හරිත ආයෝජනයකට

Deepallasantha

Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    මචන්, අපේ land එකක cultivate කලොත්, අවුරුදු 8 ගියාට පස්සේ අපෙන් ගහක් ආපහු ගන්නේ කීය ගානෙද? අර දිලීර inject කරන වැඩේට එක ගහකට කීයක් වියදම් වෙනවද?
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මචන්, අපේ land එකක cultivate කලොත්, අවුරුදු 8 ගියාට පස්සේ අපෙන් ගහක් ආපහු ගන්නේ කීය ගානෙද? අර දිලීර inject කරන වැඩේට එක ගහකට කීයක් වියදම් වෙනවද?

    වත්තෙ තියන අනිත් ගස් වලටත් කෙලවෙලා යනවා ඇති
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අප්පට සිරිස්... thread එකකුත් දාල...
    මගේ වැඩේට තව කල් යයි වගේ බං :(
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    වත්තෙ තියන අනිත් ගස් වලටත් කෙලවෙලා යනවා ඇති

    නෑ මචන් මම අහන්නේ, ගෙදර වත්තේ හිටවන්න නෙමෙයි. මගේ 1 Acre Rubber land එකක් uproot කරලා ඒකෙ හිටවන්න
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    මචන්, අපේ land එකක cultivate කලොත්, අවුරුදු 8 ගියාට පස්සේ අපෙන් ගහක් ආපහු ගන්නේ කීය ගානෙද? අර දිලීර inject කරන වැඩේට එක ගහකට කීයක් වියදම් වෙනවද?

    දැනට ගහ ගන්න අවම ගාන 25000/- ඒ උනාට ඒ දවසට තියෙන උපරිම වෙළදපල මිලට අපි විකුණලා දෙනවා ... එක Agreement එකෙත් සදහන් කරනවා . අවම ගානක් දාලා තියෙන්නේ ඔයගොල්ලන්ගේ ආරක්ෂාවට ....

    මට SMS එකක් එවහන් මම කෝල් එකක් දෙන්නම් 0777336369
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    වත්තෙ තියන අනිත් ගස් වලටත් කෙලවෙලා යනවා ඇති

    පිස්සුද බන් ..... කුරුදු ඇරෙන්න අනිත් ඕනෑම ගහක් එක්ක වවන්න පුළුවන් යටි වගාවක් විදියට .. කිසි ප්‍රශ්නයක් නැ .... අනිත් එක මේක තමා හොද ගානක් අතට ගන්න පුළුවන් සුපිරිම ආයෝජනය .... FD එකක් දාලත් ගන්න බැ බන් .......
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    කට්ටියට තියෙන සැහෙන ප්‍රශ්න වගයකට උත්තරේ දෙන්නයි යන්නේ ..... මේකේ ආයෝජනය කරන්න ඕන ගාන ... අවුරුදු 8 අවසානයේ අපිට කියක් ලැබෙනවද ........ මාසිකව ගෙවනවා නම් වාරිකය කියාද කියන හැම විස්තරයක් ම තියෙනවා

    මුලින්ම ඉඩමක් සමග ගස් මිලදී ගැනීමේදී

    2w4loa8.jpg
     
    Dont Quit

    Member
    Jan 10, 2016
    430
    31
    0
    හොද ආයොජනයක්, සල්ලි අවුරුදු 8 ක් හිර කරන්න පුලුවන් එකෙක්ට:P

    ගෙයක් හදන්න පොලොවට යට කරන්වාට වඩා, ඒ අවුරුදු 8 කුලියට හිටියත් පාඩුවක් නැහැ වගේ;)
     
    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    මචං මෙයාල මගදී වහාව අත ඇරලා දැම්මොත් සල්ලි REFUND කරයි ද ??
    ( මොකද මම දන්න එකෙක්ට එහෙම උනා, පොර තේක්ක වල invest කරා පස්සේ ටික කාලෙකට පස්සේ ඉඩම බලන්න යනකොට ඉඩමේ වල් පිරිලා, හරියට maintain කරලා නැහැ, පස්සේ බලනකොට ඒ company එකත් නැහැ )
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    මචං මෙයාල මගදී වහාව අත ඇරලා දැම්මොත් සල්ලි REFUND කරයි ද ??
    ( මොකද මම දන්න එකෙක්ට එහෙම උනා, පොර තේක්ක වල invest කරා පස්සේ ටික කාලෙකට පස්සේ ඉඩම බලන්න යනකොට ඉඩමේ වල් පිරිලා, හරියට maintain කරලා නැහැ, පස්සේ බලනකොට ඒ company එකත් නැහැ )

    ARA DAMITHA GE AYYALAGE COMPANY EKA NEDA? NAME EKA MATHAKA NAE