ඔව් මචන්. දැන් ගොඩක් වයස ඇති මේ අය..දැන් අවුරුදු හැත්තෑවත් පැනලා ඇති මේ පොඩ්ඩොන්ට![]()
නැ බන්. මේ කොහෙද කියල නම් දාල තිබ්බේ නැ.මේ කොහේ ද කියල දාල නැද්ද ?
අනුරපුරේ, හම්බන්තොට පැත්ත වගේ පළාතක් නේද??වියළි කලාපයේ කොහෙහරී
සමහර විට ඇති.Thama innwd danne nh meyala
එ කලෙ කිසිම ප්රශ්නයක් තිබ්බෙ නැ තිබ්බ එකම ප්රශ්නෙ ඉස්කොලෙ පිනාගෙන් හැන්ගෙන එක විතරයිඋඹ කොහෙද යකෝ වෙල්යාය මැදින් ඉස්කෝලේ යන්න තිබ්බේ ගාල්ලේ ?මෙක දැක්කම මට ඉස්සර ඉස්කොලෙ ගිය හැටි මතක් උනා. වෙල් යාය මැද්දෙන් ඈතින් ඉර පායගෙන ඉද්දි![]()
එ කලෙ කිසිම ප්රශ්නයක් තිබ්බෙ නැ තිබ්බ එකම ප්රශ්නෙ ඉස්කොලෙ පිනාගෙන් හැන්ගෙන එක විතරයි