හරිනි එක්ක ජෙප්පන්ට මල පනී !!

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ස්ටාලින් කියන්නේ කව්ද?
    දන්නැති නිසා අහන්නේ, අධ්‍යාපන ප්‍රතිසංස්කරනයක් කරනවනම් ඒකට එක එක උන් කියන ඒවා අහන්න ඕනේ ඇයි? අධ්‍යාපන අමාතංශයට අනුබද්ධ ප්‍රවීනයන් කැදවලා එයාලා එක්ක සාකච්ඡා කරලා නේද තීරන ගන්න ඕනේ?
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,100
    27,751
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අපට නම් පෙන්නේ නෑ
    ඒත් ආණ්ඩුව අද වැටෙයි හෙට වැටෙයි කියල හිතාගෙන
    හීන මාලිගා හදන උන්ට නම් පේනවා කියල පේනවා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,522
    166,958
    113
    එකමත් එක රටක
    ස්ටාලින් කියන්නේ කව්ද?
    දන්නැති නිසා අහන්නේ, අධ්‍යාපන ප්‍රතිසංස්කරනයක් කරනවනම් ඒකට එක එක උන් කියන ඒවා අහන්න ඕනේ ඇයි? අධ්‍යාපන අමාතංශයට අනුබද්ධ ප්‍රවීනයන් කැදවලා එයාලා එක්ක සාකච්ඡා කරලා නේද තීරන ගන්න ඕනේ?
    ඉපදෙන්නේ ම ජෙප්පෙක් විදියට . .
    රුසියාවේ ජෝසප් ස්ටාලින් වගේ වෙන්න ඕන පොරක් කියලා ඉපදෙන කොට හදහන බලපු පොර කියලා තියනව !

    අධ්‍යාපන අමාතංශයට අනුබද්ධ ප්‍රවීනයන් කැදවලා එයාලා එක්ක සාකච්ඡා කරලා නේද තීරන ගන්න ඕනේ?
    ඕකට සම්බන්ද ප්‍රවීණයෝ ලිස්ට් එකක් එකෙක් ඇවිත් tv එකේ දිග ඇරියේ .. 🤌
    ------ Post added on Aug 1, 2025 at 3:44 PM
     
    • Like
    Reactions: Fiona Dabare

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,181
    6,664
    113
    East Blue (Goa Kingdom)
    විෂයන් 7ක් කරන එක හොදයි ඒත් ආගමත් optional වෙන්න ඕන , ,කැමති නම් කිසිම ආගමක් නැතුව ඒ වෙනුවට වෙන විෂයක් කරන්න පුළුවන් වෙන්න ඕන . බලෙන් ආගම් පටවන එක 100% වැරදි .

    ඒත් මුන් credit මගුලක් දාන්න ගිහින් ඕකත් වන කර ගනී ,
    මුන් විෂයන් 7 ක් කරනකන් ඕව සත පහකට sure කරන්න බැහැ
    අවුරුදු 70 ගානක් තිස්සේ කටින් බතල කොළ ඉන්දනවා එකම සෙට් එක මාරුවෙන් මාරුවට බලය අරගෙන .
     
    • Like
    Reactions: zid2021

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,928
    2,949
    113
    කෙදිරිලි බයියොත් අර එලුවගෙ බිජ්ජ වැටෙන කං බලං හිටපු එකා වගේ වෙලා :lol: :lol:

    විෂයන් 7ක් කරන එක හොදයි ඒත් ආගමත් optional වෙන්න ඕන , ,කැමති නම් කිසිම ආගමක් නැතුව ඒ වෙනුවට වෙන විෂයක් කරන්න පුළුවන් වෙන්න ඕන . බලෙන් ආගම් පටවන එක 100% වැරදි .

    ඒත් මුන් credit මගුලක් දාන්න ගිහින් ඕකත් වන කර ගනී ,
    මුන් විෂයන් 7 ක් කරනකන් ඕව සත පහකට sure කරන්න බැහැ
    අවුරුදු 70 ගානක් තිස්සේ කටින් බතල කොළ ඉන්දනවා එකම සෙට් එක මාරුවෙන් මාරුවට බලය අරගෙන .
    ආගමයි 2500 පකේ ඉතිහාසෙකුයි උගන්නල තමා අද හිගන්නො වෙලා ඉන්නෙ.
    ------ Post added on Aug 1, 2025 at 3:54 PM
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ස්ටාලින් කොහෙද යකෝ ජෙප්පෙක් වෙන්නේ.. ඌ දාර වහලෙක් බූරු පුතානොගේ
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    ස්ටාලින් කොහෙද යකෝ ජෙප්පෙක් වෙන්නේ.. ඌ දාර වහලෙක් බූරු පුතානොගේ

    🤭🤭

    sajith-premadasa-with-joseph-stalin.jpg
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,884
    11,338
    113
    ඉපදෙන්නේ ම ජෙප්පෙක් විදියට . .
    රුසියාවේ ජෝසප් ස්ටාලින් වගේ වෙන්න ඕන පොරක් කියලා ඉපදෙන කොට හදහන බලපු පොර කියලා තියනව !

    ඕකට සම්බන්ද ප්‍රවීණයෝ ලිස්ට් එකක් එකෙක් ඇවිත් tv එකේ දිග ඇරියේ .. 🤌
    ------ Post added on Aug 1, 2025 at 3:44 PM
    Joseph stalin Tamil neda?