හරි ආයෙත් නාපංකො ඉතිං !

හරි ආයෙත් නාපංකො ඉතිං !

මහ වැහි ආයිත් එයි.. මැයි නිම වන තෙක් මහ වැහිලූ..

May 21, 2016 at 4:40 pm | lanka C news



1463834410.jpg
ඊයේ, අද හා හෙට වර්ෂාව මදක් තුරන් වුවද එන සඳුදා දිනයේ සිට නැවත වතාවක් දැඩි වර්ෂාපතනය ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම වර්ෂාව මැයි මස අවසන් වන තෙක් මධ්‍යම, සබරගමු, බස්නාහිර, වයඹ හා දකුණු පළාත්වලට වැඩි බලපෑමක් කරනු ඇතැයිද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ වැස්ස වලාහකයා FCID එකෙන්ම අල්ලගෙන පල. :angry::no:
 

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,426
    20,884
    113
    Panadura
    :angry: :angry: :angry:
    මේ වැස්ස නම් මල කරුමයක් වෙලා
    තියෙන්නේ දැන්....

     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    රස්නෙයි කියලා ඉරට බැන බැන හිටියා ,දැන් සීතලද ඔබට?

    - මීට ඉර
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කාෙහාෙමද බං ඔය කාෙල රතු කහ පාට තියෙන සිතියමක් බලල අායෙත් වහිනව කියන්නෙ ? :sorry: :sorry: