හරිනිගෙ කතා ඇහුවම මොකද හිතෙන්නෙ?

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    මෙහෙමයි මචන්, රටක් පාලනය කරනවනම් වැදගත්ම දෙයක් තමා judgement එක. ජෙප්පො 3න් පාරක් විතර අපිට මේ අය විශ්වාසයි කියලා ඡන්දේ ගන්න උදව් කරලා ඊට පස්සෙ හැරිලා කියනවා "අනේ එයාල නරකයි, අපි දැනන් හිටියෙ නෑ" කියලා. ඒකම ඇති එයාලට හරි තීරන ගන්න බෑ කියලා කියන්න.

    නිකන් හිතපන්කො උඹේ යාලුවෙක් ඉන්නවා. ඌ උඹව මොකක්හරි වැඩකට convince කරනවා. උඹත් ඒකට සෙට් වෙලා වැඩේ චොර වෙනවා. මූ ආයි තව වැඩකට convince කරනවා. ඒකත් නානවා.

    ඔන්න 3න්වෙනි පාරත් එකම තමා සීන් එක. දැන් හිතපන්කො මූ ඔන්න 4වෙනි පාරත් කියන්වා "මේ පාරනම් ශුවර්" කියලා. උඹ ඌව විස්වාස කරනවද කියපන්? ඔව් කියන්න නම් ඉතින් අම්ඹ ගොනෙක් වෙන්න ඕනා.
    ඒ කොහොම උනත් මුං ඉන්න ලෙවල් එකෙන් පොඩ්ඩක් හරි උඩට ඇවිල්ල ඉන්නව නම් ඒ ඇවිල්ල ඉන්නෙ මුංගෙ තියෙන හොඳ කමක් නිසා නෙමෙයි අනිත් අයගෙ අවුලක් නිසා. මුං කොහොමත් අවුල් නිසා තමයි ඇමති ධූර 40 ගානක් තිබ්බ එක 3ටම බස්සගත්තෙ. දශක ගානක් පුරා කිසිම ඡන්දයක් ගන්න බැරුව 3%කවත් ජන වරමක් නැතුව පැත්තකට වෙලා හිටියෙ මුං ෆේල් නිසා. නැත්නම් එහෙම ඉන්න ඕන කමක් නෑ නේ. මිනිස්සු මුංට කළින්ම ඡන්දය දෙනව නේ. ඇත්තටම මිනිස්සුන්ට වෙන කිසිම ඔප්ෂන් එකක් නෑ ඒ නිසා මෙතැනට යන්න හදනව නැතුව මුංගෙ අමුතුම පිබිදීමක්වත්, වෙන දක්ෂකමක්වත් මුකුත් නෙමෙයි.
    මට අවුල තියෙන්නෙ ඒ අතරෙ තව සෙට් එකක් ඉන්නව මුංට වහල්කම් කරන. පට්ටම හොඳයි කියල පෙන්නගෙන, ඌට තමයි ලංකාවම ගොඩ දාන්න පුලුවන් වගේ ගොං හෝප්ස් තියාගෙන, මිනිස්සු එක්ක ගහ මරාගන්න අන්ධ භක්තිකයො ටිකක් ඉන්නව. මේ කිරියෙම බලන්න තාම වහල්කම් කර කර මරා ගන්නව. උන්ගෙ නම් ඇත්තටම මොලේ කොහෙද දන්නෙ නෑ. ලංකාවෙ මොලේ කළඳක් හරි තියෙන මනුස්සයෙක් නම් 2020න් පස්සෙ ඔය උන කේස් වලින් ලංකාවෙ දේශපාලනය එපා වෙලා තියෙන්නෙ ඕන. ඇත්තටම මිනිස්සුන්ට පක්ෂ දේශපාලනය, පක්ෂ වලට වහල්කම් කරනව කියන එක එපාම උනා ඔය සිද්දි වලින් පස්සෙ.
    අනිත් මම පුද්ගලිකව දැකල තියෙන දෙයක් තියෙනව, දැන් බයියො, ටොයියෝ බහුතරයක් හොඳට පාඩම් ඉගෙනගෙන වහල්කමෙන් මිදිල ඇත්ත තේරුම් අරගෙන ඉන්නව, ඒත් පක්ෂ බදාගෙන තාම වහල්කම් කරන්නෙ ඔය ජෙප්පො විතරයි.
    තව දෙයක් මම දැකල තියෙනව, ප්‍රතිශතයක් විදියට වහල්ලු වැඩිම පක්ෂය JVP, පුදුම Toxic fan base එකක් ඉන්නෙ. පොඩ්ඩ ඇත්නම් කෙලින්ම Personally ගන්නෙ. මාත් එක්ක පොඩි දේවල් වලට තරහ වෙලා තියෙනව කිහිප දෙනෙක්ම, ඒ වගේ පට්ටම Toxic base එකක් උන්ගෙ තියෙන්නෙ. දැන් බයියො නම් 2019 ඔය ගෝඨ ගෙනාවයින් පස්සෙ උන් ෆේල් උනාම පැත්තකට වෙලා හිටිය නේ, ඌ වැරදියි කියන එක පිළිගත්ත නේ(මාත් ඇතුලුව), ඒ මේ පක්ෂෙ අදහන එකෙක් ඔය ගෝඨ කෑව වගේ රට කෑවත් මම හිතන්නෙ නෑ උන් ඇත්ත තේරුම් ගනියි කියල. ඒ තරම් පක්ෂෙට වහල්.

    සංෂිප්තයක් විදියට කියන්න තියෙන්නෙ, ඔය පහුගිය ටිකේ රටේ වුණ දේවල් හොඳටම ඇති මොලේ පණ තියෙන මනුස්සයෙකුට මේ ඔක්කොම එක වල්ලෙ පොල් කියන එක තේරුම් ගන්න. මුං ඔක්කොම එකයි. දෙනව නම් වෙනසක් කරන්න ඕන කෙනෙකුට දෙන්න ඒත් මේ රණ්ඩු වෙලා, වාද විවාද කරගෙන, මූ පට්ටයි දැන් ගැලපෙන්නෙම මූ කියල කියන්න තරම් හොඳ එකෙක්වත් ඔය ගොඩේ නෑ. එච්චරයි!
    👇

    Untitled.jpg
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,257

    හැබෑයි, ඔය කියන ජෙප්පො & චම්පිකල එහෙම 2005 මයිනට සපෝට් කරේ නැත්නම්, මෙලහකට ප්‍රභාකරන් පොන්නය ඊළම දිනලා, නැත්නම් මේක two state island එකක් වෙලා. තැනෙ හැටියට උන් ඇනේ ගහල :baffled:
     
    • Haha
    Reactions: AKI-SL

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,536
    75,360
    113
    ඒ කොහොම උනත් මුං ඉන්න ලෙවල් එකෙන් පොඩ්ඩක් හරි උඩට ඇවිල්ල ඉන්නව නම් ඒ ඇවිල්ල ඉන්නෙ මුංගෙ තියෙන හොඳ කමක් නිසා නෙමෙයි අනිත් අයගෙ අවුලක් නිසා. මුං කොහොමත් අවුල් නිසා තමයි ඇමති ධූර 40 ගානක් තිබ්බ එක 3ටම බස්සගත්තෙ. දශක ගානක් පුරා කිසිම ඡන්දයක් ගන්න බැරුව 3%කවත් ජන වරමක් නැතුව පැත්තකට වෙලා හිටියෙ මුං ෆේල් නිසා. නැත්නම් එහෙම ඉන්න ඕන කමක් නෑ නේ. මිනිස්සු මුංට කළින්ම ඡන්දය දෙනව නේ. ඇත්තටම මිනිස්සුන්ට වෙන කිසිම ඔප්ෂන් එකක් නෑ ඒ නිසා මෙතැනට යන්න හදනව නැතුව මුංගෙ අමුතුම පිබිදීමක්වත්, වෙන දක්ෂකමක්වත් මුකුත් නෙමෙයි.
    මට අවුල තියෙන්නෙ ඒ අතරෙ තව සෙට් එකක් ඉන්නව මුංට වහල්කම් කරන. පට්ටම හොඳයි කියල පෙන්නගෙන, ඌට තමයි ලංකාවම ගොඩ දාන්න පුලුවන් වගේ ගොං හෝප්ස් තියාගෙන, මිනිස්සු එක්ක ගහ මරාගන්න අන්ධ භක්තිකයො ටිකක් ඉන්නව. මේ කිරියෙම බලන්න තාම වහල්කම් කර කර මරා ගන්නව. උන්ගෙ නම් ඇත්තටම මොලේ කොහෙද දන්නෙ නෑ. ලංකාවෙ මොලේ කළඳක් හරි තියෙන මනුස්සයෙක් නම් 2020න් පස්සෙ ඔය උන කේස් වලින් ලංකාවෙ දේශපාලනය එපා වෙලා තියෙන්නෙ ඕන. ඇත්තටම මිනිස්සුන්ට පක්ෂ දේශපාලනය, පක්ෂ වලට වහල්කම් කරනව කියන එක එපාම උනා ඔය සිද්දි වලින් පස්සෙ.
    අනිත් මම පුද්ගලිකව දැකල තියෙන දෙයක් තියෙනව, දැන් බයියො, ටොයියෝ බහුතරයක් හොඳට පාඩම් ඉගෙනගෙන වහල්කමෙන් මිදිල ඇත්ත තේරුම් අරගෙන ඉන්නව, ඒත් පක්ෂ බදාගෙන තාම වහල්කම් කරන්නෙ ඔය ජෙප්පො විතරයි.
    තව දෙයක් මම දැකල තියෙනව, ප්‍රතිශතයක් විදියට වහල්ලු වැඩිම පක්ෂය JVP, පුදුම Toxic fan base එකක් ඉන්නෙ. පොඩ්ඩ ඇත්නම් කෙලින්ම Personally ගන්නෙ. මාත් එක්ක පොඩි දේවල් වලට තරහ වෙලා තියෙනව කිහිප දෙනෙක්ම, ඒ වගේ පට්ටම Toxic base එකක් උන්ගෙ තියෙන්නෙ. දැන් බයියො නම් 2019 ඔය ගෝඨ ගෙනාවයින් පස්සෙ උන් ෆේල් උනාම පැත්තකට වෙලා හිටිය නේ, ඌ වැරදියි කියන එක පිළිගත්ත නේ(මාත් ඇතුලුව), ඒ මේ පක්ෂෙ අදහන එකෙක් ඔය ගෝඨ කෑව වගේ රට කෑවත් මම හිතන්නෙ නෑ උන් ඇත්ත තේරුම් ගනියි කියල. ඒ තරම් පක්ෂෙට වහල්.

    සංෂිප්තයක් විදියට කියන්න තියෙන්නෙ, ඔය පහුගිය ටිකේ රටේ වුණ දේවල් හොඳටම ඇති මොලේ පණ තියෙන මනුස්සයෙකුට මේ ඔක්කොම එක වල්ලෙ පොල් කියන එක තේරුම් ගන්න. මුං ඔක්කොම එකයි. දෙනව නම් වෙනසක් කරන්න ඕන කෙනෙකුට දෙන්න ඒත් මේ රණ්ඩු වෙලා, වාද විවාද කරගෙන, මූ පට්ටයි දැන් ගැලපෙන්නෙම මූ කියල කියන්න තරම් හොඳ එකෙක්වත් ඔය ගොඩේ නෑ. එච්චරයි!
    👇

    Untitled.jpg

    ගෝටා අන්දපු සෙට් එකම තමා මුන්ගෙන් ඇන්දිලා ඉන්නෙ. උන්ම තමා ගෝටට පුකේ ඇරියේ. උන්ම තමා මූටත් පුකේ අරින්නෙ.
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග

    ඔබ මතු කරන කරුනු සාදාරනයි,

    ඇමරිකාවෙ උනත් ඩිමොක්ක්‍රොටික් සාහා රිපබ්ලිකන් විතරයි තුන් වෙනි බලවෙගයක් නැ, 1980 වගෙ ඉදලා දිගටම බලෙ යන්නෙ ඩිමොක්ක්‍රොටික් උන්ට, ඇමරිකාවෙත් එහෙම නම් ලන්කාවෙ පුදුම වෙන්න දෙයක් නැ,

    තෙරිච්ච දෙයක් තමයි ජනතා විමුක්ති උන්ගෙ ඔය දෙශිය නිශ්පාදන දියුනු කරනවා වගෙ දෙවල් සාහා ජෙවිපි අය ඉදිරිපත් කරන කරුනු ලන්කාවෙ මිනිස්සුන්ට බර වැඩි ඉස්සර ඉදලම, ඉතින් මහින්ද රනිල්ලගෙ සිල්ලර දෙශපාලනයට මිනිස්සු කැමති, මිනිස්සුන්ට ඔන බාන්ඩ මිල අඩු වෙන්න රජයෙ රස්සාවල් ඔවා, ඉතින් ඔවා දෙනවා කියනකොට චන්දෙ දෙනවා,

    ඔබ කිවුවත් වගෙ යම් කොටසක් තෙරුම් අරන් ඉන්නවා චන්දෙ දෙන කතන්දරෙ අමු විහිලුවක් කියන එක, නමුත් කලින් වගෙම බොහො පිරිසක් චන්දෙ තියෙන්නෙ දෙන්නමයි චන්දෙ නොදාන එක විශාල අපරාදයක් විදියට සලකන්නෙ,

    ඇමරිකාවෙ මිනිස්සු ජානාදිපති කෙනෙක්ව පත්කරන්නෙ cia පෙන්ටගන් වල බොස් විදියට රාහාස් සන්විදාන වෙපන් කම්පැනි වල සාබාපති විදියට, නමුත් ඇමරිකාවෙ මිනිස්සුවත් ඔක දන්නෙ නැ, ඇමරිකන් ජානාදිපති ඇමරිකාව ඇතුලෙ මොනවා පාලනය කරන්නද,

    ලොකෙ කොහෙත් දෙශපාලනය කියන්නෙ අමු විහිලුවක්, නමුත් මිනිස්සුන්ට එක තෙරුම් ගන්න තරම් දත්ත නැ,

    ලන්කාවෙ හොරු අල්ලන කන්සෙප්ට් එකම අරන් බලන්න අපි ආවොත් හොරු අල්ලනවා, උසාවි පොලිසි තියෙනවා නම් මොකටද කාටවත් බලෙ දෙන්නෙ හොරු අල්ලන්න, මොකටද බලෙ ඉල්ලන්නෙ හොරු අල්ලන්න,

    ඇමරිකාවෙ මිනිස්සු දන්නෙ දෙශපාලුවො කියන දෙ විතරයි, ලන්කාවෙ මිනිස්සු දන්නෙත් දෙශපාලුවො කියන දෙවල් විතරයි,
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    මෙහෙමයි මචන්, රටක් පාලනය කරනවනම් වැදගත්ම දෙයක් තමා judgement එක. ජෙප්පො 3න් පාරක් විතර අපිට මේ අය විශ්වාසයි කියලා ඡන්දේ ගන්න උදව් කරලා ඊට පස්සෙ හැරිලා කියනවා "අනේ එයාල නරකයි, අපි දැනන් හිටියෙ නෑ" කියලා. ඒකම ඇති එයාලට හරි තීරන ගන්න බෑ කියලා කියන්න.

    oya kathawa ithin mechchara kal aandu karapu anik unta adaalai neda jepponta wada
    karannan kiyala baara aran , kara ganna baruwa wade ala karapu eka neda hama ekama kaere
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    අපේ සීලරතන හිමිට මීට වඩා confident එකක් තියන්වා අගමැති කම කරන්න හැබැයි 😌 ELA ELA ELA SADU SADU SADU
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    අගමැති කමට නියම සහ මාලිමාවෙ එකම සුදුස්සා කියලා මගේ වම් කෝශිකාවටම දැනුනා මචන්..

    නියත අගමැති හරිනි !!!
    pissuda ban ubata
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,614
    125,087
    113
    දෙහිවල
    pissuda ban ubata
    හිතලා කතාකරනවා නේ අයියේ හොදට. ආවට ගියාට වචන හුවමාරුව නැහැ.
    පොඩ්ඩක් පරිපාලන පරිනත ගතිය නැති වගේ දැන් පෙනුනට හම්බුනාට පස්සේ හරියයි.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,614
    125,087
    113
    දෙහිවල
    ehema un awanka nane bn
    okayi mta tiyana prashne
    වෙන කවුද අයියේ ඔතන දෙන්න පුළුවන් කෙනෙක්ට ඉන්නේ අනුර යටතේ ? එකනේ අවුල.
    හරිනි ගාව පොඩි යුරෝප් ගතියක් පේනවා. නමුත් ශේප්

    මුල් පිටුවේ ඉන්නේ නලින්ද, හදුන්, කාන්ත වගේ අයනේ. අනික ගාල්ලේ පොර ටෙම්ප් වැඩි. හේරත් මදි
     
    • Like
    Reactions: mr.h0ydr0

    Wanniyaz

    Active member
  • Apr 18, 2016
    176
    101
    43
    ආන්ඩුවක් ගන්න තරම් Confidence අඩුයි වගේ Sound එකක් තියෙන්නෙ නිකන්

    ඔය වගේ ප්‍රශ්න දැන් ඉන්න අගමැති ගෙනුයි ඇමතිලගෙනුයි ඇහුවනම් මාර confidence එකක් බලාගන්න තිබ්බා
     
    • Haha
    Reactions: ElaBaba