හරියකට pcr එකක් කරගන්න බැරි පක්කු..

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ලංකවේ නිලදාරී වාදය තාම ඕකට මුල බන් .
    හමුදාවේ උන් හිටියේ නැත්නම් අපි කොරෝනා වලින් දැනටම ලෙකේ එක වෙලා .
    ගොම සංගමේ උනයි අනති උඋනුත් කරානම් .........

    උබ කල බල නෙවි මොලෙන් වැඩේ කරපන් ,
    තාත්ත නිසා උබට හෙන අවුල් ඇති ,එත් කල බල නොවී වැඩේ කරපන්
     
    • Haha
    Reactions: rahal jayasekara

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මොකටද සල්ලි දුන්නෙ?
    mama danne na ban. yaluwa thama kiwwe pettiyatai, puchchannayi, miniya dana bag ekatayi. ethanata yawana sewakayantai unge andumwalatai , trasport cost arawa mewa kiyala gattalu.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    තිත්තයි බන්. ජීවත් වෙලා ඉන්දැද්දි යවපු සාම්පල් එක අවුලක්ලු. රිපෝර්ට් එකේ එවලලු ආයෙ කරන්න කියල. බලපන් ආයෙ දවසක් ඉන්න ඕනනෙ. ඒ කියන්නෙ අපි මල ගෙයක් නැති ගානට ඉන්න ඕන. ඇයි ඉතින් දන්නෙ නෑනෙ නෙගටිව් ද පොසිටිව්ද කියල. නෙගටිව් වුනොත්නෙ මල ගෙයක් කරන්න පුලුවන්. කාලකන්නි හැත්ත හරියකට දෙයක් කරගන්න බෑ මුන්ට. වේස හැත්ත. බලපන් මෙච්චර කල් ගියාම බොඩි එකට මොකද වෙන්නෙ?
    නැවතත් මේ උතුම්ම රට කියාගත් දහම්දිව කියාගත් කුහක අධම රටේ නොයිපද උතුම් වූ නිර්වාණ සුවයටම පත්වේවා යැයි මහත් සේ පිං පමුණුවමින් ප්‍රාර්ථනා කර සිටිමි.
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    තිත්තයි බන්. ජීවත් වෙලා ඉන්දැද්දි යවපු සාම්පල් එක අවුලක්ලු. රිපෝර්ට් එකේ එවලලු ආයෙ කරන්න කියල. බලපන් ආයෙ දවසක් ඉන්න ඕනනෙ. ඒ කියන්නෙ අපි මල ගෙයක් නැති ගානට ඉන්න ඕන. ඇයි ඉතින් දන්නෙ නෑනෙ නෙගටිව් ද පොසිටිව්ද කියල. නෙගටිව් වුනොත්නෙ මල ගෙයක් කරන්න පුලුවන්. කාලකන්නි හැත්ත හරියකට දෙයක් කරගන්න බෑ මුන්ට. වේස හැත්ත. බලපන් මෙච්චර කල් ගියාම බොඩි එකට මොකද වෙන්නෙ?

    Kiyala wadak na bn... mama thread ekakuth damma oka gana kiyala.
    Shik.

    https://elakiri.com/threads/ubata-120-000-vithara-ready-karala-thiyala-da-thiyenne.1989839/
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,148
    113
    34
    Kalutara
    gdra ayata covid na kyala, PHI gen letter ekk gatta nan PCR natuwa ganna puluwn body eka. api gatta ehema gya weekend eke. ude heart attack ekakin nati wune, hawasa 6 weddi mal shalawata yawala, pandara gedetta gatta.
    තාත්තගෙ පෙනහලු වල වතුර තිබිලා. ඒකලු කොරෝනා වලට සැකේට pcr කරල තියෙන්නෙ. හැබැයි එහෙම වතුර යන්නෙ වකුගඩු වැඩ නොකරන නිසා නේද?
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    මැරිච්ච body එක ගැන මොකද ඕනවට වඩා worry වෙන්නේ? කොහොමත් එකයි නේ ඕක
    Bana kiyana kota talks denawa. Shareeraya kunu godak witharay arakai mekai kiyala.
    Namuth thamange langa kenek nathi unoth apita hithanna baha eka nikan kunu shareerayak witharay kiyala.

    Ape thaththa ea athin mata kiyala thiyanawa mama marunama miniya pal kara kara inna epa ikmanata wala daala iwarayak karanna kiyala.

    Thamange nowana kam dharshanikai talks.. Thamanta ho thamange kenekta unama ridenawa. :yes: ethakota kunu shareere wath mokawath na.

    Oya agam budda darshane thiyena dewal lokuwata oluwata gaththamath onawata wada, weradiyata yanna puluwan. Mama dakala thiyanawa ehema aya ona tharan mage langama family wala aya.
     
    • Like
    Reactions: krizta and NaiRobi

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මැරිච්ච body එක ගැන මොකද ඕනවට වඩා worry වෙන්නේ? කොහොමත් එකයි නේ ඕක
    ගොන් කතා කියන්න එපා යකෝ. ජරා හැත්ත.. 😡

    ඔහොම තමයි බං මේ රට. එන ආත්මේ මේ වගේ රටක නැතුව දුප්පත් උනත් සාධාරණ European රටක ඉපදෙන්න හේතු වාසනා වේවා.
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    Mochariye mini kapana ekata jarawak denna ona machan ekatota edama miniya gedara yawanawa.nathtnam dawas deka thunak un thiyaagannawa.me asiki land eke innawa nam ekata hariyana widiyata inna ona.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මැරිච්ච body එක ගැන මොකද ඕනවට වඩා worry වෙන්නේ? කොහොමත් එකයි නේ ඕක

    ubalata nam ithin rajapakasa kenek nam witharai sohonak unath watinne. e kollage thaththa. utai eke amaruwa thiyenne apita newi. apita therenne api oya thathweta awama
     
    • Like
    Reactions: Identity

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,964
    8,307
    113
    Kotahena
    මූ ගැන හිතුවා හරි, වෙසම බයියෙක්
    යකො ඒ උගේ තාත්තා , තෝ තරම් උ අවාසනාවන්ත නෑ තාත්තා කෙනෙක් නැතුව ඉන්න

    කාලකන්නි වල් බල්ලා


    බයියො නෙමෙයි ද උඹ වගේ අප්පච්චි කියලා මැරෙන්න හදන්නේ.. උඹ බයියෙක් ද?