හරිනිගෙ කතා ඇහුවම මොකද හිතෙන්නෙ?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    ආන්ඩුවක් ගන්න තරම් Confidence අඩුයි වගේ Sound එකක් තියෙන්නෙ නිකන්


    ඉංග්‍රිසියෙන් හිතලා ඒක සිංහලයට හරවලා කතා කරන කෙනෙක් වගේ පෙනුනේ. ඒකයි ස්ට්‍රගල් කරන්නේ.
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    අගමැති කමට නියම සහ මාලිමාවෙ එකම සුදුස්සා කියලා මගේ වම් කෝශිකාවටම දැනුනා මචන්..

    නියත අගමැති හරිනි !!!
    අපේ සීලරතන හිමිට මීට වඩා confident එකක් තියන්වා අගමැති කම කරන්න හැබැයි 😌

    ඉංග්‍රිසියෙන් හිතලා ඒක සිංහලයට හරවලා කතා කරන කෙනෙක් වගේ පෙනුනේ. ඒකයි ස්ට්‍රගල් කරන්නේ.
    ඔව් මොකක්ද සීන් එකක් තියන්වා
    ------ Post added on Aug 15, 2024 at 1:15 PM
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,535
    75,358
    113
    ආන්ඩුවක් ගන්න තරම් Confidence අඩුයි වගේ Sound එකක් තියෙන්නෙ නිකන්



    බය වෙන්න එපා, දීලා බලමු. බැරි උනොත් එලවමු. NPP කියන්නෙ බලට කෑදර කට්ටිය නෙවී. බැරිනම් බෑ කියලා යයි. :yes: :yes:


    🤭🤭


     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    පාලිමන්ට් එකේ ඉන්න ඕන චරිතයක්, වැදගත් ගෑනු දෙන්නයි ඉන්නෙ මම දන්න තරමින්, හරිනි ඇන්ඩ් රෝහිනී විජේරත්න විතරයි,
    Hon.-Dr.-Ms.-Harini-Amarasuriya.jpg
    Jambugahan-Pitiyegedara-Rohini-Kumari-Wijerathna-Kavirathna-380x380.jpeg

    ජෙයරාජ් ගෙ ගෑනිත් අව්ලක් නෑ..
    Hon.-Dr.-Mrs.-Sudarshini-Fernandopulle-1.jpg

    අනික් උන් නන් ඉතින් ගන්න දෙයක් නෑ

    Hon.-Mrs.-Pavithra-Devi-Wanniarachchi.jpg
    Dr.Seetha-Arambepola.jpg
    Hon.-Mrs.-Geetha-Samanmale-Kumarasinghe.jpg
    Hon.-Mrs.-Diana-Gamage.jpg
     
    • Like
    Reactions: Naughty_kiththa

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,285
    4,644
    113
    confidence thiya nagitaganna , man koheda inne kiala wath dan nathi supiri dial ekak thama danut inne. gennala katha karalama balamu api :yes: :yes:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,535
    75,358
    113
    පාලිමන්ට් එකේ ඉන්න ඕන චරිතයක්, වැදගත් ගෑනු දෙන්නයි ඉන්නෙ මම දන්න තරමින්, හරිනි ඇන්ඩ් රෝහිනී විජේරත්න විතරයි,

    ජෙයරාජ් ගෙ ගෑනිත් අව්ලක් නෑ..

    අනික් උන් නන් ඉතින් ගන්න දෙයක් නෑ

    Dr.Seetha-Arambepola.jpg

    සීතාගේ වැරදක් නෑ බන්. just got conned. දන්න විදියට හොඳ පීඩියෑට්‍රීශන් කෙනෙක්. උගත් වෙච්ච පලියට ගන්න/කරන හැම එකම හොඳ තීරන නෙවී කියලා කියන්න හොඳම උදාහරන.

    ජේරාජ්ගෙ ගෑනි දැන් බබා වගේ ඉන්නෙ මිනිහගෙ ඔක්කොම කලු සල්ලි ටික අර ඇවෙන්ඩ්‍රා (නම ශුවර් නෑ) ගාව හිර උනා අරූව මැරුවාම.