවම එක ගහක් 25000/- ගානේ ගත්තොත් එන අදායම .. හැබැයි කොහොමත් විකුණන දවසට ඔය ගාන ඩබල් වෙනවා
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    හොද ආයොජනයක්, සල්ලි අවුරුදු 8 ක් හිර කරන්න පුලුවන් එකෙක්ට:P

    ගෙයක් හදන්න පොලොවට යට කරන්වාට වඩා, ඒ අවුරුදු 8 කුලියට හිටියත් පාඩුවක් නැහැ වගේ;)


    :yes::yes:
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan api gas gaththoth eka gahak nadaththu karanna deleera widinna wagee ewwata keeyak wiyadam wenawada last 2 year walata?
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    මචං මෙයාල මගදී වහාව අත ඇරලා දැම්මොත් සල්ලි REFUND කරයි ද ??
    ( මොකද මම දන්න එකෙක්ට එහෙම උනා, පොර තේක්ක වල invest කරා පස්සේ ටික කාලෙකට පස්සේ ඉඩම බලන්න යනකොට ඉඩමේ වල් පිරිලා, හරියට maintain කරලා නැහැ, පස්සේ බලනකොට ඒ company එකත් නැහැ )


    දැනට අවුරුදු 14 වෙනවා සදාහරිත එක පටන් අරගෙන .. තාමත් මුලින්ම පටන් ගත්ත රඹුටන්, තේක්ක , මහෝගනී, සුදුහදුන් වගේ ගස් සහ ඉඩම් සාර්ථකව නඩත්තු කරමින් පවත්වාගෙන යනවා .

    එක නිසා කිසිම දෙකට බයවෙන්න දෙයක් නැ
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    පිස්සුද බන් ..... කුරුදු ඇරෙන්න අනිත් ඕනෑම ගහක් එක්ක වවන්න පුළුවන් යටි වගාවක් විදියට .. කිසි ප්‍රශ්නයක් නැ .... අනිත් එක මේක තමා හොද ගානක් අතට ගන්න පුළුවන් සුපිරිම ආයෝජනය .... FD එකක් දාලත් ගන්න බැ බන් .......
    එල බන් මන් හිටුවෙ අනිත් එවට කෙල වෙලා යනව කියලා අපි අතර මැද කාලාපෙ බන් වල්ල සෙට් වෙන්නෙ නැ සුදු හදුන් ටිකක් බලන්ඩ ඔනා :)
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    අග්ග්‍රවුඩ් මන් අරන් තියෙනවා.තව අවුරුදු 7 බලන් ඉන්න වෙනවා.දැනට ගහක වටිනාකම ලක්ෂ 1.5 කොහෙද
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    machan api gas gaththoth eka gahak nadaththu karanna deleera widinna wagee ewwata keeyak wiyadam wenawada last 2 year walata?


    ගස් ගත්තොත් නඩත්තු කිරීමක් කියලා පොඩි වෙහෙසක් දරන්න වෙන්නේ මුල් මාස කිහිපය විතරයි ....... මුල් සති තුන වතුර දාලා ගහ ටිකක් උඩට ගන්න ඕනේ ...... කොම්පෝස්ට් පොහොර තමා දාන්න ඕනේ . ඊට පස්සේ නිකන්ම හැදෙනවා බන් .. කැලේට හැදෙන ගහක් වගේ නිසා ප්‍රශ්නත් අඩුයි .....

    දිලිරේ .... ඒ කියන්නේ CA KIT එක අපි කරලා දෙනවා බන් . වෙනම ගාස්තු නැ ඒවාට. අපි ගිවිසුම් අත්සන් කරන අවුරුදු 8 තුල උපරිම සේවයක් දෙන්න අපි බැදී සිටිනවා . ගස් ගත්තම නඩත්තු කිරීම , ආරක්ෂාව වගේ දේවල් ඔයාලට කරන්න වෙනවා .. එත් වැඩි වෙහෙසක් දරන්න ඕනේ නැ
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    එල බන් මන් හිටුවෙ අනිත් එවට කෙල වෙලා යනව කියලා අපි අතර මැද කාලාපෙ බන් වල්ල සෙට් වෙන්නෙ නැ සුදු හදුන් ටිකක් බලන්ඩ ඔනා :)


    දැනට සුදු හදුන් ඉවරයි බන් ... තේක්ක ඉඩම් ටිකක් ඉතුරු වෙලා තියෙනවා. වල්ලපට්ට අපි හදන එකත් වැවෙන්නේ තෙත් කලාපේ නේ.
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    අග්ග්‍රවුඩ් මන් අරන් තියෙනවා.තව අවුරුදු 7 බලන් ඉන්න වෙනවා.දැනට ගහක වටිනාකම ලක්ෂ 1.5 කොහෙද


    ඔව් බන් ගහ දවසින් දවස ගණන් යනවා .. එක උබලට හොදයි ... මොකද අදායම වැඩි වෙනවා ..:yes:
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    අග්ග්‍රවුඩ් මන් අරන් තියෙනවා.තව අවුරුදු 7 බලන් ඉන්න වෙනවා.දැනට ගහක වටිනාකම ලක්ෂ 1.5 කොහෙද

    gahak kiwwata monawagee gahakda machan wata adi keeyaka gahakda oya gana resin eka Kg keeyaka gahakda?
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    2vuk1s6.jpg