හරිම ලස්සන පින්තුරයක්. වර්ෂ 1958-59

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    දැන් අවුරුදු හැත්තෑවත් පැනලා ඇති මේ පොඩ්ඩොන්ට :yes:
    ඔව් මචන්. දැන් ගොඩක් වයස ඇති මේ අය..
    මේ කොහේ ද කියල දාල නැද්ද ?
    නැ බන්. මේ කොහෙද කියල නම් දාල තිබ්බේ නැ.
    වියළි කලාපයේ කොහෙහරී
    අනුරපුරේ, හම්බන්තොට පැත්ත වගේ පළාතක් නේද??
    Thama innwd danne nh meyala
    සමහර විට ඇති.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,749
    1
    51,628
    113
    ප*යාගල
    sorry.com
    මෙක දැක්කම මට ඉස්සර ඉස්කොලෙ ගිය හැටි මතක් උනා. වෙල් යාය මැද්දෙන් ඈතින් ඉර පායගෙන ඉද්දි :sorry: :sorry: එ කලෙ කිසිම ප්‍රශ්නයක් තිබ්බෙ නැ තිබ්බ එකම ප්‍රශ්නෙ ඉස්කොලෙ පිනාගෙන් හැන්ගෙන එක විතරයි
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මෙක දැක්කම මට ඉස්සර ඉස්කොලෙ ගිය හැටි මතක් උනා. වෙල් යාය මැද්දෙන් ඈතින් ඉර පායගෙන ඉද්දි :sorry: :sorry: එ කලෙ කිසිම ප්‍රශ්නයක් තිබ්බෙ නැ තිබ්බ එකම ප්‍රශ්නෙ ඉස්කොලෙ පිනාගෙන් හැන්ගෙන එක විතරයි
    උඹ කොහෙද යකෝ වෙල්යාය මැදින් ඉස්කෝලේ යන්න තිබ්බේ ගාල්ලේ ?
     
    • Like
    Reactions: NRTG