Questions හරියට සීනි , බිත්තර දාන කේක් ගන්න තියෙන ශොප්ස්

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,153
    4,147
    113
    හරියට සීනි , බිත්තර දාන කේක් ගන්න තියෙන කොලබ ශොප්ස් මොනවද බන්
    මෙලෝ රහක් නැති ජරවනේ දැන් තියෙන්නේ
    ආදේශක නේද දානවා කියන්නේ මහා පරිමාන කට්ටිය

    වාසනා දැන් චොර
     
    • Like
    Reactions: SLKolla2020

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,256
    1
    2,931
    113
    හරියට සීනි , බිත්තර දාන කේක් ගන්න තියෙන කොලබ ශොප්ස් මොනවද බන්
    මෙලෝ රහක් නැති ජරවනේ දැන් තියෙන්නේ
    ආදේශක නේද දානවා කියන්නේ මහා පරිමාන කට්ටිය

    වාසනා දැන් චොර
    Gedarin hadanna wei
     
    • Like
    Reactions: SLKolla2020

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    FB eke balapan, hoda review thiyana ekak balala order karapan
    shops newei. homemade hadana thanakin gnin.
    💯💯💯 මේක තමයි කරන්න තියෙන්නේ, fb එකෙත් pages වැහි වැහැලා ඒ නිසා හොඳට හොයලා බලලා ගන්න.

    තව දෙයක්.. මම cakes අරන් තියනවා පාගොඩ පාරේ kurtosh කියලා shop එකකින්, cake නම් රහයි හැබැයි මොනා දාලා රහ කරනවද කියලා නම් දන්නේ නැහැ.
     
    • Like
    Reactions: kinkon

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,441
    2,244
    113
    Sri Lanka
    හරියට සීනි , බිත්තර දාන කේක් ගන්න තියෙන කොලබ ශොප්ස් මොනවද බන්
    මෙලෝ රහක් නැති ජරවනේ දැන් තියෙන්නේ
    ආදේශක නේද දානවා කියන්නේ මහා පරිමාන කට්ටිය

    වාසනා දැන් චොර
    kadawatha wasana cake outlet eke butter eka nam patta
    me dawas wala addict wela enne