හරිම වේදනාවෙන් ඉන්නෙ

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    හරිම වේදනාවෙන් ඉන්නෙ

    5 ඉඳං ලවුඩ්ස්පීකරේ දාල

    ඊයෙ ෆාදර් කියනව කට්ටියක් සද්දෙ අමාරුයි කියනවලු
    තව කට්ටියක් සද්දෙ ඇහෙනව මදි කියනවලු, අපිට මංගල්ලෙ නැද්ද අහනවලු

    අනේ පිං සිද්ධ වෙයි ඌට මංගල්ලෙ දෙපිටින් යන්ඩ අපේ ගේ ළග හයි කරල තියෙන එක ගලවං ගිහින් ඔය කියන එකාගෙ ගේ ගාවින් හයි කොරපියකො..
     
    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    බෞද්ධ ද?

    කතෝලික මචං, ඌට කිව්වෙ ෆාදට නෙමේ
    අපිට සද්දෙ මදි කියපු එකාට, උගෙ ගේ ළඟ එකක් හයි කරානං හරි
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :rolleyes:
    නිකන් හිතපංකෝ උබලයේ ගෙදරින්, ඕක මහා කරච්චලයක් වෙන තැනක ගෙනිහින් හයි කරගන්න කියලා පල්ලියට ගිහින් කිව්වොත් ඇතිවෙන තත්වය..

    වෙන තැනක හයි කරාවි. ඒත් ඊට පස්සේ උබලයේ පවුලේ අයට ආපහු පල්ලිය පැත්තේ නම් යන්න වෙන්නේ නෑ. උබලගේ ගෙවල් අහල පහල ඉන්න කතෝලික මිනිස්සු වපර ඇහින් බලන්න ගන්නවා

    ඒක තමා කිව්වේ ඕවා ආගමික ගැටළු.
    පන්සලක කරත් ඔච්චර තමයි.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මංගල්ලේ කියන්නේ මොකද්ද :baffled:

    මංගල්ලෙ කියන්නෙ මචං හැම අවුරුද්දකම පවත්වන එකක්, උත්සවයක් වගේ තමා, පාරවල් සරනව, තොරං ගහනව. කනව බොනව. දුර නෑදෑයො එනව. පාටි දනව (අන්තිම දවසෙ)
    අපේ පල්ලිය කැප කරල තියෙන්නෙ සෙබස්තියන් මුනින්ද්‍රයට, ඉතිං ඒ පල්ලි ජනවාරි 20 මංගල්ලෙ සමරනව, කඳානත් මංගල්ලෙ
    මංගල්‍යයක් කියන්නෙ ඉතිං කොඩි ගහ උස්සල දවස් 7-8ක් එක දිගට නුවාන (දිව්‍ය පූජාවන්) තියෙනව. අද තුන්වෙන දවස
    ඊයෙනං මග ඇරල ඉදල රෑ 9මාරට විතර ගෙදර ආව. ලවුඩ්ස්පීකරේ 10යි කාල විතර වෙනකං තිබුණ
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • :rolleyes:
    නිකන් හිතපංකෝ උබලයේ ගෙදරින්, ඕක මහා කරච්චලයක් වෙන තැනක ගෙනිහින් හයි කරගන්න කියලා පල්ලියට ගිහින් කිව්වොත් ඇතිවෙන තත්වය..

    වෙන තැනක හයි කරාවි. ඒත් ඊට පස්සේ උබලයේ පවුලේ අයට ආපහු පල්ලිය පැත්තේ නම් යන්න වෙන්නේ නෑ. උබලගේ ගෙවල් අහල පහල ඉන්න කතෝලික මිනිස්සු වපර ඇහින් බලන්න ගන්නවා

    ඒක තමා කිව්වේ ඕවා ආගමික ගැටළු.
    පන්සලක කරත් ඔච්චර තමයි.

    ඉතිං අපිත් කතෝලික තමා
    සද්දෙ කනට අමාරුයි, ඒකට ආගම් බේදයක් නෑ :D;)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මංගල්ලෙ කියන්නෙ මචං හැම අවුරුද්දකම පවත්වන එකක්, උත්සවයක් වගේ තමා, පාරවල් සරනව, තොරං ගහනව. කනව බොනව. දුර නෑදෑයො එනව. පාටි දනව (අන්තිම දවසෙ)
    අපේ පල්ලිය කැප කරල තියෙන්නෙ සෙබස්තියන් මුනින්ද්‍රයට, ඉතිං ඒ පල්ලි ජනවාරි 20 මංගල්ලෙ සමරනව, කඳානත් මංගල්ලෙ
    මංගල්‍යයක් කියන්නෙ ඉතිං කොඩි ගහ උස්සල දවස් 7-8ක් එක දිගට නුවාන (දිව්‍ය පූජාවන්) තියෙනව. අද තුන්වෙන දවස
    ඊයෙනං මග ඇරල ඉදල රෑ 9මාරට විතර ගෙදර ආව. ලවුඩ්ස්පීකරේ 10යි කාල විතර වෙනකං තිබුණ
    එතකොට මේක නත්තල වගේ එකම දවසේ තියෙන උත්සවයක් නෙවේද, එක එක පල්ලි වල අය වෙන වෙනම කැමති කැමති දවස්වලද සමරන්නේ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඉතිං අපිත් කතෝලික තමා
    සද්දෙ කනට අමාරුයි, ඒකට ආගම් බේදයක් නෑ :D;)
    එහෙම අවුලක් නැත්තන් කෙලින්ම පල්ලියට කියන්න. එතකොට ඕක වෙන කොයි හරි සෙට් කරයි.
    පල්ලියෙන් ඇහුවේ නැත්තන් පොලිසියට කියන්න
     
    AnuradhaRa

    Well-known member
  • එහෙම අවුලක් නැත්තන් කෙලින්ම පල්ලියට කියන්න. එතකොට ඕක වෙන කොයි හරි සෙට් කරයි.
    පල්ලියෙන් ඇහුවේ නැත්තන් පොලිසියට කියන්න

    ෆාදගෙ දේශනාවනං අහං ඉන්ඩ ආසයි :love:
    මංගල්ල කාලෙට පිට ෆාදර්ස්ල ඇවිල්ල දේශනා කරන්නෙ..
    මම පල්ලි යන කෙනෙක් නෙමේ. ෆාදස්ල කියන ඒව ගෙදර ඉඳං අහං ඉන්නව
    පූජාවට කලින් පැය ගණන් ගීතිකා යනකොට තමා එපා වෙන්නෙ..