“ට, ඩ” අක්ෂරවලට මුලින් මූර්ධජ ‘ණ’ යෙදේ.
ඝණ්ටාව,
ආණ්ඩුව,
ඒදණ්ඩ,
පණ්ඩිත,
මණ්ඩලය,
හොණ්ඩරය,
රණ්ඩු,
චණ්ඩ,
කෙණ්ඩිය,
කණ්ඩුල, ආදී වශයෙනි.
ඝණ්ටාව යන වචනය ඝණ්ඨාව යනුවෙන් ලිවීම වැරැදිය.
ඉංගී්රසි භාෂාවේ ආභාසයෙන් එක්වුණු වචන ලිවීමේ දී දන්තජ න යෙදේ.
බ්‍රැන්ඩි,
ටෙන්ඩර්,
කැලැන්ඩර්,
ඇන්ටනාව,
සිලින්ඩරය,
ඇලෙක්සැන්ඩර්,
හැන්ඩි,
එඩ්මන්ඩ්,
රේමන්ඩ් යන වචන උදාහරණ වශයෙන් දැක්විය හැකි ය.
“ර”, “ඍ” අක්ෂර හා රකාරාංශයට පසුව මූර්ධජ ‘ණ’ යෙදේ.
ඉරණම,
අනුකරණය,
වාරණය,
උදාහරණ,
ආවරණ,
අනාවරණ,
සමීකරණ,
පිළිසරණ,
ඍණ,
ශ්‍රේණිය,
මිශ්‍රණය,
ප්‍රණීත,
ප්‍රණාමය,
ප්‍රමාණය,
ජයග්‍රහණය ආදී වශයෙනි.
මෙහි ශ්‍රේණිය හා මිශ්‍රණය යන වචන දෙක ගැන සලකා බලමු. තාලුජ ශ යන්නට පසුව දන්තජ න යෙදුනත් එය මෙහි දී වෙනස් වන්නේ එම වචනවල, රකාරාංශය යෙදී තිබෙන නිසා ය.
මූර්ධජ “ෂ” ට පසුව මූර්ධජ “ණ” යෙදේ.
ආකර්ෂණ,
උෂ්ණ,
භූෂණ,
දූෂණ,
ගවේෂණ,
රක්ෂණ,
සම්භාෂණ,
නිරීක්ෂණ,
පෝෂණ,
පාෂාණ,
යක්ෂණී,
භික්ෂුණිය,
භීෂණ,
විශේෂණ ආදී වශයෙනි.
“පිළි” මුලට යෙදෙන බොහෝ වචනවල මූර්ධජ “ළි” යෙදේ.
පිළිගැනීම, පිළිකුල්, පිළිපදින, පිළිල, පිළිවෙළ, පිළියෙල, පිළිම, පිළිබඳ, පිළිකෙව්, රෙදිපිළි, පිළියම්, පිළිතුරු, පිළිකා, පිළිරුව උදාහරණ වේ.
එහෙත් දන්තජ “ලි” යෙදෙන අවස්ථා ද තිබේ. කෙසෙල් පිලි,මොනර පිලි, පාපිලි, ඇලපිලි, හල්පිලි, ඉස්පිලි, ඇදහිලි, අස්පිලි යනාදියයි.
තාලුජ “ශ” අක්ෂරයට පසුව දන්තජ “න” යෙදේ.
දර්ශන, ප්‍රශ්න, විමර්ශන, දාර්ශනික, ප්‍රකාශන, සංදර්ශනය, නිදර්ශන, ප්‍රදර්ශන, උදාහරණ වශයෙන් දැක්විය හැකි ය.
”ල, ළ” එක ළඟ යෙදෙන විට පළමුවැනි අක්ෂරය මූර්ධජ “ළ” වේ.
නළල, පළල, වළලු, බළලා, අළලන, පිළිල, උළෙල, කැළල ආදී වශයෙනි.
එහෙත් එක ළඟ “ල, ල” දෙකම යෙදෙන වචන ද තිබේ.
කලල්(මඩ), මලල කී‍්‍රඩා, ලලන, ලාලන, කුකුලල, කලලරූපය උදාහරණ වේ.
මුලට මූර්ධජ “ළ” යෙදෙන වචන
ළය රෝහල,
ළතෙත්වීම,
ළගන්නාසුලු,
ළඳ,
ළිඳ,
ළිප,
ළඟ,
ළාදළු,
ළයාන්විත, ළහිරු, ළපටි, ළදරු,
ළන්ද, ළය පිළිකා,
ළමයා, ළමිස්සි, ළතෝනිය,
ළැව්ගින්න, ළිහිණියා යනා දී වශයෙනි.

Last edited: