හරියට tile අල්ලමු

D ran

Member
Feb 13, 2013
861
453
0
ලංකාවේ
අපෝ අල්ලන්න ගියාමනේ එපා වෙන්නෙ බන්
හැබැයි නියම නුල මචං

thanks machan,rep add

ගොඩක් ස්තුතියි මචන් මේ දේවල් අපිට කියල දුන්නට
rep+

Good Post :)
Rep ++

ස්තුති සහෝ

4 පිටුව - නිවැරදිව ටයිල් තෝරගමු 
9 පිටුව - ටයිල් කරන්න කලින් දැනගනිමු
12 පිටුව - නාන කාමරය ටයිල් කරමු 
16 පිටුව - ටයිල් trims ගැන
 

D ran

Member
Feb 13, 2013
861
453
0
ලංකාවේ

ela machan
good post :)
rep+9


ela macho, 8+


ස්තුති සහෝ

4 පිටුව - නිවැරදිව ටයිල් තෝරගමු 
9 පිටුව - ටයිල් කරන්න කලින් දැනගනිමු
12 පිටුව - නාන කාමරය ටයිල් කරමු 
16 පිටුව - ටයිල් trims ගැන
 
  • Like
Reactions: mil rox

ipsaranga

Active member
  • Jan 2, 2007
    572
    31
    28
    මචන් Tile මුල්ලකදි 45 ට ගානවනම් කරන්න වෙන්නෙ Angle Cutter එකෙන්මද? වෙන උපකරනයක් නැද්ද?
    මෙ වගෙ වටින ත්‍රේඩ් එකක් දැම්මට පින් සිද්ද වෙනවා.
     

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    ස්තුති සහෝ

    මචන් Tile මුල්ලකදි 45 ට ගානවනම් කරන්න වෙන්නෙ Angle Cutter එකෙන්මද? වෙන උපකරනයක් නැද්ද?
    මෙ වගෙ වටින ත්‍රේඩ් එකක් දැම්මට පින් සිද්ද වෙනවා.

    Angle grinder eka thamai use karanna wenne. Granite marble walata nam wenama table cutter ekak thiyanawa Saho.....
     
    • Like
    Reactions: ehseres

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    maxa post eka machan!
    machan super cut ekata 1mm tile spacer neda danna ona ?


    සුපර් කට් කිව්වෙ zero joint ටයිල් වලට වෙන්න ඔනි... එහෙම නම් පරතරය 1mm හෝ ඊටත් වඩා අඩු වුනොත් ලස්සනයි. පරතරයක් නැති වෙන තරමට නිමව හොඳයි. නමුත් ටයිල් අල්ලන බාසුන්නැ හොඳ වැඩ කරුවෙක් වෙන්න ඔනි...
     
    • Like
    Reactions: hacker T

    trng

    Well-known member
  • Jul 18, 2008
    1,064
    361
    83
    bump + txs ,, Machan godak rath wela polawaka heat eka wedi unoth tile gelawenawa neda,, ekata mokadda karanna puluwan
     
    • Like
    Reactions: D ran