හරියකට pcr එකක් කරගන්න බැරි පක්කු..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,146
    113
    34
    Kalutara
    තිත්තයි බන්. ජීවත් වෙලා ඉන්දැද්දි යවපු සාම්පල් එක අවුලක්ලු. රිපෝර්ට් එකේ එවලලු ආයෙ කරන්න කියල. බලපන් ආයෙ දවසක් ඉන්න ඕනනෙ. ඒ කියන්නෙ අපි මල ගෙයක් නැති ගානට ඉන්න ඕන. ඇයි ඉතින් දන්නෙ නෑනෙ නෙගටිව් ද පොසිටිව්ද කියල. නෙගටිව් වුනොත්නෙ මල ගෙයක් කරන්න පුලුවන්. කාලකන්නි හැත්ත හරියකට දෙයක් කරගන්න බෑ මුන්ට. වේස හැත්ත. බලපන් මෙච්චර කල් ගියාම බොඩි එකට මොකද වෙන්නෙ?
     

    Lahiru120

    Well-known member
  • Mar 19, 2016
    3,988
    1
    12,324
    113
    Nuwara eliya
    තිත්තයි බන්. ජීවත් වෙලා ඉන්දැද්දි යවපු සාම්පල් එක අවුලක්ලු. රිපෝර්ට් එකේ එවලලු ආයෙ කරන්න කියල. බලපන් ආයෙ දවසක් ඉන්න ඕනනෙ. ඒ කියන්නෙ අපි මල ගෙයක් නැති ගානට ඉන්න ඕන. ඇයි ඉතින් දන්නෙ නෑනෙ නෙගටිව් ද පොසිටිව්ද කියල. නෙගටිව් වුනොත්නෙ මල ගෙයක් කරන්න පුලුවන්. කාලකන්නි හැත්ත හරියකට දෙයක් කරගන්න බෑ මුන්ට. වේස හැත්ත. බලපන් මෙච්චර කල් ගියාම බොඩි එකට මොකද වෙන්නෙ?

    Me lagadi ape gedara akka genek nathi una .mun minissunwa kade yawanawa mcn .me welaweth jarawa kanna balagena inne .salli tiyenawam un wala dalath dei 😠😠😠😠😠
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    මචන් කලබල වෙන්න එපා.. මම පහුගිය ටිකේම මල ගෙවල් තුන 4 කම ගියා.. ඒ හැම එකේම මැරිලත් දවස් 2 පැනලා එම්බාම් එකට ගියේ.. දවස් 3ක් යනවා කොහොමත්.. මල්ශාලාවේ එකාගේ දක්ෂ කම මත බොඩි එක ඉක්මනට ගන්න පුළුවන්...
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මචන් කලබල වෙන්න එපා.. මම පහුගිය ටිකේම මල ගෙවල් තුන 4 කම ගියා.. ඒ හැම එකේම මැරිලත් දවස් 2 පැනලා එම්බාම් එකට ගියේ.. දවස් 3ක් යනවා කොහොමත්.. මල්ශාලාවේ එකාගේ දක්ෂ කම මත බොඩි එක ඉක්මනට ගන්න පුළුවන්...
    ow ow kalabala wela kala kirila tharaha aran owa kranna ba... meteren weda tika krganna ona we welaawe
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මැරිච්ච body එක ගැන මොකද ඕනවට වඩා worry වෙන්නේ? කොහොමත් එකයි නේ ඕක
    Me inne baiyo muta iting anunge duka penne tamanta una dawasata metana adawelepana hati balanna one okane man munwa satha pahakta salakanne natte maha jara manasikatwayak munta tiyenne 🙄
     
    • Like
    Reactions: allrights

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මැරිච්ච body එක ගැන මොකද ඕනවට වඩා worry වෙන්නේ? කොහොමත් එකයි නේ ඕක
    එහෙම හිත හදාගන්න තිබුණා මේ නැතිවෙලා ඉන්නේ ඌ නොදන්න මනුස්සයෙක් උනා නම්.
     
    • Like
    Reactions: Tyrion Lannister

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    me lagadi ape yaluwekge thaththa kenek nathi una.

    eyata Covid positive wela thibila hoda wela gedara awith idala.

    eth passe cancer eka wadiwela maruna.

    eya dura unata palath athara mini geniyanna denne na kiyala lagama pittaniye puchchanna kiyala.

    miniya deelath na. Cost eka kiyala 60,000k aran.

    ithin mokatada me rate andu one kiyapan.

    minissunge mini pirilalu mochariye. salli nathi minissu wenna athi godak.
     
    • Like
    Reactions: Ryan08

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    me lagadi ape yaluwekge thaththa kenek nathi una.

    eyata Covid positive wela thibila hoda wela gedara awith idala.

    eth passe cancer eka wadiwela maruna.

    eya dura unata palath athara mini geniyanna denne na kiyala lagama pittaniye puchchanna kiyala.

    miniya deelath na. Cost eka kiyala 60,000k aran.

    ithin mokatada me rate andu one kiyapan.

    minissunge mini pirilalu mochariye. salli nathi minissu wenna athi godak.
    මොකටද සල්ලි දුන්නෙ?
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    මැරිච්ච body එක ගැන මොකද ඕනවට වඩා worry වෙන්නේ? කොහොමත් එකයි නේ ඕක
    මූ ගැන හිතුවා හරි, වෙසම බයියෙක්
    යකො ඒ උගේ තාත්තා , තෝ තරම් උ අවාසනාවන්ත නෑ තාත්තා කෙනෙක් නැතුව ඉන්න

    කාලකන්නි වල් බල්ලා