බය වෙන්න එපා, දීලා බලමු. බැරි උනොත් එලවමු. NPP කියන්නෙ බලට කෑදර කට්ටිය නෙවී. බැරිනම් බෑ කියලා යයි.![]()
රනිල්ටත් දීල බැරි උනොත් එලවන්න පුළුවන් වෙයිද?
බය වෙන්න එපා, දීලා බලමු. බැරි උනොත් එලවමු. NPP කියන්නෙ බලට කෑදර කට්ටිය නෙවී. බැරිනම් බෑ කියලා යයි.![]()
රනිල්ටත් දීල බැරි උනොත් එලවන්න පුළුවන් වෙයිද?
ඉංග්රිසියෙන් හිතලා ඒක සිංහලයට හරවලා කතා කරන කෙනෙක් වගේ පෙනුනේ. ඒකයි ස්ට්රගල් කරන්නේ.
ඔව් මොකක්ද සීන් එකක් තියන්වා
Mey gaanita vitharai un set eken hodata English puluvan.ඉංග්රිසියෙන් හිතලා ඒක සිංහලයට හරවලා කතා කරන කෙනෙක් වගේ පෙනුනේ. ඒකයි ස්ට්රගල් කරන්නේ.
සීතාගේ වැරදක් නෑ බන්. just got conned. දන්න විදියට හොඳ පීඩියෑට්රීශන් කෙනෙක්. උගත් වෙච්ච පලියට ගන්න/කරන හැම එකම හොඳ තීරන නෙවී කියලා කියන්න හොඳම උදාහරන.
ජේරාජ්ගෙ ගෑනි දැන් බබා වගේ ඉන්නෙ මිනිහගෙ ඔක්කොම කලු සල්ලි ටික අර ඇවෙන්ඩ්රා (නම ශුවර් නෑ) ගාව හිර උනා අරූව මැරුවාම.
ENTසීතාගේ වැරදක් නෑ බන්. just got conned. දන්න විදියට හොඳ පීඩියෑට්රීශන් කෙනෙක්.
සීත වගේ උන් තමා බන් භයානකම, වෙද කම ගැන නෙමේ කියන්නෙ,
දේශපාලන භාවිතය,
ගෝට ගෙ වේදිකා වල යූ එන් පී එක පට්ට ගහල, දැන් රනිල් ගෙ තුරුලේ
ප්රතිපත්තියක් නැති, බලය පවත්වා ගැනීම පිනිසම කරන වැඩ, තමුන් ගෙ පැවැත්ම ගැන ඔහොම ආත්මය පාවල දෙන උන් රට ගැන හිතන්නෙ නෑ, කොටින්ම රත්තරන් ගෙයි , සීතගෙයි පොලිටික්ස් වල වෙනසක් නෑ
ආයිත් සක්වල ගල ප්රකම්පිත කර ගන්න යන්නේ නැති වෙයිද?සීතාගේ වැරදක් නෑ බන්. just got conned.

විජේරත්න නෙවේ බං කව්රත්න.
ආයිත් සක්වල ගල ප්රකම්පිත කර ගන්න යන්නේ නැති වෙයිද?![]()
ආසනයකින් ජනතා ඡන්දයෙන් පත් නොවුන නිසා හරියටම අත්දැකිම ගන්න බැරි වුනා. එ නිසා තාම හිතන්නේ 2019 රැල්ලෙන්. තව එක පාරක් ප්රකම්ත කරන්න යයි. හරියට තේරුනාට පස්සේ නවති.ආයිත් සක්වල ගල ප්රකම්පිත කර ගන්න යන්නේ නැති වෙයිද?![]()
මම ඕකට agree වෙන්නෙ නෑ. ඕනම මනුස්සයෙක්ට තමන්ගෙ මතය වෙනස් කරන්න පුලුවන්. හැබැයි ඇයි වෙනස් කලේ කියලා අවංක වෙන්න ඕනා. උඹේ ඔය තියරිය හරිනම් ඉතින් ජෙප්පො හැම එකාත් එක්කම අවුරුදු 20ක් තිස්සෙ බුදියගෙන දැන් කලිසමක් ඇඳන් තනියම ඉල්ලන්න බෑනේ.
උඩ කතාවෙ අන්තිම හරියෙදි වගෙ එහෙම සීන් එක්කුත් තේරෙනවා හැබැයිමට මෙතන ජෙප්පො හෝදන්න ඕන නෑ, ඒත් මම දැකපු දෙයක් තමා ජෙප්පො බලය ලබාගැනීම හෝ පවත්වාගැනීම වෙනුවෙන් ලොකුවට දඟලල නෑ, ( මේ පාර චන්දෙ ගැන නෙමේ කියන්නෙ ) කලින් ආන්ඩු වලට හේත්තු උනත් උන් යම් ප්රතිපත්තිමය අවස්තා වල බලය අත් හැරිය, චන්ද්රිකාගෙ ආන්ඩුවෙත්, මහින්ද සැලුන් දොර ඇරන් උන්න වෙලාවල් වලත්, මයිත්රී ගෙ ආන්ඩු කාලෙන් ජෙප්පොන්ට ලොවෙත් චාන්ස් තිබ්බ ඇමති කටු වලට මුක්කු ගහන්න.
සීතල ගැන ලොකු ඉතිහාසයක් නැති උනත්, ඕකුන් ඔක්කොම ගෝඨ ගෙ හැම අමන කමකටම සහය දිදී, මිනිස්සු එලවනකන් ම ඇමති කටු ලෙවකාපු එක තමා කරේ.
මට මෙතන ජෙප්පො හෝදන්න ඕන නෑ, ඒත් මම දැකපු දෙයක් තමා ජෙප්පො බලය ලබාගැනීම හෝ පවත්වාගැනීම වෙනුවෙන් ලොකුවට දඟලල නෑ, ( මේ පාර චන්දෙ ගැන නෙමේ කියන්නෙ ) කලින් ආන්ඩු වලට හේත්තු උනත් උන් යම් ප්රතිපත්තිමය අවස්තා වල බලය අත් හැරිය, චන්ද්රිකාගෙ ආන්ඩුවෙත්, මහින්ද සැලුන් දොර ඇරන් උන්න වෙලාවල් වලත්, මයිත්රී ගෙ ආන්ඩු කාලෙන් ජෙප්පොන්ට ලොවෙත් චාන්ස් තිබ්බ ඇමති කටු වලට මුක්කු ගහන්න.
සීතල ගැන ලොකු ඉතිහාසයක් නැති උනත්, ඕකුන් ඔක්කොම ගෝඨ ගෙ හැම අමන කමකටම සහය දිදී, මිනිස්සු එලවනකන් ම ඇමති කටු ලෙවකාපු එක තමා කරේ.