සහෝ ඔයාගෙ ප්රෂ්නය පැහැදිලි මදි. නමුත් මට හිතෙන විදියට ඔයා අහන්නෙ මේක ගැනද ?
![]()
මේක තමයි tile glue වලින් tile අල්ලනකොට භාවිතා කලයුතු නිවැරදිම උපකරනය. මොකද මේකෙ තියන දැති නිසා glue එකසමාන ඝනකමකින් tile එක මත ඒකාකාරීව පැතිරෙනවා...
සමාවෙන්න මම වැරදියට ප්රෂ්ණය තේරුම් ගත්ත නම්.
BUMP
good post.rep+.
bookmarked.
ape gedara tile alluwa , tile balance na bn , ekak uda ekak yata
tile balance eke thiyenne oone needa bn?
Machan...... Godaaaaaaaak watina thread 1k......... Meke Agaya danenne kawada hari thamangema geyak dorak hadaganna dawasata...... Thank u very much macho.....
Puluwannam Construction gana wage wenama thread 1k patanganna.... Mna nam ooona welawata help karanna lasthi....!!!
Thank u...!!!
nice thread bro!