හරිම වේදනාවෙන් ඉන්නෙ
5 ඉඳං ලවුඩ්ස්පීකරේ දාල
ඊයෙ ෆාදර් කියනව කට්ටියක් සද්දෙ අමාරුයි කියනවලු
තව කට්ටියක් සද්දෙ ඇහෙනව මදි කියනවලු, අපිට මංගල්ලෙ නැද්ද අහනවලු
අනේ පිං සිද්ධ වෙයි ඌට මංගල්ලෙ දෙපිටින් යන්ඩ අපේ ගේ ළග හයි කරල තියෙන එක ගලවං ගිහින් ඔය කියන එකාගෙ ගේ ගාවින් හයි කොරපියකො..