හරියට ඉස්සර කරමු..

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ත්‍රීවීල් කාරයෝ පාරට දාලයි වාහන එනවද බලන්නේ.
    මෙන්න ගිය සතියේ මගේ යාළුවෙක්ට වුන දෙයක්.

    එහෙම තමා. සාමාන්‍ය දෙයක් ඒක. අපි ඇස් 8කින් බලන් යන්න ඕනේ..
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    ත්‍රීවීල් කාරයෝ පාරට දාලයි වාහන එනවද බලන්නේ.


    සහතික ඇත්ත. ත්‍රීවීල් එකේ මූන පාරට දාලා, ඔලුව හරවලා බලනවා වාහන එනවද කියලා. ජීවිතේට පැති කණ්නාඩිය බලන්නේ නෑ. ඔය කරන බූරු වැඩේ බරපතල කම ඕකුන් කවදාවත් තේරුම් ගන්නේ නෑ බං.

    අනිත් එක තමා, බයික් වල පැති කණ්නාඩි ගලවන එක ( නැත්නම් පොඩි ඒවා දාන එක ). මුන්ට තේරෙන්නේ නෑ මුන් ජීවත් වෙන්නේ අනිත් වාහන එලවන අයගේ පිනෙන් කියලා. සමහර බයික් දාන පොඩි පැති කණ්නාඩියෙන් ඌට පේන්නේ උගේ අත විතරයි ( පිටිපස්ස මෙලෝ දෙයක් පේන්නනේ නෑ). උන් යන්නේ උන්ගේ මාරයා පස්සේ සීට් එකේ තියාගෙන.
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    ත්‍රීවීල් කාරයෝ පාරට දාලයි වාහන එනවද බලන්නේ.
    මෙන්න ගිය සතියේ මගේ යාළුවෙක්ට වුන දෙයක්.




    ඌ ඕවර්ටේක් කරලා පොලිසියෙන් අල්ලපුවා

    Ado me anthima Video eke ei policiyen nawaththanne? policiya dakiddi uu wereddak kale ne ne.:angry:
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    එහෙම තමා. සාමාන්‍ය දෙයක් ඒක. අපි ඇස් 8කින් බලන් යන්න ඕනේ..

    මම නම් සාමාන්‍යයෙන් කියන්නේ, වාහනේ ඩෑෂ් බොඩ් කැම් එකයි, අංජනම් පීරිසියයි නැතුව අද කාලේ වාහන එලවන්න බෑ කියලා.