හරිනි ව අයින් කරන්න යටින් වැඩේ යනවා කියලා උබලට හිතෙන්නේ නැද්ද ??
ඉපදෙන්නේ ම ජෙප්පෙක් විදියට . .ස්ටාලින් කියන්නේ කව්ද?
දන්නැති නිසා අහන්නේ, අධ්‍යාපන ප්‍රතිසංස්කරනයක් කරනවනම් ඒකට එක එක උන් කියන ඒවා අහන්න ඕනේ ඇයි? අධ්‍යාපන අමාතංශයට අනුබද්ධ ප්‍රවීනයන් කැදවලා එයාලා එක්ක සාකච්ඡා කරලා නේද තීරන ගන්න ඕනේ?
ඕකට සම්බන්ද ප්‍රවීණයෝ ලිස්ට් එකක් එකෙක් ඇවිත් tv එකේ දිග ඇරියේ ..අධ්‍යාපන අමාතංශයට අනුබද්ධ ප්‍රවීනයන් කැදවලා එයාලා එක්ක සාකච්ඡා කරලා නේද තීරන ගන්න ඕනේ?

ආගමයි 2500 පකේ ඉතිහාසෙකුයි උගන්නල තමා අද හිගන්නො වෙලා ඉන්නෙ.විෂයන් 7ක් කරන එක හොදයි ඒත් ආගමත් optional වෙන්න ඕන , ,කැමති නම් කිසිම ආගමක් නැතුව ඒ වෙනුවට වෙන විෂයක් කරන්න පුළුවන් වෙන්න ඕන . බලෙන් ආගම් පටවන එක 100% වැරදි .
ඒත් මුන් credit මගුලක් දාන්න ගිහින් ඕකත් වන කර ගනී ,
මුන් විෂයන් 7 ක් කරනකන් ඕව සත පහකට sure කරන්න බැහැ
අවුරුදු 70 ගානක් තිස්සේ කටින් බතල කොළ ඉන්දනවා එකම සෙට් එක මාරුවෙන් මාරුවට බලය අරගෙන .
ස්ටාලින් කොහෙද යකෝ ජෙප්පෙක් වෙන්නේ.. ඌ දාර වහලෙක් බූරු පුතානොගේ
TV බලන්නැඕකට සම්බන්ද ප්‍රවීණයෝ ලිස්ට් එකක් එකෙක් ඇවිත් tv එකේ දිග ඇරියේ ..![]()
Joseph stalin Tamil neda?ඉපදෙන්නේ ම ජෙප්පෙක් විදියට . .
රුසියාවේ ජෝසප් ස්ටාලින් වගේ වෙන්න ඕන පොරක් කියලා ඉපදෙන කොට හදහන බලපු පොර කියලා තියනව !
ඕකට සම්බන්ද ප්‍රවීණයෝ ලිස්ට් එකක් එකෙක් ඇවිත් tv එකේ දිග ඇරියේ ..
------ Post added on Aug 1, 2025 at 3:44 PM